ඉඩම් ආරවුලක් මත කළුතර කලමුල්ලේ අටමස් ගැබිනියකට ගැසූ පහරකින් කුසේ සිටි දරුවා මියගිය බව කළුතර රෝහල කියයි. ඔක්තෝබර් 30 වැනි දා දරුවා බිහිවීමට නියමිතව සිටි බව වෛද්‍යවරු කියති. පහරදුන් පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලොව එලිය එන දින දින ගනිමින් උන්නා අම්මේ මම අසරණයිනේ රැක ගන්නකෝ පැටියා ඒපා රන්ඩු වලට යන්න අසරණ කිරි කැටියා බුදු අම්මේ මොකද උනේ මට නම් බැරි සැටියා (ස)
මෝඩ රැළකගේ රන්ඩු නිසා නූපන් දරුවෝ පලි (ස)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.......!!!!! (ස)
අපි අසරණයි තමයි !.. මේ සිද්ධවෙන දේවල් වලට අනුවනම් , බුදුහාමුදුරුවොත් අසරණ වෙනවා . (ස)
මට හිතෙන්නේ අපේ රටත් ඇපයක් වෙන්න වැඩිකල් යන එකක් නැහැ. (නි)
පේනවනේ ඉතිහාසය, සංස්කෘතිය ගැන පම්පෝරි ගගහා වෙන රටවලට බණින අපේ පුණ්‍ය භූමියේ තත්ත්වේ... (නි)
ඉස්සර අපේ රටෙන් ඇහුනෙ නැති තිරිසන් වැඩ අද වෙනකොට හැම විනාඩියකම අහන්න දකින්න ලැබෙනවා. අපේ මිනිස්සු ජීවත් වෙන්නෙ ලේ කුපිත වෙච්ච ගමන්. කරන්නෙම ජරා වැඩ. ආගමක් දහමක් හැදියාවක් නැත්තටම නැතිවෙලා. අනිත් කෙනාට ගරු කරන්න අමතක වෙලා. ගැහැණූ පිරිමි දෙපක්ෂයම එක සමානව මේ අවාසනාවන්ත තත්වයට පත්වෙලා. පහර දුන්නු කෙනා වගේම මේ බඩදරු අම්මත් මේ මරණෙ වගකීම භාරගන්න ඕනෑ. අන්තිමට තමුන්ගෙ දරුවත් අහිමි වුණා. දරුවෙක් නැති අම්මලා කොච්චර ආසද තමුන්ගෙ බඩට දරුවෙක් ආවම ආදරෙන් රැකගන්න? මේ අම්මට ලැබුණූ දේත් නැති වුණා. හරිම දුකයි.
ඇයි අපේ අය මෙච්චර කෑදර? කවදා හෝ අපි මේ සියල්ලම දාලා යායුතුයි. (නි)
රටේ පෙන්වන ටෙලි නාට්‍ය ටික තහනම් කරන්න. එවිට ඔච්චර මිනිස්සු තිරිසන් වෙන්නේ නැහැ. (නි)
මෙවැනි අධම සමාජයක ඒ දරුවා නුපන් එකත් එක අතකින් හොදයි. (නි)
ගහපු එකාට.... (නි)
ආයෙත් සුනාමියක් ඇවිදින් හරි මේ අනවශ්‍ය මිනිසුන් ටික අරගෙන යනවානම් රටට ලොකු සෙතක් වෙනවා. (නි)
දකින්නේ මොනවාද, මිනිසුන් ඒ දේ කරයි. (නි)
ඉඩමද දරුවද වටින්නේ කියලා ආරවුලට යන්න කලින් ඒ අම්මටත් හිතන්න තිබුණා (ස)
වත්මන් දියුණු ලංකාවෙ මිනිසුන් තිරිසන් උනේ කොහොමද?(නු)
දරු ගැබක් තියාගෙනත් ඒ අම්මා මොකටද ඉස්සර වුණේ? (නි)