කොටි සංවිධානය සමග පැවති යුද්ධයේදී අවසන් මෙහෙයුමේදී පුදුකුඩුඉරිප්පුවේදී කොටි ප්‍රහාරයකින් දෑස් අහිමිවූ බලංගොඩ අංජන කරුණාසිරි (27) සහ නිකවැරටියේ රස්නායකපුර නිරාෂා දුලක්ෂි (24) ගම්පහදී අද යුගදිවියට ඇතුළු වූහ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය හා ඔහුගේ බිරිය අංජලිකා ද, ගජබා රෙජිමේන්තු ආඥාපති මේජර් ජනරාල් කමල් ගුණරත්න, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රත්නායක ඇතුළු හමාදා නිලධාරීහු රැසක් ඊට සහභාගී වූහ.
මංගල යෝජනාවකින් මේ විවාහය සිදුවූ අතර මනාලිය නිකවැරටියේ සිට රාගම රණවිරුසෙවනට පැමිණ විවාහයට කැමති බව ප්‍රකාශ කළාය.
දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේ ආශිර්වාදයද ඊට ලැබිණි.
‘සියණෑවේ අපි‘ සංවිධානය මංගල උත්සවයේ සියලු කටයුතු සංවිධානය කළ අතර යුද හමුදා සේවා වනිතා ඒකකය නව යුවලට නිවසක් පිරි නැමීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හොඳයි නංගී (ස)
මේ හෙළබිම රැක ගන්නට මගෙ ඇස් දෙක දුන්නා අන්ධකාර මගෙ දුක් ලොව සිරි දෙවගන උන්නා මේ යුවලට හදපතුලින් ආසිරි පතමින්නා සක් දෙවිදුනි රැක දෙන්නකො දිවි ඇති තෙක් දෙන්නා (නි)
~~~~ දිරිය දියනියට අපගේ උනුසුමි සුබ පැතුමි ......!!!
නංගිට ගොඩක් පින්. හොදින් ඉන්න. (නි)
නංගී, නිකවැරටියට ඔබ මහත් ආලෝකයක්. ඔබ දෙපළට සිරි සුභ මංගලම්!
දුලබ ගති ගුණ ඇති ඔබ වැනි නැගණියන්..... හෙට ලක් මවුනට වාසනාවන්.... ඉදිරි දිවිය ඔබ දෙපළගෙ වෙන්නට සරුසාරයෙන්... පැතුම් පතමි හද පිරි නිති සෙනෙහසින්.... (නි)
මට ආලෝකේ ගෙන දේවි සංසාරයේත......(මට කියලා කිව්වේ ලාංස් කෝප්‍රල් කරුණාසිරිට ) (ස)
ඔබ දෙපළට සුභ මංගලම්! (නි)
පවුල් දෙකේම දෙමව්පියෝ වැදගත් , බුද්ධිමත් දෙමව්පියෝ....හැමට ජය වේවා (ස)
වාසනාවන්.... දෙපලටම සුබ මංගලම් (ස)
ඔබ දෙපලගේ දිවිමග සාරවත් වී එකලු වනු දැකීම අපි සියලු දෙනාගේම උත්තම පැතුමයි! (ස)
ඔබ දෙපලගේ දිවිමග සාරවත් වී එකලු වනු දැකීම අපි සියලු දෙනාගේම උත්තම පැතුමයි!
ඇත්තෙන්ම ලාංකිකයෙක් විම පිළිබදව ආඩම්බරයි. (නි)
අපේ රට රැකගත් වීරයන් හා ඔවුන්ගේ පවුල් අපි දැන් රැකගත යුතුයි ඔබ දෙපලට ජාතියේම ආශීර්වාදය
යහපත් යුග දිවියකට ආසිරි. (ත)
සුභ යුග දිවියක් ඔබ දෙදෙනාට. (නි)
නව යුවළට ආසිරි! ජයෙන් ජයම වේවා! (නි)
මෙවන් වාසනාවන්ත කාන්තාවක් ලංකාවේ සිටීම පිළිබදව අපිට ආඩම්බරයි. (නි)
අපේ උණුසුම් සුබපැතුම් ......(ස)
ඔබ දෙපලමට සුභ පැතුම්.. නංගි ඔයාට ගොඩක් පිං..!(නු)
දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නැහැ..!(නු)
උතුම් කාන්තාවක්.!(නු)
ඔබ දෙපලටම සුභ මංගලම්..!(නු)
නංගි ඔබ ජාතියේ දිරිය දියණියක්..!(නු)
ඔබ සීතාවකි.. ඔබ දෙපලටම සුභ පැතුම්...!(නු)
අනේ ඔට ඇස් දෙක කොහොම හරි සනීප කර ගන්න බැරිද?(නු)
සුභ මංගලම්
සුභ අනාගතයක් වේවා..!(නු)
නංගියෙ ඔබ උතුම් කාන්තාවක්.. සෑම කෙනෙකුටම ආදර්ශයක්.. ඔබ දෙපලට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.. සිරි සුභ මංගලම්..!(නු)
දියණිය ඔබට සුභ පැතුම්.. සෙබල සොයුරා ඔබ කළ පිනකි මේ.. ඔබ දෙපලට සදා ජය.. සුභ මංගලම්..!(නු)
අන්න කෙල්ලො. සුභ මංගලම්
නංගි ඔයාට ගොඩක් පින්, ලංකා මාතාව බේරා දුන් ඔබගේ සැමියාව ආදරයෙන් හොදින් බලාගන්න. ඔබ දෙපළට සියලු දෙවියන්ගේ පිටිටයි.
අති විශිෂ්ඨ නැගෙනියක්
ඔබ දෙපළගේ යුග දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා
මේ කෙල්ල ආත්ම ගානකට කරගත් විශාල පිනක් , හොඳ ජීවිතයක් ගෙවන්න සුබ පැතුම් (ස)
සුබම සුබ දිවියකට ආසිරි (ස)
සුබ පැතුම් (ස)
සුබ පැතුම් දෙදෙනාටම (ස)
නංගි, ඔයා වගේ අය දැන්කාලේ හොයන්න අමාරුයි. (නි)
නංගි උතුම් දෙයක් කළේ. මම ආදරය කරපු කෙල්ල සල්ලි වලට මට ආදරය කළේ. ඒ අතින් ඔයා ගොඩක් හොද කෙනෙක්. (නි)
කළගුණ සැලකීමක්
රට බේරා ගත්තෙ නෙත් දෙක අන්ධ කර ජීවන මගේ මෙපමණ කල් ගණ අඳුර ආලෝකමත් කරමින් මින් පසු නිතර පින්වත් කුමරියකි ඔබ අද අප අතර... (නි)
නංගී, ඔයා නිකවැරටියේ වුණ එක වන්නියේ අපිට ලොකු ආඩම්බරයක්. ඔබ දෙපළට ජයෙන් ජය! (නි)
ඉතා හොදයි. අපේ සුභ පැතුම්. (නි)
උතුම් කාන්තාවක්..!(නු)
ඔබදෙපලට වාසනාවන්ත දුවාදරුවන් ලැබේවා..!(නු)
සුභ මංගලම්! (නි)
ඔබ රටට ආඩම්බරයකි... රණවිරුවන් කියලා නමට විතරක් කියන, ඔවුන්ට නිසි සමාජ ගෞරවයක් නෙදෙන අපේ රටේ අයට ඔබ වටිනා ආදර්ශයක්..!(නු)
මට හරිම සතුටුයි... සුභ පැතුම්..!(නු)
ඔබ දෙපළට දළදා සමිදු පිහිටයි. (ස)
ඔබ දෙපළට සුභ මංගලම්! (ස)
නංගි කළේ ඉතාමත්ම හො වැඩක්. ඒත් උදව් කරන අයගෙන් පරිසරම් වෙන්න වේවි කියලා හිතෙනවා. සමහර ඡායාරූප බැලුවම (ස)
හොඳින් ඉන්න. සේවා වනිතා ඒකකයටත් ගොඩක් පින්. (ස)
සුබපැතුම් (ස)
ඔයා ගොඩක් වටින උතුම් කෙනෙක් අක්කේ.. සුභම සුභ මංගලම්...!(නු)
සෑම්... තමුන්ගේ කැත හිත නිසා අනුන් ගැන සැකෙන් බලනවා.. නංගි පොඩි බබෙක් නෙමෙයිනේ.. ඔයා බය නැතිව ඉන්න.. ඒ දෙන්නට රණවිරුවො ඉන්නවා..!(නු)
ඔබ දෙපලට උණුසුම් සුභ පැතුම්. (නි)
ඔබ ශේෂ්ඨයි නංගියේ. උතුම් මාතෘ භාර්යාවකි. ඔහුගේ දිවිය ආලෝකමත් කරන්න. ඔබවන් දියණියක් බිහි කළ දෙමාවුපියෝ දෙදෙනාටත් විශිෂ්ඨයි. වාසනාවන් වාසනවාන්.
උණුසුම් සුභපැතුම්..
ඔබ දන්නවාද ,විවාහ උත්සවයක් යනු නිකම්ම නිකම් මගුල් කෑමක් නොවන වග. ?මෙහිදී සිදුවන දෙය නිවැරදිව සිතටගන්න , 1).රජයේ නිලධාරියකු ඉදිරිපිට නීත්‍යානුකූලව විවාහ ගිවිසගනීම, 2).දෙපාර්ශවයේ නෑයින් ගේ ආශිර්වාදය ලබාගැනීම . 3).නව නෑයින් හමුවීම තුලින් ඉදිරියේදී ඔවුන් අතර අන්නොන්ය සහයෝගය වර්ධනය වීම , මෙහිදී වඩා වැදගත් දෙය නම් දෙපාර්ශවයේ නාදායින්ගේ ආශිර්වාදයයි,මෙමගින් එම දෙපලගේ විවාහ ජීවිතය තව තවත් ශක්තිමත් වෙනබවයි පොත්පත්වල සඳහන්වෙන්නේ ,,,> ඔබ දෙපලට තෙරුවන්සරණයි !(නු)
ආදරයේ උණුසුම ළග දුක දැනේනේ නැහැ.. සොයුරිය ඔබ අපේ කාලයේ විශාකාවකි.. ඔබටත් වීර සොයුරාටත් සුභ අනාගතයක් පතනවා..(නු)
ඔබ දෙපළට සුභ පැතුම්! ඒවගේම හමුදාවට බොහොම පින්. (නි)
දයාබර රණවිරුවාණෙනි රටවෙනුවෙන් ඔබ කල මෙහෙවර විශාලයි.. ඔබේ යුග දිවයට ජය පතනවා.. හොද නංගි කෙනෙක් ඔබේ දිවිය සුරකිනවා.. බුදු සරණයි..!(නු)
නංගි ඔයාට ගොඩක් පින්, ලංකා මාතාව බේරා දුන් ඔබගේ සැමියාව ආදරයෙන් හොදින් බලාගන්න. ඔබ දෙපළට සුබපැතුම්.(නු)
තම ජීවිතයද ඔහූ වෙනූවෙන්ම කැප කරමින් උදාර මෙහෙවරක් කල ඔබ වැනි දූර්ළභ නැගනියන් සිටීමත් පවූළටත්,ගමටත්, රටටත් ආලෝකයකි. ඔබ දෙපළගේ යුග දිවිය සාර්ථක වේවා..දෙපලටම සුබ මංගලම්...!! සේවා වනිතා ඒකකය ලබාදෙන දායකත්වයට සහ ලංකාදීප පූවත් පතටත් අනේක වාරයක් ස්තූති පූද කරමි...... (නු)
ඔබ දෙපලට සුභ අනාගතයක්..!(නු)
වාසනාවන්.... දෙපලටම සුබ මංගලම් (නු)
උතුම් කාන්තාවක් සහ අන් අයට උදාහරණයක්.. ඔබ දෙපටලට නිරන්තරයෙන් තෙරුවන් සරණ ලැබේවා..!(නු)
මම වැඩ කරන්නේ ඩුබායි වල මෙම පුවත මම දැක්කා.. ඒ නංගි මේ ලෝකෙ වටිනාම කාන්තාවයි.. මෙවන් දුවලා අපේ රටට පහලවෙනවා නගේ ඔබ දෙපලට සුභම සුභ පැතුම්.. හදවතින්ම පතමි..!(නු)
සුභ විවාහ දිවියක්.. දෙවි පිහිටයි..!(නු)
ආදරයයි කරුණාවයි හිමි බැතියයි මතක් කරලෙගන හොදින් ආදරයෙන් ජීවත් වෙන්න දෙවි පිහිටයි..!(නු)
සුභ අනාගතයකට සුභ පැතුම්.!(නු)
රණවිරු සෙබලාට අපගේ ප්‍රණාමය...! දෙදෙනාටම සුභ පැතුම්..!(නු)
මේ හෙළබිම රැක ගන්නට මගෙ ඇස් දෙක දුන්නා අන්ධකාර මගෙ දුක් ලොව සිරි දෙවගන උන්නා මේ යුවලට හදපතුලින් ආසිරි පතමින්නා සක් දෙවිදුනි රැක දෙන්නකො දිවි ඇති තෙක් දෙන්නා (ස)
හොද වැඩක්
මේ අය වෙනුවෙන් අපි හැමෝම එක්විය යුතු කාලය එළඹිලා තියෙන්නේ... එය සිංහල අපේ යුතුකමක් (ස)
ඔබලාගේ යුග දිවිය සාර්ථක වේවා .. දළඳා සමිදු පිහිටයි ....!!! වචන වලට වඩා ක්‍රියාවෙන් පෙන්වීම උතුම් (ස)
මෙය දැක මගේ දෑසට කදුලු ආවා. මගේ සුභ පැතුම්! (නි)
නැගණියණේ, ඔබ ලක් මවට...අපට ආඩම්බරයකි, රණවිරුවාණනේ මුළු රටම ඔබ සමගයි., " නිසි දිවියට ආලෝකය. .. යුවතිපති සුබ මංගලම් ...." (ස)
ඔබ වැනි දෙපලක් ලොවට දායාද කල මිහිමඩල අද සතුටු කඳුළු හෙලනවා..ඔබේ දිවිගමනට දළදා සමිදු පිහිටයි (ස)
යෝජිත විවාහයක් නිසා කපුමහත්තයාටත් මේ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුයි . ඒත් හැමෝටම කපු මහතා අමතක වෙලා (ස)
නංගී ඔබ රටට ආඩම්බරයක් , සුබ මංගලම් (ස)
මුදල් පසු පස යන මෙ වගේ යුගයක නංගී ඔබ කල සේවය මුලු රටටම හොඳ ආදර්ශයක් , සුබ මංගලම් (ස)
ඔබ දෙපලට තෙරුවන් සරණයි..දෙවි රැකවරනයි..යහපතක්ම වේවා....හොඳ ආදර්ශයක් (ස)
නංගී, ඔයාගේ පරිත්‍යාගය ඉතාම උතුම් .එය ඔබ රට වෙනුවෙන් කල ජීවිත පරිත්‍යාගයක් හා සමානයි.. ඔබ දෙපලට සුබ මංගලම් (ස)
මෙන්න නියම වීරයෝ....ජය වේවා !!!!!! (ස)
වෙන ඇසක් බද්ධ කරීමෙන් ඔහූගේ එක ඇසක් හෝ නැවත යතා තත්වෙට පත්කිරීමට නොහැකිද...? (ස)
අභිමානය රන්දන මංගල යෝජනා.. අංජන - නිරාෂා දිවි මග සරු වේවා .!! (ස)
සුබ පැතුම් (ස)
සව් සිරින් සරු සාර වේ - මංගලම් ජය මංගලම් සම්පතින් පරි පුර්ණ වේ - මංගලම් සුභ මංගලම් ඔබ දෙපල කල කැපකිරීම අති විශිෂ්ටයි!! (ස)
මේ තමයි සිංහල අපේ තියන උතුම්ම ගුණය.. ඔබ දෙපලටම සුභ මංගලම්.. තවත් මෙවැනි දූපුතුන් ලංකාවට දායාද කරන්න හැකි වේවා.!(නු)
අවුරුදු 24 ශ්‍රේෂ්ඨ කාන්තාවක් .සුබ පැතුම් ජෝඩුවට (ස)
බොහෝ දෙමව්පියන්ට මෙය ආදර්ශයක්....විරු යුවලට සුබාසිරි !!!!(ස)
දීපංකර බුදුහිමියන්ගේ කාලයේ ඉටිකුමාරිගේ කථාවස්තුව සිහිවුණා නංගියේ ඔයා කරගත් පින කියා නිමකළ නොහැක. (ස)
අද සමාජයේ දුවරුන් සහ පුතාලා දෙස බැලුවාම නියම දෙවගනක් ඔය නංගි.. ඔබ දෙපට සුභ විවාහ ජීවිතයක් පතමි..!(නු)
සුබ පැතුම්..සුබ විවාහ දිවියක් වේවා (ස)
දුවේ ඔබ මේ විරු පුතාව අදත් හෙටත් සදාකාලිකවත් රැකබලාගත්තොත් ඔබට මේ පින ඇති නියනට යන්නට...සුබ මංගලම් (ස)
දයාබර නංගි.. ඔයා ඉතා උතුම් ශ්‍රේෂ්ට කාන්තාවක්.. ඔයා වැනි අය ඉතාමත් දුර්ලබයි. ඔබේ ආදර සැමියා හොදින් රැක ගන්න.. මතු කවරදාකවත් ඔබේ ආදරය ඔහුගෙන් උදුරාගැනීමට ඉඩ නොතබන්න.. ඔබේ සැමියාටත් ඔබටත් වාසනාවන්ත යුග දිවියකට අසිරි..!(නු)
මෑත කාලයේ බිහිවුුණු ශ්‍රී ලාංකික ශ්‍රේෂ්ට කාන්තාවන්ගේ නාමයට ඔබේ නමත් රන් අකුරෙන් ලියවෙයි...! දිරිය දියණිය ඔබ ගැන අපට හරිම ආඩම්බරයි...!(නු)
අති විශිෂ්ටයි.....උණුසුම් සුබ පැතුම් (ස)
සුබම සුබ මංගලම් (ස)
මගේ අතීතයේ පාඩම් එක්ක බලද්දි නංගියේ ඔයානම් අදහන්න වටින පින් කඳක් මේ වගේ පරිත්‍යාගයක් කර (ස)
මංගලම් ජය මංගලම් !!!ආබාදිත රණවිරුවකු විනුවන් " දිව්යම කැපකළ දිරිය දියණිය ඔබට " ඔබ ද්පලට ජයන් ජය !! (අ)
ලබන ආත්මයේ ඔබ දේවතාවියක් වී ඉපදේවා (ස)
සල්ලි වලට කොල්ලෝ හොයා හොයා යන කෙල්ලෝ ඉන්න අද කාලේ මේ වගේ ගනු ළමයෙක් අදහන්න වටිනවා ...ඔයාල දෙන්නට සුබ මංගලම් (ස)
නංගියා ඔබ අපේ කාලයේ විශාකාවයි.. ඔහුව ආදරයෙන් රැක බලා ගන්න. දෙදෙනාටම සුභ මංගලම්..!(නු)
ඔබ දෙපලගේ දිවිය සාර්ථක වේවා (ස)
මෙවන් දෑ පළකරන ලංකාදීපයට. ආඩම්බරයකි අපෙ ලක් මෑණියන්ට නංගෝ ඔබ වැනි කතුන් ඉදිනාවිටක කවදත් දිනයි අපෙ මවුබිම ලෝකයට....(නු)
සුබ මංගලම් ....ජය වේවා (ස)
නොමිනිසුන් අවනීතිය රජ කරන කාලේ.. ඔයා කළේ දේවත්වයෙන් පුද පූජා ලැබිය යුතු දෙයක්.. ඔබ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ කාන්තාවක්... ඔයාලටත් ඔයාලගේ දරුවන්ටත් වාසනාවන්ත අනාගතයක් වේවා.යි පතමි..!(නු)
සුබ මංගලම් (ස)
ඔබ දෙපලට ජය මංගලම් (ස)
නුඹලා දෙන්නම වීරයෝ (ස)
ඔබ ඇත්තටම ශ්‍රේෂ්ට කෙල්ලක්.. අදකාලේ ඔයා වගේ කෙල්ලන් අතර ඉතාම විශිෂ්ටයි.. මට කියන්න වචන නැහැ..!(නු)
උතුමි පිරිනෙතිනි පැතුමි පිරිහදිනි ඉතින් සකිසදුනි සිතින් අපි බැදුනි ....(නු)
මේ තමා සිංහලකම .ඔඹ රටට ඡාතියට කිරුළක් .වාසනා වේවා (අ)
ඔබ දෙපලට සුභ මංගලම් සොයුරියේ ඔබට බොහෝමත්ම පිං කෙනෙකුගෙ හිත සතුටු කිරිම මොනතරන් පුන්‍ය ක්‍රියාවක් ද ඔබ දෙපොලට තෙරුවන්සරණයි ...... (අ)
මම ඔබ දෙපලට සුභ පතමි.!(නු)
වටිනා වැඩක්
සුබ අනාගතයක් වේවා! සැමදා සතුටින් ඉන්න.
හමුදා ප්‍රධානීන්ගේ පැමිණීමත් හැම රණවිරුවෙකුටම ධෛර්යයක්. (නි)
ඔබ අපගේ නූතන විහාරමහා දේවියයි. (නි)
මෙන්න කෙල්ලෝ.... (නි)
මෙය සියලු කාන්තාවන්ටම ආදර්ශයක්. ඔබගේ විවාහ දිවිය සාර්ථක වේවා! (නි)
ඔබලාගේ විවාහ දිවිය සාර්තක වේවා (ස)
දෙවියන්ගේ පිහිටයි ...බුදු සරණයි (ස)
බුදු සරණයි !!! සුබ පැතුම් (ස)
ඔන්න කෙල්ලෝ ...ඔයාලා වගේ අය හොයාගන්නත් අමරුයි , ඔය දෙන්නට සුබ පැතුම් ...........
සුභ අනාගතයක්! (නි)
මගේ ඇස් දෙකටත් කඳුළු ආවා පින්තූර ටික දැක්කහම . ඔයා මුළු මහත් කාන්තාවන්ටම ආදර්ශයක් .මගෙන් සුබ පැතුම් (ස)
සෙබලුන්ගේ වටිනාකම දන්න රත්තරන් හදවත් තවත් තියෙනවා ...මේක හොඳ උදාහරණයක් ඒකට .හැමදාම ඔයාලගේ ලෝකේ සතුට රැඳේවා (ස)
සැබෑම ආදරය ක්‍රියාවෙනුත් ඔප්පු කර පෙන්වූ ඔබට ස්තූතියි (නි)
ඇමති කෙනෙක්ට වාතයක් ගියත් හත් අට සැරයක් පෙන්නන අපේ සමහර මාධ්‍යවල මේවා හොයා ගන්නවත් තිබ්බේ නෑ. හැබැයි සුද්දෙක් මේවා කලානම් අපේ මෙලෝ සතෙක්ට පලක් නැති මහිලා සමිති වලිනුත් ස්පොන්සර් කරලා පෙන්නයි. මේ දෙපලට වාසනාවත් යුග දිවියක්! ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි නංගී! (ස)
කෙල්ලන්ගෙම වැරදි කිය කියා ඉන්න කොල්ලන්ට හොද පාඩමක් (නි)
වේවා සිරි ශුභ මංගලම්!!!! පින්වත් දරුවන් බිහිවී අනාගතය සැපවත් වේවා !!! (නි)
මේ නංගී වගේ කෙල්ලෝ සොයාගන්න අමාරුයි.(නදී)
ඔබ දෙපලට සුභ මංගලම්.. ඔබ වැනි කාන්තාවන් දුලබයි... සුභ මංගලම්..!(නු)
දෑසට කදුළු එන්නේ දුකට නෙමෙයි සතුටට..!(නු)
ඔබ දෙපලට සුබ මංගලම් (ස)
නැගණිය, ඔබ දෙපළට ජීවිතයේ ඉහළම තැන හිමිවේවා! (නි)
සුභ පැතුම්! (නි)
පුදුම හිතෙනවා ඇත්ත ආදරය කියන්නේ ඕකට මගේ සුබ පැතුම්(අ)
මෙවන් බිරිදක් ලද ඔහු සැබෑ වාසනාවන්තයෙකි. සුබ අනාගතයක් වේවා! (නි)
ඔබ දෙපලට සුබම සුබ මංගලම්!!! සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්ව දියුණුවෙන් දියුණුවට පත්ව ජයග්‍රාහීව සතුටින් පිරුණු සුවපත් අනාගතයක් හිමිවේවා!!! (නි)
සුබ මංගලම් (දී)
ඔබ රටට ආඩම්බරයකි. රණවිරුවන් කියලා නමට විතරක් කියන, ඔවුන්ට නිසි සමාජ ගෞරවයක් නෙදෙන අපේ රටේ අයට ඔබ වටිනා ආදර්ශයක්..! (නි)
ඔබ සැබෑ කාරුණික දියණියකි. යුග දිවියට දිගාසිරි! (නි)
ඔබ අපට මහත් ආඩම්බරයක් (දිල්)
ඔන්න ලංකාවේ කෙල්ලෝ ....ඔබ වන් නැගණියන් වාසනාවන් ලෝකෙටම ආදර්ශයක් වූ ඔබ දෙපලගේ ඉදිරි දිවිය ජය සතුට සපිරි වාසනාවන්ත යුග දිවියක්ම වේවා ! (අ)
මගේ සුබ පැතුම්! (නි)
නව යුවලට උනුසුම් සුභ පැතුම්!!! (දී)
ඔබ දෙපලට සුබ මංගලම්. (නදී)
නැගණිය, ඔබට ජාතියේ ප්‍රණාමය.! (ර)
නැගණිය, ඔබට බොහෝ පින්! (නි)
ඔබ දෙපළට ජය පතමි (නි)
සුබ අනාගතයක් වේවා ඔබ දෙපලට. මේ වගේ බිරිදක් ලැබීම සතුටක්. සැමදාම ඔබ දෙපල සතුටින් ඉදීවි (නදී)
සුබ පැතුම් ඔයාලා දෙන්නට. මටත් මේ වගේ අයියා කෙනෙක්ව බදින්න තියෙනවා නම් (නදී)