බංගලිදේශයේ බෞද්ධයනට සිදුවන සැහැසිකම්, තාඩන පීඩන හා හානිවලට විරෝධය දක්වමින් එහි බෞද්ධ අයිතිය හා බෞද්ධ සිද්ධස්ථාන සුරකින ලෙස බල කරන උද්ඝෝෂණයක් ලන්ඩන් නුවරදී පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ හාමුදුරුවන්ගේ මුහුණ ශාන්තද ? නැද්ද ? කියලා බලන මෝඩ කතා කියන්න එපා..මෙහෙම ඉදිරිපත් වුණ එකම බෞද්ධ අපේ වාසනාව (ස)
වැඩේ නම් හොදයි
මේ ස්වාමින්වහන්සේලාගේ මුහුණුවල ශාන්තභාවයක් නම් දකින්න අමාරුයි. (ස)
ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ.... (නි)
ලංකාවෙන් පටන්ගනිමු. මම මුස්ලිම්. මමත් එනවා. (නි)
හොද වැඩක්
ලන්ඩන් බෞද්ධ වැසියන්ගේ මේ සද්ක්‍රියාවට මගේ ශිර්ෂ ප්‍රණාමය ! බංගලාදේශ බෞද්ධයන්ට මානව හිමිකම් අහිමිද? ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිදිද ? බංගලාදේශ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් ඉදිරිපත් වෙනු! (නි)
ඉදිරියට මෙවැනි වැරදි නොවෙන්නට වගබලා ගනිමු. (නි)
මේ යන විදියට තව අවුරුදු 100 කින් විතර ඔයා මොන රටේ ඉදන් උත්ඝෝෂණ කරාවිද දන්නේ නෑ (ස)
අපේ බුද්ධාගම රැක ගන්න සියලු දෙනාම එකමුතුවෙමු (ස)
ලෝකයේ කොහේ හිටියත් ආගමට ආදරය කීරීම ආඩම්බරයක්. (නි)
අපේ රටේ බෞද්ධ නායකයන් කොපමණ සිටියත් එක් කෙනෙක්වත් කට හරීද? (නි)
නිර්මල බුදුදහම ආරක්ෂා කරගැනීමට අපි සියල්ලන්ම එක්වෙමු. (නි)
මේවා දැක්කහම ලංකාවේ අපිට නම් හිනායනවා. (නි)
පුලුවන් තරමක් එකතුවෙමු. (නි)
කවුරු වුනත් සියළු ආගම් වලට ගරු කළ යුතුයි (නි)
සාධු සාධු සාධු
ඔය ඉන්නේ අපේ ධර්මපාල පරපුරේ අභීත නෑයෝ . ජයම වේවා . අපි සිංහල බෞද්ධ ඔබ සමගයි .ඔබට තෙරුවන් සරණයි (ස)