බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි සංජීව කුලතිලක මහතාට පහරදුන් බව කියන සන්ධානයෙම පළාත් සභා මන්ත්‍රීවරයකු නීතිඥයකුගේ මාර්ගයෙන් අද බාර වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම අධ්‍යාපන කලාපයේ පාසල් හතක පැවැත්වීමට නියමිත උස්ව සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැති සාකච්ඡාවකින් පසුව තමාට දෙවතාවක් ම පහරදුන් බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරය ගුටි කලා රෝහල් ගත කරල. මෙයා පොලිසියට බාර වෙලා රෝහල් ගත වෙයි. ඒ වුණත් දෙගොල්ලන්ටම රජ සැප. අනො මහජනතාවගේ සල්ලි. (අ)
මෙයාලට කාල වැඩි වෙලා තෙලේ .අපිට කන්නත් නෑ බොන්නත් නෑ ...(ස)
ගැහුවේ නැහැ කියලා කියයිද දන්නෙ නැහැ. (නි)
එක චන්ඩියෙක් නම් ඇමරිකා ගියා කවුද මේ අළුත් චන්ඩියා..!(නු)
බණ්ඩාරගම කොහෙද තියෙන්නෙ? (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (නි)
තෙලේ වැඩි වෙලා (ස)
දෙන්නම අමතක වුණා කියල ගොඩින් බේරා ගනීවි.(ස)
එයා එයාටම ගහගෙනද කොහෙද ? (ස)
අරයා ගියොත් අර උරුලෑන ගියාවගේ. මම හරිද වැරදිද කියල මට තේරෙන්නේ නෑ. (අ)
සන්ධානයේ කෙනෙක්ද? එහෙනම් කමක් නැහැ. (නි)
එයාම ගහගෙනද දන්නේ නෑ රෝහලේ නැවතුනේ....(ස)
මරාගනිල්ලා තවත්.... (නි)
අනේ ඉතිං, මේ අයනේ ආදර්ශවත් මහජන සේවකයෝ. (නි)
කොහොමද මහජන නියෝජිතයින්ගේ විනය...? (නි)
ඉතාපහත් වැඩක්. (අ)
මේව අර රෙදි හෝදන සිරසට පෙන්නේ නැතිව ඇති. (අ)
පාසල් 7 උත්සවවල අය වැය හරියට තීරණය වෙන්න නැතිව ඇති. ලාබය බෙදා ගැනීමත් ප්‍රශ්නයක් වෙන්න ඇත. (අ)
ඔන්න ආසියාවේ ආශ්චර්‍ය ...... පවුල් ප්‍රශ්නයක්ද ?? (ස)
එකම පක්ෂයේ ඔහොමනම් දෙපක්ෂයේ කොහොම ඇද්ද ? (ස)
බලු පොරයක් වගේනේ හරියට (ස)