දින සියයකට පසු සරසවි ආචාර්ය සංගමයේ සාමාජිකයන් ලබන සඳුදා සිට රාජකාරී ඇරඹීම ගැන බෙහෙවින් සතුටුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න කියයි. ‘සිසුන් ද අධ්‍යයන කටයුතු ඇඹීමට ආසාවෙන් බලා ඉන්නවා. දේශනවලට සහභාගීවන ලෙස සිසුනට දැනුම් දුන්නා. ‘
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් සතුටුයි ඒත් ඊට වඩා සතුටුයි ඔබතුමා දේශපාලකයන්ට කඩේ යන්නේ නැතිව ඉස්සරමට වැඩ කරනව නම් (ස)
කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා ඒකටද දාන්නෙ නැහැ සතුට. එහෙම නැටුවේ තුන් මාසයක් පින් පඩි ගන්නද ?(ස)
ඇත්තටම සතුට පලකළ යුතු දෙයක්. (ස)
හොද වැඩක්
මෙහෙව් රටක ඉන්න මේවට ප්‍රතිචාර දක්වන මිනුස්සු දැක්කම හිතෙනවා මේවගේ මිනිස්සුන්ගේ දරුවන් වෙනුවෙන් අරගල කරනවට වඩා හොඳයි තමුන්ගේ වැඩක් බලාගන ඉන්න එක කියල. ආචාර්යවරු රටේ අනාගතයවෙනුවෙන් කල අරගලය ගැන දන්නා උදවියනම් කිසිදිනෙක මෙහෙම කියන්නේ නැහැ.මේ රටේ සිදුවන උගතුන්ට රට එපාවෙන ලෙස සිදුවන දේශපාලනීකරණයට එරහිව ඔවුන් නගූ හඬ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. ජනතාවටත් ඕන දේශපාලුවන්ට බැල මෙහෙවරකරමින් කත් අදිමින් සිටීම නම් එසේ සිටීමට අකමැති උගතුන් රට හැර යනු මිස මෙවැනි අරගල කා සඳහාද?මේ ප්‍රතිචාර දැක්කමනම් අයෙත් මෙවැනි අරගල කරනු තබා සිතනුවත් නැත. ඔබලාට දෙවියන්ගේම පිහිටයි. දැන් ඉතින් රට හැර යන උගතුන් දෙස බලා හූල්ලන්ඩ
ඔබතුමා එස්බීගේ ඉත්තෙක් කියලා ඇමෝම දන්නවා. ඔබතුමාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
අපි දන්නවා මෙහෙම කියන්න කිව්වේ කවුද කියලා ..? (ස)
මෙතුමාගේ සතුට මේ අරගලයෙන් දිනපු දෙයක් නැති නිසා වෙන්න ඇති. (ස)
මෙහෙවු රටක ඉන්න, මේවාට ප්‍රතිචාර දක්වන මිනිස්සු දැක්කහම හිතෙනවා, මේවගේ මිනිස්සුන්ගේ දරුවන් වෙනුවෙන් අරගල කරනවට වඩා හොඳයි තමුන්ගේ වැඩක් බලාගන ඉන්න එක කියලා. ආචාර්යවරු රටේ අනාගතය වෙනුවෙන් කළ අරගලය ගැන දන්නා උදවිය නම් කිසිදිනෙක මෙහෙම කියන්නේ නැහැ.මේ රටේ සිදුවන උගතුන්ට රට එපාවෙන ලෙස සිදුවන දේශපාලනීකරණයට එරහිව ඔවුන් නැගූ හඬ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත. ජනතාවටත් ඕනෑ දේශපාලුවන්ට බැල මෙහෙවර කරමින් කත් අදිමින් සිටීම නම් එසේ සිටීමට අකමැති උගතුන් රට හැර යනු මිස මෙවැනි අරගල කා සඳහාද?මේ ප්‍රතිචාර දැක්කහම නම් ආයෙත් මෙවැනි අරගල කරනු තබා සිතනුවත් නැත. ඔබලාට දෙවියන්ගේම පිහිටයි. දැන් ඉතින් රට හැර යන උගතුන් දෙස බලා හූල්ලන්න. (නි)
හදුනා ගත්තොත් ඔබ මා.... (නි)
අපේ රටේ ප්‍රශ්න අඩුවෙන් තිබුණානස් කවුද අකමැති එහෙම සතුටින් ඉන්න (ස)
මට දැනුයි තේරුනේ මෙතුමන්ලා වර්ජනය කරේ වැටුප් වැඩි කර ගන්න නේද ? (ස)
මරු...........කොහොමද???? ශා..........(ස)
සරසවි පටන් ගත්ත එකට අපිත් සතුටුයි.. ඒත් මේ අවුරුද්දෙ උසස් පෙළ විභාගය ඉවරයි.. ගිය අවුරුද්දේ උසස් පෙළ කණ්ඩායම සරසවි වලට අගන්න වැඩපිළිවෙලක් හදලා ඇති නේද?(නු)
හෙනම් දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් උපකුලපතිතුමාලත් පාරට බැස්සොත් නරකද? මහාචාර්යවරු සටන් කළේ දරුවො ඉස්සරහට දා ගෙන, විරුද්ධ පක්ෂ වල එල්ලිලා පඩි වැඩි කර ගන්නවායි, වරප්‍රසාද දිනාගන්නයි විතරමනේ. දරුවොත් එක්ක මහපාරේ අරගල කරන උගත්තු. වටෙිනා ජීවිත දෙකකුත් අහිමිවුණා.