මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 31-19 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් විය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-14 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මල්ලි හිතන් ඉන්නේ ඒ ගොල්ලෝ හරි දක්ෂයෝ කියලා (අ)
සුදුස්සෝ ගියාම දිනනවා..!(නු)
ලොකු අයියලා පොඩි අයියාල නැතිව මල්ලිලා ටික ලස්සනට දිනල වගේ. (අ)
සුබ පැතුම් (ස)