මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් ජයපත්ම බණ්ඩාර පන්දු 142 කදී අගනා ලකුණු 114 ක් ලබාගත් නමුත් පානදුර ශී‍්‍ර සුමංගල විදුහලට එරෙහිව ලේක් වීව්හිදී පැවැති අන්තර් පාසල් කි‍්‍රකට් තරගය අද (13 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය. හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක්ද ඇතුළත් වූ ඉනිමෙන් ධර්මරාජය ඉතා ප‍්‍රබල ස්ථානයකට ගෙන ඒමට බණ්ඩාර සමත්විය. වර්ෂාව නිසා තරගය නතර කිරීමට පෙර ශ‍්‍රී සුමංගල ක‍්‍රීඩකයෝ කඩුලූ 5කට ලකුණු 69ක් රැස්කළහ. ධර්මරාජ විදුහල ඕවර 49කදී කඩුලූ 6ක් දැවී ලකුණු 204යි (ජයපත්ම බණ්ඩාර 114, සුපුන් විබද්ද 39, කවින්දු තිමුත් 24, එස්.ඒ.ටී. පේ‍්‍රමචන්ද්‍ර 52/2) ශී‍්‍ර සුමංගල විදුහල ඕවර 43.2කදී කඩුලූ 5ක් දැවී ලකුණු 69යි (වී.ආර්.ඞී සිල්වා 35, අමරසේකර 15, අරවින්ද විතානාරච්චි 17/2)
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධර්මරාජ - ශී‍්‍ර සුමංගල තරගය ජය පැරදුමෙන් තොරයි
චන්ද්‍රසිරි Saturday, 13 October 2012 10:00 PM
බිග් මැච් වැඩිහරියක්ම විසදුමෙන් තොරයි..!(නු)
සිදන්ත Sunday, 14 October 2012 06:08 PM
නියමයි. (නි)