අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධානතම අනු කමිටුවක් වන ‘ක‍්‍රිකට් කමිටුවේ’ නව සභාපතිවරයා ලෙස ඉන්දීය හිටපු නායක අනිල් කුම්බල් මහතා පත්කර තිබේ. ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ තෙවැනි වැඩිම කඩුලූ ලාභියා වන අනිල් කුම්බල් ටෙස්ට් කඩුලූ 619 ක් දවාගෙන තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්රිකට් වෙනුවෙන් යමක් කරන්න කුම්ලේ මහත්තයාට අපෙන් සුබ පැතුම්. (ස)
ඕන කුම්බලා මාලුවෙක් පාත් වුණට කමක් නෑ ක්‍රිකට්වලට හොඳක් වෙනවා නම් (අ)
මම ඉන්දියවේ ඉන්න නිසා දන්නවා මෙයාගේ නම කුම්බල් තමයි (ස)
කුම්බල්ට උණුසුම් සුභ පැතුම්.. සභාපති උන ගමන් නමත් වෙනස් කළාද?(නු)
අයි.සී.සී. එකට ඉන්දියාව ඇර වෙන රවටල් ඇත්තෙම නැද්ද ? (ස)
මමත් අහල තියෙන විදිහට නම් අනිල් කුම්බ්ලේ.. http://en.wikipedia.org/wiki/Anil_Kumble (නි)
ඔහු අනිල් කුම්බ්ලේ නේද ?(ස)
හරියටම නම මොකක්ද ? (ස)
අනිසි අය තනතුරුවලට පත් කිරීමෙන් මහත්වරුන්ගේ ක්‍රීඩාව අභාවයට යනු ලැබේ...(ස)