කොච්චිකඬේ පෝරුතොට මෝය කට අසල මුහුදේ නාන්නට ගිය සිසුහු දෙදෙනකු මුහුදේ ගිලී මියගිය බව පොලිසිය කියයි. මඟුල් ගෙදරක ගොස් සිටියදී මේ මරණය සිදුවී ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කොල්ලෝ දෙන්නා. දෙමවුපියන්ට කොච්චර දුකයිද? (නි)
අයියෝ සල්ලි
කොච්චිකඩේ මෝයකට කියන්නේ ඉතා භයානක තැනක්. මීට පෙරද මෙම ස්ථානයේ හුග දෙනකු මුහුදට බිලිවෙලා තියෙනවා. (නි)
දෙමාපියන්ගේ වැරැද්ද. (නි)
අකීකරු ළමයි. (නි)
අනිවාර්යෙන්ම බීලා වතුරට බහින්න ඇති.
මම දන්න විදියට අවුරුදු 9 හා 12 යන වයස්වල ළමයි දෙන්නෙක් තමයි මේ විදියට ගිලිලා තියෙන්නේ. ඒ නිසා සම්පත්ගේ අදහස වැරදියි (ස)
අනේ අපොයි (ස)
සිසුන් දෙන්නා මගුල් ගෙදර ගියේ පාසලේ ඉදලමද? (නි)