යාල වනෝද්‍යානයේදී 2009දී හේන් ගොවීන් හත් දෙනකු වෙඩි තබා මරාදැමූ බව කියන කොටි සැකකරු මොනරාගල මහේස්ත්‍රාත්උසාවියේදී අද බ්ලේඩ් තලයක් වැනි දෙයකින් බෙල්ල හා ඇඟ කපා ගැනීමෙන් පසුව රෝහලට ඇතුළු කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නැති බවත් පොලිසිය කියයි. මඩකළපුවේ සුන්දරලිංගම් කේතීස්වරන් මොනරාගල බන්ධනාගාරයේ සිට උසාවි ගෙන එනු ලැබීය. නඩු සම්බන්ධයෙන් නීති උපදෙස් නොලැබූණු බව පොලිසිය උසාවියට දැන්වූ පසු ඔහු දෙමළෙන් කතා කර බෙල්ල, පපුව හා අත පය ද කපා ගන්නට විය. පොලිසිය හා බන්ධනාගාර නිලධරයෝ වහා ඔහු අල්ලා එය නතර කළහ. ඔහු යළිත් රිමාන්ඩ කරනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණදාස මේ අයට ඒ කාලෙ පුරවැසියො මතක් උනේ නැද්ද ?(නු)
කොටියා කියන නම දැන්වත් අතහැර දැමුවොත් නේද හොද ? ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන්.(ස)
ඔහොම්මම හම ගැහුවනම් ඉවරයි (ස)
පිස්සුද මිනිහාට
මෙයා ගුණදාස නෙමෙයි අගුණදාස(ස)
කර අපරාධවල ප්‍රතිඵල දැන් එයාගේ පස්සේ එලවනවා වගේ !! (ස)
මෙයා ගුණදාසලාගේ නෑයෙක්ද කොහෙද? පුරවැසි බව සහතික කරන්න රජයෙන් හැදුනුම්පතක් දීලා තියෙන්නේ..!(නු)
මෙයාට විරුද්ධව තව නඩුවක් දාන්න පුළුවන් ,උසාවියට අපහාස කරා කියලා (ස)
අනේ මන්දා (ස)
කරපු දේවල් සහ මවපු සිහිනත් යථාර්තයත් තේරුම් ගත්තම කළ මෝඩකම් ගැන පසු තැවෙනවාද දන්නේ නැහැ.. අපරාදෙ තව ටික වෙලාවක් ඉවසන්න තිබුණෙ බෙල්ලම කපාගන්නකම්..!(නු)
ගුණදාස සිරි කොටියා කියන්නෙ කොටියට.. ලංකාවෙ පුරවැසියො මරණකොට කොටියට තේරුනේ නැද්ද උන් ලංකාවෙ පුරවැසියෙක් කියලා.. බෙල්ල කපාගන්න කලින් බෙල්ල කපන්නයි තිබුණෙ..!(නු)
අපරාදෙ එයාට කපාගන්න දුන්නේ..!(නු)
ගුණදාස කියන්නේ සිංහල නමක් තිබුණට දෙමළ ලේ තියෙන කෙනෙක් වගේ (ස)
රෝහලට නෙමෙයි, අර ගොවියන් හත්දෙනා ගියතැනටයි ගෙනියන්න තිබුණේ. (නි)
අනේ ගුණදාස ඔයා දන්න තලගුලිය. බොරු කරුණාව නැතුව ඉන්න. ඔයගේ පවුලේ කෙනෙක්ව මෙගොල්ලෝ මරල දැම්මානම් ඔය කරුණාව නැහැ. මතක තියාගන්න කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව. කොටියා කොටියාම තමයි (අ)
කැලේ මාරු කරාට පුල්ලි මාරු වෙන්නේ නෑනේ . (ස)
මොනවා කරත් කොටියා කොටියමයි. (ස)
පොඩි වුණ්ගේ නඩු අහනවා මහා වූණ් කොහේද ඉන්නේ.
මොනවා කළත් කොටියා නැත නිර්දෝෂි. අයියෝ ගුණදාස (අ)
දේශද්‍රෝභී ගුණදාස, මම ඔයාටත් ඉතාලියෙන් හොද බ්ලේඩ් එකක් එවන්නද? (නි)
කොටියාට කරුණාව දැක්වීම සුභ නැත..!(නු)
ගුණදාස වගේ අයත් අදහස් පළ කරනවානේ..!(නු)
ගුණේ අයියා, අනේ අපි එයාට කොටියා නොකියා ගුණදාසම කියලා කියන්නද? (නි)
හරක් මරනවට තියෙන විරෝධයයි, මිනී මරනවට තියෙන ආසාවයි නියමෙට පෙනෙනවා. (නි)
අපරාදෙනෙ බෙල්ලම කපාගන්න තිබ්බෙ.. නැත්නම් මෙයාලා රෝහලට ගියාම බෙහෙත් දාන්නත් ඕන අපේ ජනතාවගේ සල්ලිවලින්මනේ..!(නු)
දන්නවනම් ඒ දවස්වල බ්ලේඩ් තොගයක් ඉතාලියෙන් යවන්න තිබුනා කොටින්ට බෙදා දෙන්න. (ස)
කරලා තියෙන අපරාද වල හැටියට බෙල්ලත් කපලා මදි. (ස)
මේකනම් සරලව හිතන්න ඔන දෙයක් නෙවෙයි. මේක තුලින් මොහු ජාත්‍යන්තරයට කියන්න බැරි නැහැ බන්ධනාගාරයේදි මොහුව බ්ලේඩ් වලින් කපලා වද දුන්නා කියලා. ප්‍රෙව්ශමෙන්.(ස)
කොටියා කියන නම දැන්වත් අතහැර දැමුවොත් නේද හොද ? ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන්. (ස)
ඇයි වක් පිහියක් දෙන්නෙ නැත්තේ. බෙල්ලම කපා ගන්න . (ස)
පුදුම කොටියෙක් නේද ? (ස)
මෙයාට දැලිපිහියක් දෙමු. (ස)
විහිළුවක් නෙවෙයි. මින් රටට අපකීර්තියක් වියහැකි නිසා කල්පනාවෙන් කටයුතු කළ යුතුයි . (ස)
කොහොම අමතක කරන්නද? (නි)
හෙට අනිද්දා මානව හිමිකම් එකෙන් කියාවි කොටි සැකකරුවෙකුගේ බෙල්ල කපලා කියලා..!(නු)
ඇයි අනේ සයනයිඩ් කරලක් ළග තිබුණෙ නැද්ද?(නු)
දිට්ඨධම්මවේදනීය කරුමය කියන්නේ මේකට තමයි. (ස)
ටික ටික වදවිදලා යමරජ්ජුරුවන්ව බැහැ දකින්න යවමු..!(නු)
කොටියට කිසිම සමාවක් දෙන්න එපා.. ඒ අය අහිංසක මිනිසුන් මැරුවෙ මිලේඡ්ජ විදියට..!(නු)
සයිනයිට් කරල දෙමු හපන්න
ඇයි කපාගන්න එක නැවැත්තුවේ? (නි)
බෙල්ලම කපාගෙන නැතිඋනානම් ගොඩක් හොදයි.. අහිංසක මිනිසුන් මරපු එකේ දුක ඔය මිනිසුන්ට දඅනේන ඕන..!(නු)
ඒ.ගුණදාස මේ මනුස්සයත් කොටියෙක්ද කොහෙද
ඇත්තටම මේ වැනි දේවල් නිසා රටට අපකීර්තිය අපහසුතාවයන්ට පත්විය හැකියි..!(නු)
නීතිඥ්ඥයෙක් කොටින්ටත් දෙන්න, නැත්නම් මේවා ජත්‍යන්තර රටවලට හොඳ ඉල්ලම්...(නු)
ඒ.ගුණදාස කියන්නේ සිංහලයෙක්ද? (නි)
ඉක්මණට නඩුව අහලා මරණ දඩුවම දෙන්න. (නි)