රූපලාවන්‍යාගාරයක මුවාවෙන් ගණිකාවන් හා ගැහැණු ලෙස හැසිරෙන පිරිමින් සපයන නුගේගොඩ ස්ථානයක් වටලා නපුංසකයන් තිදෙනෙකු හා ගණිකාවන් දෙදෙනෙකු ද, කළමණාකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ පොලිස් කණ්ඩායමක් කියයි. රුපියල් පන්දහසේ සිට ඉහළ මිල ගණන්වලට මේ අය සපයා ඇතැයි පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හිතට අමාරුයි වගේ. විශාල පාඩුවක් ඇති. (නි)
නපුංසකයෝ කියන්නේ ලංකාවේ ඉන්න අලුත් සත්තු ජාතියක්ද? (නි)
ඔය වගේ අහිංසක මිනිස්සුන්ට චණ්ඩිකම් පෙන්නන්න නම් අපේ පොලෝසිය හරි ක්‍රියාශීලියි. කටු ගෙයි හොරා තාම නිදැල්ලේ. අධිකරණ ලේකම්ට ගැහුවේ කවුද කියලා තාම දන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි
මේ චුට්ටේ, කට වහගෙන ඉන්නවද? නැත්තම් ඔහේටත් ලගින්න වෙයි කූඩුවේ. තේරුණාද?(නි)
රස්සාවල් නැහැ අද රටේ. මේක තමයි ලෙහෙසිම රස්සාව (නි)
චෑ... ඒකත් හරි ගද වැඩක්. (නි)
ඔය මිනිස්සු පොලිසියට කුදලාගෙන යන්න ඒ මිනිස්සු/ගෑනු උල්ලංගනය කොරපු නීතිය මොකද්ද? අනාචාරෙ හැසිරුනා කියල ඔප්පු කරන්නෙ කොහොමද? පොලිසිය කොහොමද දන්නෙ ඒ අය එකතු වෙලා පාටියක් දැම්මද වෙන වැඩක් කෙරුවද කියල?
'' මයි කා මයි ප්‍රෙට්ට්‍රල් '' මේවා නීතිගත කරානම් මේ දූෂිත සමාජයෙන් අපේ දූ දරුවෝ පරිස්සම් කර ගන්න පුළුවන් වේවි (ස)
අපේ රටේ වෙන දේවල් ගැන හිතද්දි චුට්ටේ කියෙන දේත් වැරැද්දක් නෑ. මොකද නිවැරදි කරු එල්ලුම්ගස් යවන කාලයක්නේ මේක (ස)
දැන් ඕක අපේ නලු නිළියොත් කරන ව්‍යාපාරයක් නිසා නීතිගත කරන්නලු යන්නේ. ඒ නිසා ඕක ගැන ඔච්චර හිතන්න එපා. (නි)
අපේ රටින් මේවා ඉක්මනින්ම ඉවත් කරන්න ඕන . නැත්නම් අපිට සංස්කෘතියක් නෑති වේවි (ස)
ගණිකා සේවය අපේ රටේ නීතිගත කළ යුතුයි. (නි)
ලංකාවේ මේවා තහනම් උනාට කී දාහක් මේ රැකියාවේ යෙදෙනවද ??? අනිත් රටවල් වගේ යතාර්ථවාදී උනොත් බොහෝ ප්‍රශ්න මගහැරෙයි (ස)
දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා. (නි)
පිමීපියන් හරි කැමතියි කව්රුන්ව හරි අලෙවි කරල ජීවත් වෙන්න, නීතිගත කළ යුතුයි කියල ඉල්ලන අයෙක්ට තමන්ගේ කෙනෙක්ව යම් විදියකින් ඒවැනි තැනකදි ඒ අයටම හම්බ වුණ දාට තේරුම්යාවි වැරැද්දේ තරම (ස)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
අනේ අපේ ලංකාවේ පොලිසිය ගැන නම් කියන්න එපා. (නි)
පොලිසියට නියම විදියට සත්කාර කරලා නැතුව ඇති. (නි)
සැලුන් එකේ නමත් එක්කම දාන්න එපැයි මේ වගේ සමාජ විරෝධී ක්‍රියා නවත්වන්නනම් (ස)
පොලිසීය නීතිය අභාබවා යාමක්. (නි)
කොළඹ සමාජ ශාලා /කෑසිනො ක්ලබ් වල මෙම දේවල් ඉහළින්ම සිදු වෙනවා. ඒවා දැක්කහම හිතෙනවා මේ ලංකාවද කියලා. සුද්දො අපේ කොල්ලන්ට හරියට සල්ලි වියදම් කරනවා. (නි)
පොලීසියේ අය හරි දක්ෂයි මේවගේ දේවල් අල්ලන්න (ස)
අපෝ ඔය වගේ සල්ලිවලට විකුණන අය මරන්න ඕනි ... කොල්ලො නිකම් සතුටු උනාට කම්ක් නෑ. ඒත් මෝඩකම සල්ලිවලට ඕවට යන එකයි (ස)
ලංකාවේ පොලීසියට වෙන වැඩ ඇත්තෙම නැද්ද මේවම අල්ලන්නේ (ස)
මේ සිදුවෙමින් පවතින්නේ නීතිගත කිරීමට පසුබිම සකස් කිරීමයි. (නි)
නපුංසකයෝ කී දෙනෙක්ද? (නි)
සංස්කෘතික කටයුතු සම්බන්ධ කෙනෙක් ඔතන හිටියානම් ඔය වැඩේ ඔච්චර දුරදිග යන්නේ නැතිවෙයි. (නි)
චුට්ටේ දන්නේ චුට්ටයි වගේ පෙනෙන්නේ. (නි)
චුට්ටේ, චූටි චූටි බොළද කතා නොකියා ඉන්නවද? (නි)
ඔයවගේ වැඩ වලට උඩ ගෙඩි දෙන කට්ටියකුත් ඉන්නවනේ. (නි)
අයියෝ සල්ලි
ඔයා හරි චුට්ටේ. නිකන් බොරුවට ඒ මිනිසුන්ගේ චරිතය ඝාතනය කරනවා. (නි)