රට රැකියා ඒජන්සියට තරු ලකුණු හෝටල්වලට තරු ලකුණ දෙන ආකාරයෙන් විදේශ රැකියා ඒජන්සිවලට ද තරු ලකුණු අනුව වර්ග කරන බව ඇමැති ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවැස 12 December 2011
දුම්රිය පීලි පනී අනුරාධපුරයේ සිට කොළඹ බලා ආ දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම අතරදී පීලිපැන ඇතත් කිසිවකුටවත් තුවාල සිදුවී නැතැයි දුම්රිය නිලධරයෝ කීහ. 12 December 2011
ප්ලාස්ටික් කූඩේ වැඩෙන් තව පාරක් වැසේ එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට එරෙහිව හාරදහසක් පමණ ගොවීහු ද වෙළෙන්දෝ ද දඹුල්ලේ ආර්ථික කලාපය ඉදිරිපිට මහා පාරේ උද 12 December 2011
යොවුන් පාපැදි ශූරයා යුද හමුදාවේ ලක්ෂ්මන් ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ සමස්ත ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්රල් ලක්ෂ්මන් විජේරත්න ක්‍රීඩකයා පෙ 12 December 2011
පරණවිතානගෙන් ශතකයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු ආරාධිත පිල අතර බිනෝනිහිදී පැවැති තුන්දින පුහුණු ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් ව 12 December 2011
ඉන්දියාව සාෆ් පාපන්දු කුසලාන දිනයි ඉන්දියාව ගෝල 4-0 කින් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් සාෆ් පාපන්දු කුසලාන හය වැනි වතාවටත් දිනා ගැනීමට ඊයේ (11) සමත් විය. මෙම ජයග්‍රහණය සඳහා ඉ 12 December 2011
තඹුත්තේගම විරෝධයෙන් පාරත් ඇහිරේ එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ භාවිත කිරීමේ නීතිය අහෝසි කරන්නයි ඉල්ලමින් ගොවීහු තුන්සියයක් පමණ තඹුත්තේගම ආර්ථික කලාපයේ විරෝධය ප 12 December 2011
නත්තල් ‘එළුමස්‘ කරිය වරදී නත්තල් සමයේ මරා එළු මසට විකිණීම සඳහා කහටගස්දිගිලියේ සිට වැලිසරට ලොරියකින් රැගෙන යමින් සිටි බව කියන වහුපැටවුන් තිස්දෙනකු සොයාගත් බ 12 December 2011
ජනපතිට පෞද්ගලික වෛද්‍යවරයෙක් නෑ මහින්ද රාජපක්ෂ ජනපතිට කිසිම පෞද්ගලික වෛද්‍යවරයකු නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේදී ප් 12 December 2011
ප්ලාස්ටික් ඇසුරුම දඹුල්ල පාළු කරයි එළවඵ හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කිරීමත් සමග දඹුල්ල ආර්ඵීක කලාපය අද පාළුවට ගියේය. මඤ්ඤොක්කා රැගත් ලොර 12 December 2011
සැරයන්ගේ මල්ලෙන් දඩමස් පනී වල් ඌරු මස් හා ගෝන මස් කිලෝ හතර හමාරක් රැගෙනයමින් සිටි පොලිස් සැරයන්වරයකු කන්තලේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධරයෝ කියති. 12 December 2011
බසය පෙරැළී පී.සී මරුට කැබිතිගොල්ලෑව මැදවච්චිය මාර්ගයේදී පෞද්ගලික බසයක් පෙරැළී පුල්මුඩේ පොලිසියේ බුද්ධි අංශයේ කොස්තාපල්වරයකු මියගොස් මගීන් අටදෙනකු තු 12 December 2011
ලන්ඩන් පංසලේ සගමිත් පෙරහර සගමිත් පෙරහර ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකිකයෝ ද යුරෝපියෝ ද පිරිසක් අටසිල් සමාදන්ව සිටියහ. අමරාවතී මෙහෙණි ආර 12 December 2011
අධිවේගී පාරට මහ රෑ ගල් ගසති දක්ෂීණ අධිවේගී මාර්ගයේ කුරුදු ගහ හැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ කදු ගැටයක සිට ඉරිදා රාත්‍රී 10 පමණ අතර කාලයේදී ගල් ප්‍රහාර එල්ල කි 12 December 2011
‘කතානායක කුසලාන’ ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධානයෙන් කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී අද (11)පැවැති ‘කතානායක කුසලාන’ ඇමැතිවරුන්ගේ පිල සහ මන්ත්‍රීවරු 11 December 2011
පරණ කොටි කටේ පන්සල්වලට ආධාර ගංගොඩවිල සෝම හිමියන්ගේ අට වැනි ගුණසමරුව කැබිතිගොල්ලෑව ධර්මවර්ධනාරාමයේදී අද පැවැත්විණි. කොටි ත්රස්තවාදීන් ඝාතනය කැරුණු දිඹුල 11 December 2011
අතුරුදන් දෙදෙනා ගැන ආරංචියක් නෑ යාපනයේ දී අතුරුදන් වූ ක්‍රියාකාරීන් දෙදෙනා ගැන දින දෙකකට පසුව ද කිසිම තොරතුරක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමේ පා 11 December 2011
කුරුණෑගල කතක් කුවේටයේ දී මරුට කුරුණෑගලින් කුවේටයට ගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක හා කළුතරින් ගිය තරුණයකු පහරදීමකට ලක් වී ඇති බවත් ගෘහ සේවිකාව මියගිය බවත් එරට තාන 11 December 2011
ඇළෙත් පතල් කපයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇළවේලි සුද්ද කිරීමේ කොන්ත්‍රාත්තුවක් ගෙන බැකෝ හා ශකර් යොදා මැණික් ගැරූ බව කියන දේශපාලනඥයකු පිළිබඳව 11 December 2011
සඟමිත් පෙරහර අනුරාධපුරයේ ජයශ්‍රීමහා බෝධියේ දක්ෂිණ ශාඛාව දඹකොළ පටුන හා තන්තිරිමලය ඔස්සේ අනුරාධපුරයට වැඩම කරවීම සිහිකරන සඝමිත් පෙරහර අනුරාධපුර කඩපහන උපාසික 11 December 2011
හඳ රාහු අල්ලයි මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය දඹුල්ලට සහ බදුල්ලට දිස් වූයේ මේ අයුරිණි. යළි මෙවැනි චන්ද්‍රග්‍රහණයක් සිදුවනුයේ වසර තුනකට පසුවය. 11 December 2011
සනත් සමුඅරන් යළි ගහයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය දැන් පැවැත්වෙන ප්‍රධානතම අන්තර් කී‍්‍රඩා සමාජ කි‍්‍රකට් තරගාවලියේදී ගුවන් හමුදා කණ්ඩාය 10 December 2011
පිරිමි ශූරතාව කෑගල්ල කී‍්‍රඩා සමාජයට කාන්තා ශූරතාව උස්සපිටිය රිවිසඳ විදුහලට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ආධුනික බර ඉසිලීමේ තරගමාලාවේ (2011) කනිෂ්ඨ තරගාවලියේදී කෑගල්ල බර ඉසිලීමේ ක 10 December 2011
ආරාධිත ක්‍රිකට් පුහුණු පාසල් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ කොළඹ ක්‍රිකට් සමාජ (සී. සී. සී.) ක්‍රිකට් පාසල අටවැනි වසරට සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන වයස 14 න් පහළ ආරාධිත ක්රික 10 December 2011
ඉන්දියාවට ලකුණු 153 ක ජයක් ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉන්දෝර් හි පැවැති සිවුවැනි (දිවා-රාති‍්‍ර) එක් දින තරගයෙන් ඉන්දීය කී‍්‍රඩකයෝ ලකුණු 153ක ජයක් ල 10 December 2011
දිලීප සමස්ත තරගයේ පෙරමුණ ගනියි දෙවැනි අදියරේ ජය ගුවන් හමුදාවේ ජීවන්ට සියඹලාණ්ඩුව නගරයේ සිට තිස්සමහාරාම නගරය දක්වා කිලෝමීටර 131 ක දුරකින් පැවැති ශ්‍රී ලංකා යොවුන් 10 December 2011
කොටහේනේ අසල්වැසියෝ, රත්නම් - රිනවුන් ෆීනික්ස් කුසලාන අවසන් තරගයේදී අද ගැටෙති කොටහේන ප්‍රදේශයේ අසල්වාසී කී‍්‍රඩා සමාජ දෙකක් වන රත්නම් සහ රිනවුන් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩකයෝ අද (10 වැනිදා) පැවැත්වෙන ෆීනික්ස් කුසල 10 December 2011
උදුවප් පොහොයේ ගංගාරාමය අද උදුවප් පොහොය දින සුපුරැදු පරිදි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට බොහෝ පිරිසක් පෙහෙවත් සමාදන්වීමටද එක්ව සිටියහ.එයට දෙස් විදෙස් උ 10 December 2011
පොලිස් අණ නොතකා යතුරු පැදිය පලා යයි පොලිස් අණ නොතකා පලා ගිය යතුරු පැදි කරුවෙකු ලුහු බැද ගිය පොලිස් කොස්තාපල්වරයකු යතුරු පැදිය පෙරැලීමෙන් මිය ගිය බව කිරිදිවැල පොලිසි 09 December 2011
තුන්දින තරගයට වැස්සෙන් බාධා ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකානු ආරාධිත කණ්ඩායම අතර දකුණු අපි‍්‍රකාවේ බෙනෝනි නගරයේදී අද (9 වැනිදා) ආරම්භ වූ තුන්දින තරගයේ පළමු දින 09 December 2011
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026