මෙම වසරේ පැවැති ඉතාලි කාන්තා ක්‍රිකට් තරගයේදී ඈන් කුමාරි කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මිලානෝ ක්‍රිංග්‍රෝ ක්‍රිඩා සමාජය ශූරතාව දිනා ගත්තේය. කණ්ඩායමේ සෙසු ක්‍රිඩිකාවෝ ශ්‍රී ලාංකිකයෝ වීම විශේෂත්වයකි.
ඉතාලි ජාතික ෆ්බියෝ මරබීන් ක්‍රිංස්ග්‍රෝ ක්‍රීඩා සමාජයේ සභාපතිය. කමල් කාරියවසම් එහි පුහුණුකරු හා කළමනාකරුය. මෙම ක්‍රීඩා සමාජයට පාකිස්තානය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග කරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉතාලියේ අනෙක් හැම සෙල්ලමක්ම හොඳට කරන්න දන්නවා (ස)
ලංකාවේ අපි සියල්ලෝම එකයි. වෙන්නප්පුවේ කියලා විශේෂත්වයක් නැහැ (නි)
දෙයියනේ, ඉතාලියේ ඉන්න වෙන්නප්පුවෙ මිනිස්සු එක්ක පුදුම තරහක්නෙ අනිත් අයට තියෙන්නෙ. අනේ මංදා, මට නම් නිකං පිස්සු වගේ අප්පා. (නි)
පෙනෙන හැටියට ඉහළ ඡායාරූපයේ ඉන්නේ කෙල්ලන් දෙන්නයිනේ. (නි)
දන්නේ නැති අය දැනගන්න. මේ ශූරතාවයට සහභාගී වෙන ඔක්කොම ඉතාලි කණ්ඩායම්.(නදී)
පාපන්දුවෙන්ද ක්‍රිකට් ගහලා තියෙන්නේ..!(නු)
ගොඩක් සතුටූයි...!! සියථම දෙනාට තව තවත් ඉදිරියට යෑමට සූභ පතනවා..(නු)
ඉතිං කා එකක සෙල්ලම් කරලා ද මේ අය දිනලා තියෙන්නේ ... මේක අයි.සී.සී අනුමැතිය අරගෙන කරපු දෙයක්ද?(නු)
මේගොල්ලම කණ්ඩායම් හදාගෙන මේගොල්ලම තරග පවත්වාගෙන මේගොල්ලම තරග ශූරතාවය ලබාගත්තා වගේනේ..!(නු)
සතුටුයි කණ්ඩායම් කීයක් සහභාගී උනාද?(නු)
අපි මේ අයව ජාතික කණ්ඩායමට ගනිමුකෝ...!(නු)
මේ වගේ තරග තුනක් විතර දිනුවොත් ඉවරයි.. ඊට පස්සේ ඔළුව ඉදිමෙනවා..!(නු)
ඒ කියන්නේ තරග කරන ගමන් ලංකාව ශූරතාවය දිනලද? (නි)
මේ කණ්ඩායමට බංගලාදේශ පකිස්ථාන දකුණු අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෙත් සෙල්ලම් කරනවානම් අපේ කෙල්ලෝ කියලා කියන එකේ තේරුමක් නැහැ..!(නු)
මෙම තරගාවලිය කුමක්ද? මෙයට අන්තර් ජාතික ක්‍රිකට් සංගමයෙන් හෝ ඉතාලි ක්‍රීඩා අමාත්‍යංශ මට්ටමෙන්වත් අධීක්ෂණයක් තිබුණද? තරග විනිශ්චය කරුවන් කුමන පදනමකින් ගත් පුද්ගලයන්ද? ඔවුන් ඒ සදහා අවම සුදුසුකම් සපුරා තිබුනද? මෙම ඡායාරූපය ලබාදුන්නේ නිල වශයෙන් අයි.සී.සී. කවුන්සලයෙන්ද?(නු)
මෙහෙම ගියොත් හමසට ක්‍රිකට් ගහලා දිනන හැම කණ්ඩායමක්ම පුවතක් ලෙස දේවි.. අපි ඉතාලි ක්‍රිකට් ශූරතාවය දිනුවා කියලා..!(නු)
ඉතාලිය දැනට ලෝක ක්‍රිකට් රූන්ක් එකේ විසි වෙනි තැනට ඉන්නවා..!(නු)
අයි.සී.සී එකට වෙන වැඩ නැද්ද මේ වගේ ඡායාරූප දාන්නෙ..!(නු)
කුමන හෝ ක්‍රීඩාවක යෙදීම විශිෂ්ට දෙයකි. (නි)
'අපේ කෙල්ලෝ' අනේ මන්දා?? (නි)
අපේ සිංහල රජ පරම්පාරාව නැති උනෙත් ගැහැණු නිසා.. කවදා හරි ලංකාවෙ ක්‍රිකට්වලට වෙන්නෙත් ඒ ටිකම තමයි..!(නු)
ගොඩක් හොදයි. සුභ පතනවා. (නි)
සුභ පැතුම්! කවුරු කොහොම කිවුවත් මෙයාලා හොදට සෙල්ලම් කරනවා. (නි)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අයට ක්‍රිකට් ගහන්න පුරුදු කළොත් අපරාධ ටිකක් හරි අඩුවෙයි. (නි)
ගැහුවේ ක්‍රිකට්? පාපන්දුද? (නි)
ඒ අය තමන්ට පුලුවන් විදියට තරග සංවිධානය කරගෙන ක්‍රීඩා කළහම අපේ මිනිස්සුන්ට පුලුවන් ඒක පාච්චල් කරලා අදහස් දාන්න විතරයි. ලැජ්ජයි. (නි)
ක්‍රිකට් නම් මතක් කරන්න එපා. නිකන් වමනෙට එනවා වගෙයි. (නි)
ජයවේවා....ජයවේවා....ජයවේවා....
අතදරුවෝ ක්‍රිකට් ගහනවා දැක්කේ අදමයි (ස)
ගයාන් ,වෙන්නප්පුවේ අයට වටින්නේ මුදල් (නි)