තම වර්ජනය සිකුරාදා තාවකාලිකව අවසන් කරන බව විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සංගමය කියයි. මාස තුනකට ආසන්න කාලයක් මෙම වර්ජනය පැවැතියේය. ඔවුන් වර්ජනය කළ කාලයේ වැටුපද ලබා දිමට එකගවී ඇතැයි රජයේ ආරංචි කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ ලැජ්ජ නැද්ද ? (ස)
මේක නම් බොරු වර්ජනයක්. (නි)
දැන් එයාලගේ පඩි වැඩිකරගෙන. බොරුවට අපිව ඇන්දුවා. (නි)
ඔයාලා අපේ කාලය කාපු එක විතරයි වුණේ. (නි)
ඉන්ද්‍රජිත් , අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. 6% ලැබුණාද? (නි)
හොද තීරණයක්
ඉන්ද්‍රජිත්, ඔබ සමග මා එකඟයි . අපි උත්සාහ කරන්නේ ටික ටික හරි උඩට වෙන්න තමයි (ස)
ඔයාලා අපේ කාලේ කෑවා ............. (ස)
ඉන්ද්‍රජිත් මම දන්නේ නැති නිසයි අහන්නේ . 6% නේද මූලීක ඉල්ලීම .පා ගමන ගියේ ඒකටනේ , ඉතින් ඒක හම්බවුණාද ? (ස)
ජයවේවා
ආශා, ඕක ඉන්ද්‍රජිත්ගෙන් අහන්නේ ඇයි? මේ සම්බන්ධව දෙපාර්ශ්වයම මාධ්‍ය වලට කියන දේ ඉවසිල්ලෙන් සොයා බලන්න. (ඔයාලට නැත්තෙමත් ඉවසිලි බුද්ධිය තමා) (ස)
වර්ජිත කාලයට පඩි නොඅඩුව ගෙවීම කොයි වර්ජනයේත් අවසානයේ සිදුවන්නකි. එසේ වීමට හේතුව කම්කරු අනපනත් වල හැටියට වැඩ වර්ජනය සේවකයින්ගේ අයිතියක් ලෙස ජාත්‍යන්තරව පවා පිළිගෙන, ඒ සම්මුතීන්ට අප රටත් අත්සන් තබා තිබෙන නිසයි. කරුණාකර උගතුන් සමග තරහ පිරිමහන්න වාචාල ඇමතියන් වගේ නොදන්නා දේ කියවන්නේ නැතුව අදාළ පාර්ශ්වයන් මෙය විසඳීමට දන්නා උත්සාහයට සහය දක්වන්න. එයයි මේ මොහොතේ කරන්න තියෙන්නේ. (නි)
බලාගෙන ගියාම ඇදුරු ජොබ් එකත් නරක නෑ. ඇයි ඉතිං පඩි සහිතව මාස තුනක නිවාඩුවකුත් ලැබෙනවනේ... (ස)
ළමයි වෙනුවෙන්
ඉන්ද්‍රඡිත් මහතා බොහෝම අපූරු අර්ථකතනයක් දීලා තියෙනවා.ඔය තමයි ඇත්ත.අපිට කවදාවත් හරි යන්නෙ නැත්තෙ ඔය හින්දා තමයි. (නි)
ආතුරයා අමාරුවේ.....ඇදුරෝ මාරු (ස)
අනේ හොදයි
ඕන දේවල් ලබා ගන්න ඇති (ස)
6% හෝ වෙනත් කිසිම ඉල්ලීමක් නොලැබුණ බව මේ අදහස් දක්වා ඇති කිසිවෙක් නොදන්නා පාටයි. (නි)
කෝ .........6% බඩගෝස්තරේ රැක ගන්න ස්ට්‍රයික් කරේ. දැන් පින් පඩි ඉල්ලන්න ලැජ්ජ නැද්ද (ස)
අපිට වුණු පාඩුව ගැන හොයන්න කෙනෙක් නැද්ද? නාකි වෙනකල් සරසවි යන්නද කියන්නේ? (නි)
අනේ ළමයින්ගේ ජීවිත මාස තුනක්ම ආපස්සට යැවුවනේ. ඉතිං හොදක් වේවි කියලා හිතනවද? (නි)
කවුද වර්ජනය කළේ? අපිට මතක නැහැනේ. (නි)
අනේ මන්දා
දිලිනි හරි. මේ ළමයි ගැන හිතලා 6% ඉල්ලලා වර්ජනය කරපු අයනේ. (නි)
දැන් පින් පඩි ඉල්ලන්න ලැජ්ජ නැද්ද (නු)
පින් පඩි නෙවෙයි යමක් කරලනේද එයාල පඩි ගන්නෙ නමුත් දේශපාලුවො????
ආයුබෝවන්ඩ, ඉතිං පටන්ගත්තත් නැවැත්තුවා වගේම තමයි. නිදහස් අධ්‍යාපනයේ රටේ සම්පත් නොවැ ඕවා. (නි)
ඇදුරුතුමන්ලාගේ ගෙවල්වලින් හොදටම බනිනවා ඇති රුකියාවට යන්න කියලා..!(නු)
එතකොට ආචාර්යතුමනි අපිද ඇන්දේ..?(නු)
ආයිත් ස්ට්‍රයික් එකකට පෙළපාලි යන්න ඕනි වුනොත් අපිට අයෙත් එන්ඩ කියන්න ඕනි ඈ....(නු)
නටපු තොයිලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ !!(නු)
ඉතින් අපිට මොකද? ඕක නවත්තනව කියල අපි අපේ ලමයි වෙනුවෙන් පාසල් වලට උදව් කරන එක නවතින්නෙ නෑ. ඕකෙන් හොදක් උනේ එයාලට මිසක් ළමයින්ට නෙමේනෙ...(නු)
අපරාදෙනෙ කකුල් කැඩෙනකං පයින් ගියෙ...!(නු)
වර්ජන කාලෙ වැටුප ලැබෙනවානේ.. ඒකත් ලොකු දෙයක්.!(නු)
කට්ටිය එකතු වෙලා ගහපු ගැටයක් වගේ. අන්තිමේදි වුණේ ළමයින්ට මාස 3ක් නැති වෙච්ච එක විතරයි. වෙන කාටවත් පාඩුවක් වුණේ නැහැනේ? (නි)
කෝ 6%? (නි)
6% ගැන කතාවක් නැත්තේ මොකද දැං..!(නු)
වර්ජනය කාලේ වැටුප වැඩි උන වැටුපත් හිගයත් සමග ගෙවනවා කියලා පොරොන්දු උනාද? හොරේ අහුඋනා.. ඒකනේ කියන්නේ අඩන්නම ඕනෙලු කිරි එරෙන්න...!(නු)
වැටුප හමිබ වෙනවානම් ආයෙත් වර්ජනය දිගටම කර ගෙන ගියාට ප්‍රශ්නයක් නෑනෙ?(නු)
පැදුරු එලාගෙන කළ ඇදුරු වර්ජනය.. මාස තුනක් නරක නැහැ.. පිං පඩි ගන්න ලැජ්ජා නැද්ද?(නු)
ඉල්ලපුවා හම්බඋනාද ආයුබොවන්..!(නු)
එකමුතුකමක් නැති රටක නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපහසුයි.. හොදම විකල්පය තනිව කරගැනීමයි..!(නු)
ඕකනේ මම මේ වට්ජනය ගැන වචනයක්වත් කතා නොකළේ මෙයාල අමුලික බොරුවක් කලේ 6% ගැන කතාකරල එකෙන් මෙයාල බලාපොරොත්තු වුනේ දෙමාපියන්ගෙන් එල්ලවෙන අපවාදයෙන් ගැලවෙන්න මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි අධ්‍යාපනයට ඔයතරම් ආදරේනම් වැඩ නොකරපු මාස 3 වැටුප් ගමේ පාසලක් නගාසිටුවන්න පරිත්‍යාග කරන්න ... (නු)
හොරුන්ගෙත් හොරු කම්බ හොරු... (නි)
අධ්‍යාපනයව සෞඛ්‍යය යන අංශළුල වැඩවර්ජන තහනම් කළ යුතුයි.. ගැටළු සාකච්ඡා මාර්ගයෙන් අධිකරණය මගින් විසදා ගත යුතුයි..!(නු)
මේ පුවතේ ලොකුම දේ හැටියට දක්වලා තියෙන්නේ වැටුපේ කතාවනේ. වර්ජනය නවත්වන්න පැමිණි එකඟතා ගැනවත්, රජය හා අනෙකුත් පාර්ශව ඒවා පිළිගත් හේතුත්, මොනවත් වැදගැම්මකට ඇති දෙයක් පල වෙන්න කලින් අපේ කට්ටිය සේරම අදහස් දක්වලා ඉවරයි. වර්ජනය මර්ධනයෙන් ඉවර වී රටේ උගතුන්ගේ ඉස්ප්‍රීතුව මහමගට දාලා හමුදා භටයින් යොදා විශ්ව විද්‍යාල පවත්වාගෙන යන තැනට කටයුතු යෙදුනානම් එයින් සතුටු වෙන්න බලන් හිටි අයත් ඉන්න බව දැන් පේනවා. අහෝ රටවැසියාගේ අන්‍යෝන්‍ය ඉරිසියාව නිසා අප පත් වී සිටින තැන...
“වර්ජිත කාලයටත් පඩි“ මේක නම් ඉතාමත් නරක පූර්වාදර්ශයක් !(නු)
6% කියන්නේ අපිව අන්දන්න දුන්නු ලණුවක් නේද? අපරාදෙ මේගොල්ලො නිසා මැරුණු ළමයි දෙන්නා.
ගෙදර වියදමට සල්ලි නැතුව ඇති. එක තම සිකුරාදාට වැඩට එන්නේ.(අ)
මටනම් ලැජ්ජයි
අයියෝ ලංකාවේ අධ්‍යාපනය
මහා නියගය අවසානයි. (නි)
ගුරුවරුනි, ඔබට යන්න පුලුවන් රටක් තිබේනම් එහේට යන්න. අපේ රටේ අයට වටින්නේ දැනුම ඇති අය නෙමෙයි, මෝඩ දේශපාලඥයින්වයි. (නි)