ප්‍රංශයේ පැරිස් නුවරට කිලෝමීටර් 17 ක් දුරින් පිහිටි බ්ලෝමෙනිල් හි ජේතවනාරාමයේ කඨින පිංකම ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස් යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජේතවනාරාමයේ දායක සභාවට ඇත්තේ වියට්නාම චීන හා කාම්බෝජ ජාතික බෞද්ධයෝ ද ඇතුළු වෙති. වියට්නාම චීන කාම්බෝජ ලාඔස් තායිලන්ත බුරුම ප්‍රංශ නෙදර්ලන්ත හා ශ්‍රී ලංකා යන රටවල අයත් ගිහි පැවිදි පිරිස් පිංකමට එක්වූහ.
පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරතන බියගම පුණ්‍යවර්ධනාරාමාධිපති කෝරළේගම පියරතන, පිළියන්දල සුවාරපොල විජයවර්ධනාරමාධිපති වේපතරඉර හේමාලෝක, රත්මලානේ මාතර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මාපලගම බුද්ධසිරි, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ බෞද්ධ විහාරාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක කඹුරාවල සිරි රේවත ස්විට්සර්ලන්තයේ සෙන්ට්ගාලන්හි ශ්‍රී ලංකා මහා විහාරාධිපති ලේඩියන්ගල සුදස්සි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මාපලගම ජිනානන්ද කාම්බෝජ හිමිවරුද වියට්නාම බුරුම යන රටවලට හිමිවරු දොළොස් නමක් සහභාගි ඊට වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd