නැගෙනහිර පළාතේ ධාවනය වන ත‍්‍රීරෝද රථ නියාමනය කිරීම සම්බන්ධව නව රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ප‍්‍රකාශ කිරීමට විධිවිධාන යොදා ඇති බව නැගෙනහිර පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.එම්. උදයකුමාර මහතා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ත්‍රී රෝද රථවලට මීටර් සවිකරලා.. ත්‍රීරෝද ප්‍රවාහන සේවය ක්‍රමවත් කළ යුතු කාලය ඇවිල්ලා..!(නු)
ලංකාව වගේ පොඩි රටක පළාත් සභාවේ නම නීති සම්පාධනය කිරීම කොතනින් නැවතීද ?? වයඹ පළාත් සභාවේ පරිසර අධිකාරිය මතකනේ (ස)
මේක කොහොමත් අලුත් දෙයක් නෙමෙයිනේ (දී)
ඉස්සෙල්ලම කරන්න ඕනෙ ත්‍රීවීල් ගෙන්නන එක නතර කරන එකයි.මේ විදියට ත්‍රීවීල් ගෙන්වීමෙන් අපේ රටට විශාල හානියක් සිදුවෙනවා.ඒ වගේම ත්‍රීවීල් නියාමනය නැගෙණහිරට පමනක් සීමා කරලා වැඩක් නැහැ. මුලු ලංකාවටම ඒක කරන්න ඕනෑ. ත්‍රීවීල් රියදුරන්, ජනතාව හරියට ගසාකනවා. (නි)
ක්‍රීරෝද රියදුරන් කවදාද නීති පිළිපැද්දේ...!(නු)
ත්‍රී රෝද රථ රියදුරන් කවදාද නීති පිළිපැද්දේ? (නි)
මේවා හරියට ක්‍රියාත්මක වුණොත් හොදයි. (නි)
ජීව කියන කතාව සහතික ඇත්ත. ත්‍රිරෝද රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කිරීමෙන් වාහන තදබදය හා අනතුරු වැඩි කිරීම ගැන නීතිය ( හා සමාජය ) දැනට වඩා තදින් සිටිය යුතුයි කියන එකත් ඊට එකතු කරනවා (ස)
ඔන්න හෙට අනිද්දා තවත් උද්ඝෝෂණයකට වෙලාවක් ඇවිල්ලා. (ස)
සමාවෙන්න, මේවා ඵලකට නැති පුවත්...කරුණාකර මෙවැනි පුවත් මෙම අනගි තීරුවට නුසුදුසුයි (ස)
මුලින්ම මේ අයට පාරේ යන්න උගන්වන්න ඕනි (ස)
හොඳ වැඩක්..නමුත් අසරණ ත්‍රීරෝද හිමිකරුවන්ව ගසා කන්න මාර්ගයක් කර ගනීද දන්නේ නෑ..(ස)