ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ මයිලෝ ‘ජනාධිපති’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ (2012) ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (14 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී ඉසිපතන විදුහල ලකුණු 21-16 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල පරාජය කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් කොල්ලනේ! (නි)
අද මට ගොඩක් සතුටුයි මේක දැකලා (නි)
මම ඉගෙනගත් පාසල නිසා උපරිම සන්තෝසයි (ස)
ට්‍රිනිටි එක පරදවපු එකම මදෑ. (නි)
නියමයි නියමයි. (නි)
2011 න් පස්සේ ඉසිපතනයෙන් බිහිවූ හොඳම කණ්ඩායම. ඉසිපතනය සැරදේ !!! (ස)
සුබ පැතුම් (ස)
අපේ කොල්ලන්ට ජයවේවා
මම ඉගෙනගත් පාසල නිසා උපරිම සන්තෝසයි (ස)
අවුරුදු ගාණක් බලන් හිටියා .ආඩම්බරයි අපිට (ස)
මම ඉගෙනගත් පාසල නිසා උපරිම සන්තෝසයි (ස)
මගේ සුභ පැතුම්! (නි)
හරිම සතුටක් දෑනෙනවා.. ඉසිපතනය සෑරදේ...(ස)
සැරේද ඉසිපතන මාතා! කොල්ලනේ ජයවේවා! (නි)
ජය වේවා .... සුභ පැතුම් !! (ස)
ජයවේවා
අපිට හරිම ආඩම්බරයි. (නි)
සුභ පැතුම් !! (ස)
මුලින්ම ඉසිපතනයට සුභ පතනවා, ඉසිපතන පුතණුවෙක් හැටියට.මෙම අවුරුද්දේ ඉතාම දක්ෂ ලෙස ඉසිපතන ක්‍රීඩකයන් ක්‍රීඩා කළා. සිංගර් ලීග් ශූරතාවයද, අද දිනූ මයිලෝ ජනාධිපති කුසලානයද දිනා ගත්තා. මුම්බායි නගරයේ පැවති තරඟයද ජයග්‍රහණය කරා ගෙනගියේ අතිරේක කාලය තුළ උත්සාහක දිනුමක් වාර්තා කරමින් ඉසිපතන ක්‍රිඩකයෙකි. අධිටනින් වෙර වඩමු. (නි)
නියමයි ඉසිපතන... (නි)