ශ‍්‍රී ලංකා රග්බි පිල මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලැබීය. පළඟ ශුරතා අවසන් පූර්ව තරගෙයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 31-19 කින් පිලිපීනය පරාජය කිරීමට සමත් වූහ. අවසන් තරගය මැලේසියාවට එරෙහිව පස්වරු 4.00 ට ආරම්භ විමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දිනනවා. (නි)
අවසන් තරග නම් අපිට ඇලජික්. ඒත් ඉතිං ජය ලබන්න සුභ පතනවා. (නි)