ඉතාලියේ ලෝදි නගරයේ මහලූ කාන්තාවක (90) රැකබලා ගැනීම තම රැකියාව වශයෙන් කළ යුක්රේන් ජාතික සේවිකාවක් එම කාන්තාවට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ඉතාලි පොලිසිය පසුගියදා මාධ්‍යයට නිකුත් කළේය. තම මවගේ ශරීරයේ තිබූ සුළු සුළු තැලීම් හා ඇය බියෙන් ගල් ගෙවීම වැනි කරුණු මත ඇති වූ සැකය හේතුවෙන් ඇගේ පුතා කළ පැමිණිල්ලක් මත පොලිසිය පැමිණ ඇය ජීවත් වූ නිවසේ රහස් කැමරා සවිකොට යුක්රේන කාන්තාවගේ පහරදීම් පටිගත කළේය. ”පොලිසියට පැමිණිලි කරන්නේ නැතිව මෙම කාන්තාව රැකියාවෙන් ඉවත් කරන්න තිබුණා. ඒත් කතා කරගන්න බැරි මගේ අම්මට පහර දුන්නා වගේ මෙයා තවත් අම්මලාට මේ විදියට ගහයි” ඇගේ එකම පුතා එසේ පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ අම්මා
ලංකාවේ මරලාම දාලා තියෙන්නේ. (නි)
දෙමව්පියන්ට ආදරේ නැති දරුවෝ (ස)
ලංකා දීප කතු තුමා වෙත --- මෙවැනිම වීඩියෝවක් මා සතුව ඇති අතර, එය ලාංකික දැනට සති 2 කකට පමණ පෙර ඊශ්‍රායල් ජාතික මවකට ලංකික තරුණියක් අමානුෂිකව පහර දෙන අයුරු දැක්වෙන්නකි, ඇයට එරට අධිකරනයමගින් වසර 8කට ආසන්න සිරදඩුවමක් ලබා දී ඇති අතර ලන්කදීපයේ පළකරන්නේනම් අදාල වීඩියෝව ඔබ වෙත එවිය හැක. එවියයුතු e mail ලිපිනය දක්වන්නේනම් මැනවි.. සැ.යු.- [email protected] ලිපිනයට එවන්න.
නිසි දඩුවම් දෙන්න (ස)
මහ තිරිසනියක්නේ. පවු ඒ අසරණ අම්මා. (නි)
ගැහැණු හිත් දරුණුද මෙතරම්? හරිම දුකයි ඒ අම්මා ගැන. (නි)
මෙවගේ ගෑනුන්ට නිසි දඩුවන් (ස)
මම ඒ වීඩියෝ එකේ භාගයයි බැලුවේ. මට අහුවුණොත්.... (නි)
කියලා වැඩක් නැහැ
මොනවා කියන්නද, මේ ගෑණු කෙනාට සාප කරනවා මිසක්.
අනේ අපොයි, මෙහෙමත් දේවල් වෙනවා නේද?
මේවගේ වයස්ගත අම්ම කෙනෙකුට කොච්චර ආදරෙන් සලකන්න ඕනද? මේ අමනුශ්ෂයා යන්නේ අවීචි මහා නරකාදියේ.
අපායයි දිව්‍යලෝකයයි දෙකම තියෙන්නේ මේ ලෝකය තුලයි කියන එක හිතන්න හොදම සිදුවීම. මනුස්සයෝ සහ යක්කු දෙගොලල්ලම ඉන්නවා.
මේ රටවල විවිධ ජාතීන් අවිත් වැඩ කරනවා. තමන් කරන රැකියාවට ඇකමැති නම් අයින්වෙලා වෙනත් එකක් කරන මෙවැනි අපරාද කරන්නේ නැතිව.
වෙන්නප්පුවෙ ගැහැණු අයත් මේ විදියම තමයි. ඇයි ලාංකික අපිට විතරක් මනුශ්‍යත්වයේ නාමයෙන් හොද නරක යුරෝ වලින් එහාට ගිහින් තෝරගන්න බැරි?
බලන්නත් දුකයි. සේවිකාව මානසික ලෙඩෙක් වගෙයි පේන්නේ.
මෙය මෙම වීඩියෝව බලද්දි මට හිතුනු දෙයක්. පරපීඩා කාමුකත්වය නම් මානසික රෝගයන් පෙලෙන අය මෙවැනි රැකියා සඳහා යොමුවන්න උත්සාහා කරනවා විය හැකියි. මහලු අය, කුඩා දරුවන් ඔවුන්ට ගොදුරු කර ගැනීමට පහසු නිසා.(ස)
ඇය යක්ෂණියක්ද? (නි)
දියහැකි ඉහළම දඩුවම දියයුතුයි. (නි)
මිනිස්සු මේ තරම් අමනුස්සයෝ වෙන්නේ ඇයි? කිසිම දෙයක් කරගන්න බැරි වයසක කෙනෙකුට රිද්දලා මොකද්ද මේ ලබන අසාමාන්‍ය සතුට (ස)
අපිත් ගැහැණු තමයි. ඒත් බුදු සන්තෝ මෙහෙම අපරාධයක් . මට මෙයාව අහුවුණොත්...... (ස)
බුදුන්ගේ මේ දේශයේ දරුවනුත් දෙමවුපියන්ට ගසා මරද්දී, මේක මොකක්ද? මෙයා සේවිකාවක්නේ. (නි)
මේකිට මොකද්ද කරන්න ඕනි අම්මපා........................... (ස)
අද ඉතිං ලෝකයේ කොහෙත් ඔහොම තමයි. (නි)
අද ඉතින් ලෝකේ කොයි තව්රුත් ඔහොම තමයි.(නදී)
කතුතුමනි අදාල වීඩියෝව හා සියලුම මා දන්නා තොරතුරු ඔබවෙත එවා ඇත .. ස්තුතියි.. (අ)
අද කාලේ මිනිසුන්ගේ හිත් හරි දරුණුයි (නි)
අයියෝ සල්ලි
ඔන්න ඔය වගේ තමයි අපේ කාන්තාවන්ට අරාබියේ කාන්තාවන් විසින් හිරිහැර කරන්නේ. (නි)
මගෙ දෙවියනේ! (නි)
උපරිම දඩුවමක් දියයුතුයි. (නි)
අපිටත් අම්මලා ඉන්නවා . මමනම් වීඩියෝ එක බැලුවේ නෑ .මොකද මට ඒ තරම් ශක්තියක් නෑ.අමමලා බලා ගන්න සේවකයෝ යොදවන අයට හොඳ පාඩමක් මේක. නිතර එයාලා ගැන සොයන්න ඕනා (ස)
ම්ලේච්ඡ වර්ගයේ සේවිකාවක් බව පැහැදිලිව පෙනෙනවා. (නි)
මාර දූතිකාවක්නේ. ඇග හිරිවැටෙනවා දැක්කහම. (නි)
ප්‍රසන්න, ඇයි අර ඊශ්‍රායල් සිද්ධිය මෙම වීඩියෝවටත් වැඩිය දරුණුයි නේද? (නි)
ආදරය, කරුණාව, දයාව අපේ සේවිකාවන් ගල පිරිලා තිබෙනවා. ඒ අතින් අපිට ආඩම්බරයි.
ලංකාදීප එසැන පුවත් තුලින් ලෝකපුවත් පලනොකර හැකිතරම් ලංකාව සම්බන්ධ පුවත් පලකරනමෙන් කරුණාවෙන් ඉල්ලමි
මම දරුවා වුණානම් දන්නවා කරන දේ. මට පේන හැටියට මේ කාන්තාව මානසික රෝගයකින් පෙලෙන කෙනෙක්.
ඇත්තටම මේ අම්මට මොන හිතකින්ද අප්පේ මෙහෙම කළේ?
ඒ පුතා නිතර අම්මා ගැන සෝදිසියෙන් හිටපු නිසා පොලිසියට පැමිණිලි කරලා නව තාක්ෂණික කැමරා සවිකරලා ඇත්ත අල්ල ගත්තා. ඒත් ලංකාවේ මීට වඩා වධ දීලා වැඩිහිටියන් කොච්චර මරණවද? ඒ අහිංසක දෙමාපියන් ගැන ළමයිවත් උනන්දු නැහැ. එයාලට කියන්න විදියකුත් නැහැ. ගෙවල් වලට සවිකරන්න පොලිසියට කැමරාත් නැහැ. අනේ අහිංසක වැඩිහිටි අම්මලා තාත්තලාට හොදට සළකන්න. හොදින් බලා ගන්න. එයාලට ටිකක් කේන්ති යනවා. ඒක එයාලගේ වරදක් .අපට කරන්න පුලුවන් එකම දේ එයාලට ආදරය රැකවරණය දෙන එකයි. (නි)
මෙයාව නිදහස් කරන්න නෙමෙයි තිබ්බේ මේ විඩිහටම මෙයාටත් කරන්න තිබ්බේ මොකද වෙන්නේ බලන්න.පව් අර අසරණ මහළු කාන්තාව...
කවුද මේ හැමදාම ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ ගෑනුන්ට දොස් කියා කියා අදහස් දාන මහත්තයා? ඔය මහත්තයත් ඉතාලි ගියේ අපේ වෙන්නප්පුවේ අය නිසා බව දන්නේ නැද්ද? දැන් මහා ලොකුවට කයිවාරු අදහස් දානවා. මහත්තයෝ, ඔයා ඉපදිලත් නැහැ අපි ඉතාලිය, ප්‍රංශය, ජර්මන්, වගේ රට වල ඇවිදලා ජොබ් හොයද්දි. තව මොනවා හරි ඕනෑ නම් මට ඊ-මේල් කරන්න. මම වෙන්නප්පුවේ. අලුත් පාරේ පදිංචි වෙලා ඉන්නේ. [email protected]
අයියෝ සල්ලි
මැද පෙරදිග රටවලදී ලාංකික කාන්තාවන් බොහෝ දුරට අමානුෂික වද වලට ලක් වුවද එම රට වලදී ඔවුනට නීතියේ පිළිසරණක් නොමැත.. නමුත් සයිප්රසය, ඊශ්‍රායලය, ඉතාලිය වැනි රටවල් ලාංකික ඇතුළු වෙනත් රටවල සේවක සේවිකාවන්ට ඉතාමත් හොදින් සලකන අතරම එම, රැකියා කරන ස්ථානයේ ගැටළුවක් ඇත්නම් රැකියා නියෝජිත ආයතනය සමග කතාකර ගැටලුව විසඳාගත හැකි අතර එසේ නොහැකිනම් වෙනත් ස්ථානයක රැකියාවකට යාහැකි අවස්ථාවන් ඇතිඅතර නීතියේ ආරක්ෂාවද ඔවුනට ඇත ,මෙසේ අමානුෂික ලෙස පහර දීම කිසිසීත්ම අනුමතකල නොහැක. සැ.යු - ඔබගේ වීඩියෝව ගැන විස්තරයක් ඊමේල් කරන්න.
රටෙන් පිටුවහල් කරන්න ඕනේ. ආයෙත් කවදාවත් වෙන රටකට යන්න බැරි වෙන්න. ‘මිනිසත්කම ලබාබු තිරිසන් අය‘
කොයි අම්මත් අම්මා. වැඩට ඉන්න කෙනා කෙසේ වෙතත් තමන්ගේ අම්මාට ගහන කොපමණ දුදර්වන් ඉන්නවද?
කනගාටුයි