කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා කණිටු සේවකයින්ගේ එකිනෙකා අතර සහ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ප‍්‍රථම වතාවට සංවිධානය කළ සංගීතමය ”පැදුරු සාජ්ජයක්” අද සවස එම රෝහලේ බාහිර රෝගී අංශයේදී පැවැත්විණි.
රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ රෝහල් නේවාසික වෛද්‍ය නිලධාරි උදේනි ගුණවර්ධන මහතා ප‍්‍රධාන සෙසු රෝහල් කාර්ය මණ්ඩලය මේ උත්සවය සංවිධානය කළහ.
වෛද්‍යවරු ද, හෙදියෝ ද, සුළු සේවකයෝ ද ගීත ගායනා කළහ.



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියන බොහොමයක් අදහස් කියවන්නේ කණගාටුවෙන්. කරුණාකර මෙම රෝහල් පරිශ්‍රය ට පැමිණ සත්‍ය තත්ත්වය දැක බලා ගන්න. මෙම රෝහල ළමා උද්‍යානයක් තරම් පියකරුයි. ගුණාත්මකබව තවදුරටත් වැඞිදියුනුකරන්න අපි උදව් කරන්න ඕනේ. රෝහල් අධ්‍යෂක තුමා ඇතුලු සමස්ථ කාර්යමණ්ඩලය මේ සද්ක්‍රිරියාවේ ප්‍රසංශා ලැබිය යුත්තෝ ය.(ස)
මේ රෝහලේ සේවය හොඳයි. හැම එකටම බනින්න එපා... (ස)
රිජ්වේ ආර්‍ය ළමා රෝහල කිව්වට කෝ අනේ ළමයි ...ආර්‍යාවන්නම් ඉන්නවා වගේ පේනවා (ස)
ඇත්තටම සම්බන්ධතා වැඩි දියුණු වෙනවා (ස)
ඉතා හොද වැඩක්
ඇත්තටම අගය කළයුතු දෙයක්...හැබැයි පැදුරු සාජ්ජේ කියල නම දමන්න ඇත්තේ අපේ මාධ්‍ය මහත්තරු තමයි. මේකට ගැලපෙන්නේ පැදුරු සාජ්ජේ කියල නෙමෙයි. කෝ මෙතැන පැදුරු කෑල්ලක් හරි පිදුරු කෑල්ලක් හරි තියෙනවැයි...මේක "නෝනා වාට්ටු සාජ්ජේ" කියා නිවැරදි වුණානම් හරි (ස)
පැදුරක්වත් දෙන්නේ නැති රෝහල් කොච්චරක් තියෙනවද ? (ස)
එයාලත් විනෝද වෙන්න ඕනෑ තමයි. (නි)
මෙයාලට ආතල්...අරෙහේ ලෙඩ්ඩු මැරෙනවා (ස)
හොද වැඩක්. සේවකයින් සතුටු වුණහම තමයි ලෙඩ්ඩුන්ටත් හොදින් සළකන්නේ. (නි)
හොද දෙයක් .සියල්ලන්ම එකතු වී මේ රටේ අසරණ ජනතාවට සේවය කරන්න. (නි)
හරි ෂොක්...වැඩ වර්ජන නවතා මෙවැනි දේ කරන එකනම් හොඳයි (ස)
සන්තෝසයි
වැඩේ හොඳයි. ඒත් පැදුරු සාජ්ජයක්නම් නෙමෙයි (ස)
මේ මිනිස්සුන්ගේ කතා. ලංකාවේ ඉන්නේ කළු , කැත, කොට මිනිස්සු. මේ වගේ මිනිස්සු ඉන්න රටක් කොහේ හදන්නද ? (ස)
එකට සේවය කරන අය මෙහෙම හරි එකමුතු වෙනවානන් අගයකළ යුතුයි. හොද දෙයක්. (ස)
වැඩේනම් හොඳයි..ඒත් ..............අනේ මන්දා මට මුකුත් හිතට එන්නේ නෑ (ස)
හිල්මි හලෝ මේ හෙළදිව ඉන්නේ සිංහලයෝ (අ)
හොද දෙයක්. රෝහල් කාර්ය මණ්ඩලයේ එකමුතුකම ගැන සතුටුයි. ඉතා පියකරු රෝහලක්. (නි)
හැම ස්ටාස්ලටම වඩා මේ ස්ටාස් හොඳයි වගේ (ස)
හරිම ලස්සනයි. සංවිධානය කළ අයට ගොඩක් ස්තූතියි. (නි)
දකින්නත් සතුටුයි. වැටුප් විෂමතා පැමිණිවිට සාජ්ජයක් දමා ප්‍රශ්න විසදාගත හැකියි. (නි)
වාට්ටුවටම ගිහින් තමයි නියම තත්ත්වය බලන්න ඕනෑ. (නි)
මෙවැනි දේවල් ආයතන තුළ කිරිම ඉතාම වැදගත් (නි)
එතකොට කෝ මේ කියන පැදුර? (නි)
මේ අය හිතන්නේ එයාලගේ සුභසාධනය ගැන මිස අසරණ රෝගීන් ගැන නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
පැදුරැ සාජ්ජේ නම් හොදයි. ඒත් අර රැගුම දැක්කහම නම් බය හිතෙනවා මට. (නි)
හොද ආදර්ශයක් කුළල්කාගෙන වර්ජන කරන අයට. (නි)
ඔක්කොම සිංහලයන් වගෙයි නේද? (නි)
ආශ්චර්යයක මහත? රෝහල්වල මෙහෙම පැදුරු සාජ්ජ දමන්න ගියොත් අසරණ ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ? (නි)
හොද වැඩක්. ළමයින්ගේ මනසට වගේම දෙමාපියන්ගේ, සේවිකාවන්ගේ මනසටත් සහනයක් වේවි. (නි)
හොද වැඩක්. (නි)
එකමුතුකමට සුභ පැතුම්! (නි)
බොහොම හොද සහබන්ධනීය වැඩක්. ලෙඩුන් ගැනත් ඒ ලෙසම මානූෂීයව සිතන්න. (නි)
ඒක පැදුරුසාජ්ජයක් වෙන්නේ කොහොමද? කවුරුත් පැදුරුවල ඉදගෙන නැහැනේ. ඒක වේදිකා සාජ්ජයක්
පැදුරු සාජ්ජේ පුටු උඩද? (නි)
ඇත්තටම කෝ පැදුරක් තියා රෙද්දක්වත් නැහැනේ. (නි)
හෙද කාමරයට, පුටුවට මරාගන්න එක නවත්තලා ඔයවගේ වැඩක් කරන එකගැන සතුටුයි. (නි)