‘ලංකාවේ අභිමානයට ඇගිලි ගහන්න කාටවත් බෑ‘ බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකැසුණු වාර්තාව සාක්කි විභාග නොකළ කමිටුවක වාර්තාවක් බවත්, එහ 14 December 2011
කූඩ එපා යැයි වැස්සේ පෙළපාළි ප්ලාස්ටික් කූඩා නීතියට එරෙහිව ඇඹිලිපිටියේ හා බලන්ගොඩදී අද විරෝධතා පෙළපාළි පැවැත්විණි. මහා වැස්සේ එළවළු ද විසි කරමින් පඹයකුද පුළුස 14 December 2011
‘රන් තැඹිලි ගෙඩිය‘ සමග කපුවා අල්ලයි රන් තැඹිලි ගෙඩියක හැඩය ගත් ලෝහ කුට්ටියක රත්‍රං ගා රුපියල් කෝටි දෙකහමාරකට එප්පාවල ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය කළුතර කපුවකු සැකපිට 14 December 2011
මැනිං විරෝධය අදත් එළවළු ඇසුරුම් නීතියට එරෙහිව කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳ පොළට සම්බන්ධ පිරිස් අදත් උද්ඝෝෂණ ඇරඹූහ. 14 December 2011
‘කැමැති විදියට එළවළු ගේන්න’ යුද හමුදාව කියයි කැමැති ඇසිරුමකින් එළවළු ඇතුළු ද්‍රව්‍ය වෙළෙඳපොළට ගෙන එන්නැයිද දඹුල්ලේ සිට කොළඹ දක්වා යුද හමුදාවෙන් ආරක්ෂාව සලසන්නේයැයිද මධ්‍යම 14 December 2011
කොළඹ සරසවි විරෝධය ඉවරයි කොළඹ සරසවියේ ශාස්ත්රපීඨ සිසුහු උපකුලපති මැදුර වටලා උද්ඝෝෂණයක් ඇරැඹූහ. ඔවුහු උපකුලපතිනි ශානිකා හිරිඹුරේගම මහත්මිය පැය එකහමාරක 14 December 2011
‘දඹුල්ල වරෝධය ගෝනි කමහලක වැඩක් ‘ ප්ලාස්ටික් කූඩ අවුල ගැන එළවළු වෙළෙඳුන් සමග මහින්ද රාපක්ෂ ජනපති අරලිය ගහ මන්දිරයේදී අද පස්වරු පහට රැස්වීමක් පවත්වන බව වෙළෙඳ ඇමැති ජ 14 December 2011
පොලිසියේ පහක් හොර බෝතලෙන් ගෙදර හොර අරක්කු විකිණූ පුද්ගලයකුගෙන් අල්ලස් ගත්තැයි සැකපිට මිහින්තලේ පොලිසියේ උප පරීක්ෂකවරුන් හා කොස්තාපල්වරුන් සිවුදෙනකුගේ වැඩ පො 14 December 2011
එජාප මහා පුටුවේ වෙනසක් නොවන බව රනිල් කියයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී ඉරිදා කිසිම වෙනසක් (නායකත්වයේ) සිදු නොවන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහ 14 December 2011
සංගක්කාර සුවය ලබන තුරු ශී‍්‍ර ලංකා කණ්ඩායම බලා සිටී බෙනෝනිහිදී ආබාධයකට ලක්වුව ද ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර බ්‍රහස්පතින්දා ඇරඹෙන දකුණු අපි‍්‍රකා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ත 14 December 2011
රුහුණේ නවයකට මැර ප්‍රහාරයක් රුහුණු විශ්ව විද්‍යාලයේ දේශනවලට සහභාගී වී ආපසු නේවාසිකාගාරය වෙත බස් රථයකින් යමින් සිිටි සිසුන් පිරිසකට මැද්දවත්තේ දී වූ පහරදීමකි 14 December 2011
දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට තියුණු ජයක් ඩග් බ්‍රේස්වෙල්ගේ (40/6) විශිෂ්ට පන්දු යැවීම නිසා හොබාර්ත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ටේ්රලියාව පරදවා ලකුණු 7 ක 14 December 2011
තිලංග පාර්ශවයෙන් උප ලේකම් තනතුරට හිටපු වි. ක. සාමාජික අර්වින් ඉදිරිපත් වෙයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණයේදී උප ලේකම් තනතුර සඳහා තිලංග සුමතිපාල පාර්ශවයෙන් තමන් නාම යෝජනා බාරදුන් බව අර්වින් ජයවර්ධන මහත 14 December 2011
දඹුල්ලේ 28ක් සැකපිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උදේ කාලයේ කලහකාරි ලෙස හැසිරිනු 28 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. රාත්‍රි 8.20 වන විට 13 December 2011
මෝදෙනා පංසල සෝම හිමි සමරයි ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ නැණ පහන දල්වාලමින් බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට කැප වූ ගංගොඩවිල සෝම හිමියන් දැයට අහිමිවී අට වසර 8ක් ගතවීම 13 December 2011
බණ්ඩාරවෙළත් කඳුළු ගෑස් ප්ලාස්ටික් කූඩ නීතියට විරෝධය දක්වා බණ්ඩාරවෙල නගරයේ උද්ඝෝෂණයක යෙදී සිටි දෙදහසක් පමණ පිරිස සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ 13 December 2011
කූඩ ලෙඩෙන් පොලිස් මුර පොළටත් වදී අද සවස 6.30 වන විටත් දඹුල්ලේ කලබල පැවැතිණි. පොලිසිය ගමන් කළැයි කියන පෞද්ගලික බසයක් ද පෙරළා දමා ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ පොලිස් මුරපොළට, ප 13 December 2011
ලාංකිකයා ඔලිම්පික් කණුව කලින්ම නගී 2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේ ප්‍රවාහන අධ්‍යක්ෂක ලෙස සුජිත් වීරසිංහ මහතා බ්‍රිටිෂ් පෙට්‍රොලියම් තෙල් සමාගමක් විසින් පත් කරනු ලැබ සිටිය 13 December 2011
දොස්තර වැරැදි තැන් අල්ලලා අතේ අමාරුවකට බෙහෙත් ගැනීමට කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර හෙදියක් ද නොමැතිව නුසුදුසු විදියට තමා අතපත ගෑ බවත් දොස 13 December 2011
බංග්ලාදේශයේදී ශ්‍රී ලංකාවට බැඩ්මින්ටන් රන් පදක්කම් දෙකක් - රිදී පදක්කමක් ‘බංග්ලාදේශ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක ක්‍රීඩිකා 13 December 2011
කැනඩාවෙන් දෙමළ පදනමට මරු පහරක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර දෙමළ පදනමේ පුණ්‍යායතන තත්ත්වය කැනඩා රජය විසින් ඉවත් කැරිණි. එම ආයතනය ශ්‍රීලංකාවේ දෙමළ කොටින්ගේ ත්‍රස්තවාද 13 December 2011
ඩක්වර්ත් ලූවිස් න්‍යායෙන් සැරසන් පිල ජයගනී අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සැරසන්ස් සහ කුරුණෑගල ක්‍රීඩා සමාජය අතර කුරුණැගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති තර 13 December 2011
යුද හමුදා පිලට ලකුණු 17 ක ජයක් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ බී කොටසේ තරගයක් වූ පානදුර කී‍්‍රඩා සමාජය සහ යුද හමුදා පිල අතර පානදුර නගර සභා පිටියේදී ඊයේ 13 December 2011
ගුවන් හමුදා පිලට සනත්ගෙන් ලකුණු 23 ක් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ වරාය අධිකාරිය සහ ගුවන් හමුදා පිල අතර බී. ආර්. සී. පිටියේදී ඊයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් 13 December 2011
නුවන්ගේ පන්දු යැවීම අපතේ යයි නුවන් පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම (36/4) අපතේ යවමින් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සී සී. සී සහ නාවික හමුදා පිල අතර සී.සී.සී පි 13 December 2011
එස්. එස්. සී. මේරියන්ස් එන්. සී. සී. කෝල්ට්ස් සීමිත ඕවර ක්‍රිකට් අවසන් පූර්ව සටනට පිවිසෙති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට එස්. එස්. සී., හලාවත මේරියන්ස්, එන්. සී. සී. සහ කෝල්ට් 13 December 2011
සාක් පාපන්දු අවසන් මහා තරගය අවසානයේ විනිසුරුට දැඩි ආරක්ෂාව ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථානය අතර නවදිල්ලි නුවරදී පෙරේදා (11) පැවැති සාක් පාපන්දු කුසලාන අවසන් මහා තරගයේදී විනය විරෝධීව හැසීරීම හේතුවෙන 13 December 2011
සිවුදෙනෙක් තවමත් දෙගිඩියාවෙන් ! ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සඳහා තිලංග සුමතිපාල පර්ශ්වය මෙන්ම උපාලි ධර්මදාස පර්ශ්වයද මේ 13 December 2011
ජන අරගල දෙන්නා සොයාගන්නත් අරගලයක් යාපනයේ දී අතුරුදන් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරජු සහ කුගන් මුරුගනාදන් යන දෙදෙනා සොයා දෙන්නැයි එහි ක්ර 13 December 2011
පිරිසක් ඇසුරුම් නීතිය රකිති උඩුදුම්බර ගොවීහු පිරිසක් එළවළු ඇසුරුම් නීතිය අනුව කූඩා වල එළවළු ගෙන ආහ. තවත් පිරිසක් ගෝනි වලින් ගෙන ආහ. 13 December 2011
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී... 13 March 2026