ජපානයේ වැඩ කරන කතුනට ඩයෆර විශේෂයක් හඳුන්වාදී ඇත. සේවා ස්ථානයන්හිදි කිහිප විටක්ම තම ශාරීරික අවශ්‍යතාව වෙනුවෙන් කැසිකිළි යෑමේදි වැයවන කාලය ඉතුරු කරගැනීම අරමුණයි. වෙළෙඳපළට නිකුත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ළදරු ඩයෆර වලට සමාන තෙතමනය තදින් උරාගත හැකි ඩයෆර ඇඳීමට එරට වැඩකරන කාන්තාවෝ මේවන විට ක්‍රම ක්‍රමයෙන් පුරුදු වෙමින් සිටිති. ටෝකියෝ නුවර නිවාස විකිණීමේ හා කුලියට දීමේ ආයතනයක් පවත්වාගෙන යන කාඕරි අඩක්හි (25) කියනුයේ මෙම ඩයෆර විශේෂය මාස හයක පටන් තමන් අඳින බවයි. කැසිකිළි යෑමේ දී වය වූ අමතර කාලය තම ආයතනයේ වැඩි දියුණුව වෙනුවෙන් තමන්ට වැය කළ හැකි වූ බව ද ඇය කියන්නීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනගහනය අඩුවෙන පොටක්ද කෙහේද (අ)
ජේවීපී එක පිටරට ගියොත් මෙහෙම දේවල් ලංකාවටත් ගෙනෙයි. (නි)
මඩ සෝදාගත් කළ රජකමටත් සුදුසු ගොවියා නම් මීට සමාන දෙයක් අදිනවා කුඹුර කොටනකකොට..!(නු)
ඕවා අදින්න අපේ පිරිමිනම් කැමති නෑ....ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ (ස)
ෂෙරීෆ්, වෙළද කලාපයේ නංගිලා ඇරුණහම වෙනත් නංගිලා ලංකාවේ ඇත්තේම නැද්ද? (නි)
වැඩේනම් එච්චර හොඳ නෑ . නමුත් ඔෆිස්වල ඉන්න සමහරුනම් ඉන්නෙම වැසිකිලියේ තමයි (ස)
ජපානේ ඉන්න මිනිස්සුනම් මිනිස්සුන්ව යන්ත්‍රර කියලා හිතන්නේ...මේ ජරා වැඩ නවත්වන්න ඕනි (ස)
මේකට රේන්දෙකුත් අල්ලුවනම් ලස්සනට තියේවි නේද ?? (ස)
ඉන්දියාවේ මධුරාසියේ වැසිකිලි ප්‍රශ්නෙට නම් හොඳට ගැලපෙනවා (ස)
කෑමට යන වෙලාව අඩු කරන්න පැත්තකින් සේලයින් එකකුත් එල්ලන්න (ස)
ඕවා ගෙන්වනවානම් නාස් ආවරණත් ගෙන්වන්න වෙනවා...ඇයි දෙයියනේ අපේ ගෑනු බබාලා කරන්නද හදන්නේ ....??? අයියෝ සල්ලි නේද මේ (ස)
මෙහෙම ගියොත් ඒඩ්ස්වලට වඩා භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්. (නි)
සත්‍යා, ඔයාට දරුවො ඉන්නව නම් ඔයත් ලංකාවෙ අම්ම කෙණෙක් නේද? අනික ඔයාටත් අම්ම කෙනෙක් ඉන්නවනෙ. ඒ හින්ද නරකද ඔයාම ඒක පටන්ගන්න එක. (ස)
සත්‍යා, ඊර්ෂ්‍යාව සුවකල නොහැකි රෝගයක්. ඒවාට බෙහෙත් නැත. (නි)
ස්ත්‍රී දූෂණය අඩු කිරීමට මෙය හොද ක්‍රමයක් ලෙස මම දකිනවා. (නි)
සුවද බැලුවොත් ඉවරයි ඔක්කොම. (නි)
පිරිමි අයටත් මේවගේ එකක් හඳුන්වල දුන්නොත් ලංකාවම ගඳ ගහයි (ස)
අපෝ! මේක ගෑණු එපාවෙන වැඩක්. (නි)
ආපෝ! ගෑණු අයව අප්පිරියා කරවන වැඩක්නේ මේ. (නි)
ඇත්තටම හොද වැඩක් වුණත් ලංකාවේ අයට වෙලාව වැඩි නිසා මේක ගැළපෙන්නේ නැහැ. (නි)
ලංකාවේ බස් වල ගමනක් යනකොට නම් මේවා හරි ප්‍රයෝජනවත් වෙයි. මොකද පැය 3 ගමන දැන් පැය 5 යි. වාහන තදබදය නිසා , කොට කොට යන නිසා, ශරීර කෘත්‍ය පිළිබද දැඩි අපහසුතාවකට මගී ජනයා මුහුණ පානවා, මේ නිසා ප්‍රවාහන අමාතංශය මේවා සහන මිලකට බෙදා දෙන්න ඕනෑ. (නි)
ස්ත්‍රී දූෂණ වලක්වා ගන්න හොඳ ක්‍රමයක් (ස)
ආපෝ! ජපානය මුලු ලෝකයම ගද ගස්සන්න හදනවා. (නි)
ලංකාවේ අයටනම් යකඩ ඩයෆර අන්දවා ඉබ්බන් දමා ලොක්කර යුතුයි. එය ආරක්ෂාවට හොඳයි (ස)
ලංකාවට මේවා ගෙන්නුවොත් බාල ඒවා ගෙන්නලා මාර ජරමරයක් වේවි. (නි)
මේක ඇදන් ලංකාවේ පෞද්ගලික බස්වල ගියොත් ගමන අවසානයේ සිහිමුර්ජාවෙලා වැටෙන්න පුලුවන්. ඒකේ උෂ්ණෙට (ස)
අනේ මන්දා මට මේකට දිගටම අදහස් දාන්න හිතෙනවා (ස)
අපේ රටේ අය නාස්තිකරන කාලය ප්‍රයෝජනයට ගත්තානම් ඕවා නැතත් ගොඩ තමයි (ස)
අපිට හොද දෙයක් තියෙනවා කරනවා නම්. මේක ප්‍රතිචක්‍රීකරණය කරන්න පුලුවන් නම් ලංකාව දියුණු කරන්න පුලුවන්. (නි)
ගෑනුන්ට ඕක අන්දල පිරිමින්ගේ නහය වහලා කටින් හුස්ම ගන්න පුරුදු කරන්න වෙනවා.
මමත් ඉන්නේ ජපානයේ.. ඕක ඇත්ත කතාවක්.. ජපානයේ දියුණුවට කාලය ඉතිරි කර ගැනීමට එක් සාධකයක්.. අපිටත් කාර්යාලවල ඒවා පාවිච්චි කරන්න දුන්නා...(නු)
ඇත්තටම මේක බලෙන් වැඩ ගන්න අන්දපු එක්කනේ. එතකොට ඒක ඒ අයගේ මානව හිමිකම් කඩ කිරීමක් වෙනවා.
ශ්‍රියානි ඔයා වැඩකරන්නේ රජයේ බැංකුවකද ? (ස)
වැරදිලාවත් ලංකාවට ආවොත් අපේ අය ඉස්සරහා පස්ස මාරු කරලා අදින්න ගනී. (එතකොට වැසිකිළි සහ කැසිකිළි ටයිම් දෙකම ඉතිරි වෙයි) (නි)
අපේ කට්ටියත් ගෙන්න ගනීද දන්නෙ නැහැ. ඒත් මේක මොකක්ද අපේ කට්ටියට? (නි)
අපෝ මේකෙන් වෙන්නේ රෑට ඇදේම තෙමාගන්න පුරුදුවෙන එකයි (ස)
අපේ පිරිමින්ට නම් මේක හරියන වැඩක් නෙමෙයි (ස)
පාවිච්චිකර ඩයෆර තොග වශයෙන් විකිණීමට තිබේ (ස)
ජීවත් වෙන්න රස්සාව කරනවද? රස්සාව කරන්න ජීවත් වෙනවද? (නි)
ශ්‍රමය සූරා කෑම (ස)
ඩයෆර සේදීමට ටෙන්ඩර කැඳවයි (ස)
පැම්පර් අන්දන්න ඕනෑ ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අම්මණ්ඩිලාටයි. (නි)
මේක වේළලා පාවිච්චි කරන්න පුලුවන්ද? (නි)
ආපෝ! ගඳේ ඉන්න බැරුව ඇති. (නි)
වතුර අසාත්මිකතා ඇතිවෙන අයට නම් හොදට ගැලපෙනවා.!(නු)
ගඳ ගහන වැඩ (ස)
අනේ මන්දා ජපානයේ ඉන්න අපිවත් දන්නේ නැහැ මේ ලංකාදීපය කියන ඒවා.. ගැන..!(නු)
ස්ත්‍රී දුෂණ නම් අඩු වෙන්න ඉඩ තියෙනවා. (නි)
ජීවිතව විදින්න. දුක් නොවිදින්න. (නි)
ඔහොම තමයි අලුත් දේවල් එනවා ලෝකේ වෙනස් වෙද්දී. අපිටත් ඕක ඕනෑ වෙන වෙලාවක් තියෙනවා. ඒක නිසා එහෙම දේවල් නිෂ්පාදනය වෙන එක ගැන සතුටු වෙමු. අඳින නොඅඳින එක තමුන්ගේ වැඩක්. (නි)
නරකද පිරිමි අයටත් මෙහෙම දෙයක් හදුන්වලා දුන්නොත්? එතකොට ලංකාවේ අයටත් අන්දලා රට ඉක්මණින් දියුණු කරන්න පුලුවන්. (නි)
නරකද මේ වගේ දෙයක් පිරිමි අයටත් හදුන්වා දුන‍්නොත් .එතකොට ලංකාවේ අයත් මෙම කාලය ප්‍රයෝජනයට අරගෙන රට ඉක්මනින් සංවර්ධනය වේවි (ස)
පැම්පස් අන්දන්න ඕනෑ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට. (නි)
පනාගොඩ වෙන්නප්පුවෙන් කසාදයක් කරගන්න ගිහිල්ලා ඒක බැරිවුණ තරහ තමයි ඔය තාම තියෙන්නේ (ස)
ලංකාවට ඕක පුරුදු කරොත් දුප්පත් කාන්තාවන්ට අමුඩ තමයි භාවිත කරන්න වෙන්නේ (ස)
දියුණු සමාජයක අහන්නවත් නොලැබිය යුතු දෙයක්. මේ මොනවා ඇන්දෙවුවත් අපේ රටේ වෙන්නේ අර ශ්‍රියානි කියන විදියට තමා. හැට පනිනකල් සේවය කරන්න ඊයේ පෙරේදා ආයෙත් ඉඩ දීපු නිසා රාජ්‍ය සේවය ඉදිරියේදී තවත් ආශ්චර්යමත් වෙනවා සිකුරුයි. (හැබැයි වැඩ කරවාගන්න එන මහජනතාවට නම් මේක හොඳ විකල්පයක්. මොකද කන්තෝරුවකින් වැඩක් කරගන්න ගිහින් උදේ ඉඳලා හවස් වෙනකල් ඉන්න මිනිස්සුන්ට කිසිම පහසුකමක් සපයන්නේ නැහැනේ..) (අ)
මෙයාලා ළග හරි ගඳ ඇති නේද? (නි)
මෙක හරි විනෝද ජනක කතාවක්.. මගේ මව පැයක් පමණ හිනා උනා..!(නු)
එතකොට පිරිමි අයට? (නි)
මිනිසුන් රොබෝවරු වීමේ ප්‍රවණතාවයක් මෙයින් විද්‍යමාන වේ. (නි)
මේවා මානව හිමිකම් උල්ලංගනය කරන වැඩ (දී)
ඔන්න ජපනගේ දියුණුවේ රහස... (නි)
අනේ මන්දා! ලෝකය වෙනස්වෙන හැටි? සල්ලිවලට හැමදේම යටවෙලා. ඊට පස්සෙ ලෝකෙට තව තව අලුත් ලෙඩ කොච්චර හැදෙයිද කියලා හිතන්න. මොළගෙඩියක් නැතිහැටි. (නි)
ඔක විතරයි අපිට අඩුවෙලා තියෙන්නේ.. බැරිද දන්නේ නැහැ ඕකට සුවදවිළවුන් බෝතලයක් පුරවන්න..!(නු)
මෙහෙම කොහොමද මේගොල්ල ජීවත් වෙන්නේ.. ගෙවල්වල මිනිසුන් පැනලා දුවයි..(නු)
කාන්තා අයිතිවාසිකම්. කාන්තා නිදහස ලබාදෙන රටවල් තමයි මේවා (නි)
මොනවා නිශ්පානය කළත් දුගඳ දුගඳමයි. (නි)
ප්‍රාදේශීය සභාවක් කුණු අස්කරන්නේ නැතුව හිටියොත් කොහොමට තියෙයිද? තේරෙනවානේ මම කියන දේ. (නි)
අපේ වෙළද කලාපයේ නංගිලාටත් මේක හදුන්වා දෙමු. (නි)
අසූචි පොට්ටනියත් සමග වැඩ ඉවර වෙලා තද වෙච්ච බස් එකක මේ ඔක්කොම යනකොට කොහෙමට තියෙයිද?(නු)
හපෝ ලංකාවේ කන්තෝරු වලට නම් මේවා නෙමෙයි, වාඩි වෙන පුටුවේ වැසිකිළියක් සවිකළත් කාලය ඉතුරු කර ගන්න බැහැ. මේකටම පුරුදු වෙලා අන්තිමේදි මේක ඇදගෙන නැතුව ඉන්න වෙලාවටත් පුරුද්දටම ඉන්න තැනම වැඩේ කළොත් තමයි.....? (නි)
ජපානයේ පාවිච්චි කරලා අයින් කරන හැමෙද්ම වාගේ මේවත් ලංකාවට ගෙනත් රීකන්ඩිෂන් කරලා විකුණයිද දන්නෙ නැහැ. (නි)
අබුද්ධස්ස කලේ වෙන දේවල් . පිලිකුල් භාවනාව වඩන්න හොඳ දෙයක්..කොල්ලොන්ට ගෑනු ගැන තියෙන ආශාව අඩුකරගන්න නියම ක්‍රමයක් (ස)
අකුරැස්ස සහ තංගල්ල පැත්තේ කට්ටියට අනිවාර්ය කලොත් අර කට්ටියගෙන් බේරෙන්න පුළුවන්..
මේක ජීවත් වීමද? මිනිස් පරිනාමයේ ඊළඝ පියවර මේ තබන්නේ කොහොටද?(නු)
ෂෙරීෆ් ඔයාගෙ කටට තමයි මේවා දාන්න තියෙන්නේ.. වෙළද කලාපයේ ඉන්න නංගිලා මහන්සිවෙලා වැඩකරන නිසා තමයි ලංකාව ටිකක් හරි කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ.. එයාලත් වැඩ කරන්නේ නැතිව ආණ්ඩුව වැඩ කරන අය වගේ පුටු රත් කර කර ඉන්නවානම් ලංකාවට දෙවියන්ගේම පිහිටයි...!(නු)
එතකොට ...? අනේ මන්දා. මට නම් ප්‍රශ්න ගොඩයි. (නි)
හිරිකිතක් නැද්ද
එතකොට කිරි පණුවෝ.........??? (නි)
මිනිසා මෙතරම් කාර්යබහුල වියයුතුද? (නි)
අයියෝ මට නිකම් කම්පණය වගේ.
පැම්පරය යනු වෙළද නම. හරි වචනය වියයුත්තේ diaper
තව ටික දවසකින් පස්සත් මහලා කියලා ආරන්චි වේවිද දන්නේ නෑ මෙහෙම යනකොට (ස)
ගදගහන වැඩක් (ස)
අපේ රටෙ ඔය මොනවත් ඔන නැහැ. කාර්යාල වල වැඩ කරන්නේ නැහැනේ. ලොක්කාගෙ ඉදල කිසි කෙනෙක් අධික්ෂණය වෙන්නේ නැහැ. ඒ නිසා කවුරුත් වැඩකරන්නේ නැහැ. 1) 8.30 වැඩට පැමිණීම 2) 8.30. 9.30 වෙනකම් කෑම 3) 9.30 සිට 10 වෙනකම් හිතුනොත් වැඩ කිරීම 4) 10 ට තේ බීම සහ දරුවා පාසලෙන් ගෙන යෑමට පැමිණිම 5) 12 කෑම පැය මේ වෙලාවට වැඩ නැත කෑම කන්නෙත් නැත 6 )1.00-2.00 දක්වා කෑමට ගොස් ඇත 7) 2.00.3.00 පමණ වනතුරු හිතුනොත් වැඩ කිරිම 8 )3 සිට යන්න සූදානම් වීම ඉතින් අපිට මොටද ඔවා හැබැයි මේක බැංකුවලට අදාල නැත. රාජය ආයතන වලින් බැංකු වල පමණයි වැඩක් කරන්නේ රටට දෙයියන්නේම පිහිටයි (ස)
ලෝකේ දියුණු වෙනවා කියන්නේ මිනිස්සු රොබෝලා වෙනවා කියන එක නෙමෙයි...මේ වගේ වැඩ කරොත් වැඩි කල් යන්න කලින් මුලු සමාජයම පිස්සෝ වේවි.....දැනටමත් මේ වගේ රටවල මිනිස්සු ගොඩක් පිරිහිලා (ස)
චාර්ලි චැප්ලින් රගපාපු චිත්‍රපටයක තිබුනා මොඩර්න් ටයිම්ස් කියලා ඒකෙ සේවකයන්ට කෑම පැය දෙනවාට වැඩ කරන ගමන් කෑම කවන උපකරණයක් පෙන්නුවා.. ජපන්නු ඊටත් එහානේ..!
අපිටත් පාවිච්චි කරන්න වේවි..නගරබද වැසිකිලි අඩුයිනේ, තියෙන ඒවාට යන්නත් රු.10 ක් ගන්නවා. ඒත් අපිරිසිදුයිනේ (ස)
මීට පස්සේ බස් එකේ යන අපේ මල්ලිලා පරිස්සමින් හොදේ! (නි)
ලජ්ජා නැද්ද
ඉන්ද්‍රජිත් හරියටම හරි (නි)
මේක දියුණුවක් නෙමෙයි. ආපස්සට ගමන් කිරීමක්. (නි)
ධනවාදී සමාජක්‍රමය වහල් යුගයටත් අන්ත බව මෙම සිදුවීම්වලින් තේරුම් ගත යුතුයි.(ස)
මේ රටවල මහඵ අයටනම් මේවා අන්දනවා (ස)
නැති ලෙඩ බෝ වෙන පොටක් තමයි . කොච්චර විෂබීජ ඇතිවෙනවා ඇද්ද ?? ජපන් කාන්තාවනේ ඔබලාට දෙවියන්ගේම පිහිටයි (ස)
අපි මේවා විපක්ෂයට අන්දමුද? (නි)
නියමයි ආ....... (ස)
ඇදන් ඉන්න ඇදුමේම ඒ වැඩේ කර ගත්තහම නිකං මානසික ආතතිය වගේ දෙයක් ඇතිවෙන්න බැරිද ??? (ස)
දත් මදින්නේ නැති, ඇග හෝදන්නේ නැති, රැවුල කපන්නේ කාරෙකේ යනගමන්, ලෝකේ ලොකුම ගද කටවල් තියෙන්නේ ජපනුන්ට. දැන් තවත් එකක් ඒකට එකතු වෙලා. හැමෝම කතා වෙන්නේ ජපනුන්ගේ හොද විතරයි. නරක එමට තියෙනවා. (නි)
දැන් ඉතින් අපේ ඇමතිතුමාලත් යටිගිරියෙන් කෑගහයි ගෑනුන්ට ඩයෆර අන්දවපල්ලා කියලා.... (නි)
අයියෝ සල්ලි
අපෝ .....මෙයාලා වතුර පාවිච්චි කරන්නෙම නෑ දැන්. කලින් ටොයිලට් පේපර් දැන් මේක.......... ෂි... ෂි.. වැඩේ කැතයි (ස)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අයත් එක්ක පනාගොඩ පොඩ්ඩක් ඊර්ශියාවයි වගෙයි පෙන්නේ... (ස)
කොහොමත් මෙයාලා වතුර පාවිච්චි කරන්නෙත් නැති නිසා ඕක මහ දෙයක් නෙමෙයි (ස)
ඕක ප්‍රතිචක්‍රීකරණය කරලා ආපහු ජපානයටම යවන්න බැරිද? (නි)
ඕක බොරුවක්. ඔය වයසක අයට අන්දන එකක්නේ . මෙහේ තරුණ අය අදින්නේ (ස)
මේක ලංකාවේ අම්මණ්ඩිලාගෙ කටට අන්දන්න ඕනෑ..... අපේ රට ඉක්මණින් දියුණු කරන්න පුලුවන්...... (ස)