නිල්වලා ගඟ උතුරයි නිල්වලා ගඟ ගැලීමෙන් අකුරැස්ස ඇතුඵ පෙදෙස් කිහිපයක් ගංවතුරින් යට විය 13 December 2011
පොලිසියට ගල් මුල් එළවඵ ඇසුරුම් නිතියට විරෝධය පාමින් සිටි දඹුඵගොවින් සහ පොලිසිය අතර ගැටුමක් ඇවිළී ගියේය පොලිස් වාහනයකට පහර දීමක් සමග පොලීසිය කඳුළු ග 13 December 2011
වාහන ණයෙන් මාධ්‍යවේදී වයස පහතට? මාධ්‍යවේදීනට වාහන ණය දීමේදී වසර 25ක පළපුරුද්ද අඩුකිරීම කෙරෙහි මහින්ද රාජපක්ෂ ජනපතිගේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය 13 December 2011
තඹුත්තේගම විරෝධය අදත් එළවළු හා පළතුරු ඇසුරුම් නීතියට එරෙහිව තඹුත්තේගම ගොවීහු අද දෙවැනි දිනටත් විරෝධය පළ කළහ. එහි ආර්ථික මධ්‍යස්ථානයේ කඩ සියල්ල වසා තිබිණ 13 December 2011
ඇසුරුම් නිතිය කල් යන හැඩයි එළවඵ පළතුරු ඇසුරුම් නීතිය ක්රීයාත්මක කිරීමට කල් දිම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ප් 13 December 2011
ලාංකික මහැදුරුට චිකාගෝ නුවරදී පිහි පහර ඇමෙරිකාවේ ඉලිනෝයි විශ්ව විද්‍යාලයයේ නීති මහාචාර්ය අනුරුද්ධ උදේනි ධම්මික ධර්මපාල (41) චිකාගෝ දුම්රියපොළකදී පිහි ඇනුම් කා රෝහල් ගත කර 13 December 2011
බණ්ඩාරවෙලත් ගොවියෝ වීදිබසිති එළවළු කූඩයට විරෝධය පාමින් බණ්ඩාවෙල නගරයේ පැවැති විරෝධතාවය නිසා වාහන ගමනා ගමනය පැය ගණනක් පුරා අවහිර විය. වෙළෙන්දෝත් ගොවියොත් කළු කො 13 December 2011
ගේ‍්‍රරෝ වැඩ බාරගනී අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස පත් කැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා බත්තරමුල්ලේ අධ්‍යාපන අ 13 December 2011
ගොවියාට ත්‍රස්තවාදී හංවඩුව එපා ප්ලාසිටික් ඇසුරුම් භාවිතා කරමින් එළවළු ප්‍රවාහනය නොකළැයි චෝදනා කර එළවළු ගොවීන් අත් අඩංගුවට ගෙන දඩ ගසා ත්රස්තවාදීන්ට මෙන් සැලක 13 December 2011
ඉක්මන්වෙන්න එපා අස්ගිරි මාහිමි කරුට කියයි එක්සත් ජාතික පක්ෂය දියවී යන බව පෙනෙන්නට ඇතැයි ද රජය අත්තනෝමතික ක්‍රියා කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතාව නිසා යැයිද තිබ්බටු 13 December 2011
දඹුලූ උද්ඝෝෂණය උණුසුම් වෙයි එළවළු ප්‍රවාහනයෙන් ප්ලාස්ටික් කූඩ ඉවත් කිරීමේ තීරණය අද පස්වරු දෙක වන විට නොලැබුණහොත් සමරසිංහ නම් ගොවියකු ගිනි තබා ගන්නා බව එහි රැ 13 December 2011
ඌරු උගුල පිපිරී හතරක් රෝහලේ ඉංගිරියේ මැද ඌරුගල නිවසක දී හක්ක පටස් ඌරු උගුලක් පිපිරී දරුවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් තුවාල ලදහ. දරු දෙදෙනාගේ තත්ත්වය බරපතල බව හො 13 December 2011
‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘ ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළ 13 December 2011
‘මාධ්‍යවේදීනට සුදු වෑන් රියක් දෙන්න‘ වාහන මිලට ගැනීමට මාධ්‍යවේදීනට දෙන රුපියල් ලක්ෂ දොළහෙන් සුදු වෑන් රියක් මිලට ගෙන ඔවුනට ආරක්ෂා සහිතව ගමන් බිමන් යෑමට ඉඩ සලසන්නැයි වි 13 December 2011
දඹුලු ගොවියෝ මීනි පෙට්ටිත් අරන් මහා පාරේ දඹුලු ගොවියෝ අද දෙවැනි දිනටත් වඩාත් දැඩි ලෙස ප්ලාස්ටික් කූඩයට එරෙහිව දඹුලු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය දක්වන්නට වූහ. ගොවීහ 13 December 2011
ප්ලාස්ටික් කූඩය කොටුවත් හොල්ලයි එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් අසුරුම් භාවිතයට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇරැඹිණි. ගොවියෝද, මැන 13 December 2011
කලවයේ ආබාධයකට ලක්වූ නුවන්ට සති හතරක විවේකයක් වේග පන්දු යවන නුවන් ප්‍රදීප් පසුගියදා පැවති පුහුණු තරගයේදී කලවයේ මස්පිඬුවක ආබාධයකට ලක්විය. පසුව කරන ලද ස්කෑන් පරීක්ෂාවට අනුව ශී් 12 December 2011
පළමු ටෙස්ට් තරගයට සංගාට කී‍්‍රඩා කළ හැකිලූ බෙනෝනිහිදී පැවැති තුන් දින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ ඇගිළි අතරට පන්දුව වැදීම නිසා තුවාල ලැබීමෙන 12 December 2011
යුරෝ 150 කින් සිනමා පටයක් හදයි ලෝකයේ අඩුම වියදමකින් නිපදවූ දොනෝමා චිත්‍රපටය ප්‍රංශයේදී තිරගත වේ. වසර ගණනාවක් පුරා ප්‍රංශයේ ජීවත්වන හයිටි ජාතික ඩයන් කරේන්නාත 12 December 2011
ලොව ලොකුම නත්තල් ගස බ්‍රසීලයේ ලෝකයේ විශාතලම නත්තල් ගස බ්‍රසීලයේ රියෝද ජැනීරෝ නගරයේ ඉදිකර ඇත. එය උසින් මීටර් 82 කි. බර ටොන් 542 කි. විදුල බුබුළු තුන් ලක්ෂයකි. විදුලි ර 12 December 2011
වැඩි වෙනසක් නැති පාටයි චෙක් රාජ්‍යයේ ප්රාග් අගනුවර සත්වෝද්‍යානයේදී උපන් මේ තානෝ ගෝරිලි පැටවාගේ ශරීරය බෙහෙවින් මිනිස් සිරුරට සමාන බව යුනියන් සාර්ධා පු 12 December 2011
නෙඵම් පොකුණට වෙබ් අඩවියක් රුපියල් කෝටි 300කට වැඩි මුදලක වියදමින් චීන රජයෙන් ප්‍රධානය කැරුණු නෙඵම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ නිළ වෙබ් අඩවිය ජනාධිපති මහින්ද 12 December 2011
අල බද්ද බහී අර්තාපල් ආනයනයේ දී කිලෝවකට අය කළ රුපියල් තිස් පහේ බද්ද වහාම කි‍්‍රයාත්මක වන පරිදි රුපියල් 15 දක්වා අඩුකළ බව රජය කියයි. 12 December 2011
පවුලේ පහක් පෝරකේට බෙලි අත්ත ගැටමාන්නේ ලියනාරච්චි විජිත (32) 1996 දී කඩුවලින් කපා මරා දැමීයැයි වැරැදි කරුවන් වූ එකම පවුලේ පස් දෙනකුට තංගල්ල මහාධිකරණ විනිසු 12 December 2011
පොන්සේකාගේ නඩුවක් ලබන වසරට කල්යයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට දෙවැනි යුද්ධාධිකරණයේ දී දඬුවම් කළ වරදට මහාධිකරණයේ යළි චෝදනා නැඟිය නොහැකි බවට විත්තිය මතුකළ මූලි 12 December 2011
කොළඹ පුරසබේට අතුරු තහනමක් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ සමර් ගාඩන් අවන්හල අත්පත් කර ගැනීමෙන් වැළකී සිටින්නැයි කොළඹ දිසා විනිසුරු රංජිත් වතුපොළ මහතා කොළඹ මහා 12 December 2011
මැනිං මාකට්ටුවත් වැසේ ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කරීමත් සමග කොළඹ මැනිං වෙළෙඳ පොළ ද අද පාළුවට ගියේය. වෙන දා ලොරි 100- 150 එහි එන නමුත් අද ලොරි පහකට හයකට වඩා දක්නට නො 12 December 2011
ලෝකයම පිළිගත් නාද්රෝ (Nadroo) ඔබ බොහෝවිට ලොව පුරා ජනපි‍්‍රය වූ විවිධ සංගීත කණ්ඩායම් ගැන අසා ඇති. ඔවුන් ඔවුන්ටම ආවේණික වූ සංගීත භාණ්ඩ වාදනය කිරීම ගැනත් ඔබ දැන ඇති. ශ 12 December 2011
ඇත්තටම මේ චරිතයට මම කැමතියි... නිල්මිණි තෙන්නකෝන් නමැති මේ රංග ශිල්පිනියගේ හැකියාව ගැන ඔබට අමුතුවෙන් යමක් පැවසිය යුතු නැත. ඇය සතු පුළුල් රංගන ප්‍රතිභාව ගැන ඔබ හො 12 December 2011
රට රැකියා ඒජන්සියට තරු ලකුණු හෝටල්වලට තරු ලකුණ දෙන ආකාරයෙන් විදේශ රැකියා ඒජන්සිවලට ද තරු ලකුණු අනුව වර්ග කරන බව ඇමැති ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවැස 12 December 2011
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී... 13 March 2026