මුම්බායි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ලකුණු 24-0 කින් ඉරානය පරාජය කිරීමට සමත් විය. ශ‍්‍රී ලංකා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේකවත් දිනුවොත් හොඳයි...අවසන් මහා තරඟ නරඹලාම එපා වෙලා (ස)
අර දෙන්නා නැතුව ගේම් එක වෙනසකට ලක්කරයි වගේ (ස)
ෆර්සිල් මරජාන් මගේ සහෝදරයා නියමයි..!(නු)
අපිට ජාති, කුල, අගම් වැඩක් නෑ ලාංකිකයෝ ජාතිය ඔසවා තබන්න ඕනෑ. දක්ෂයට තැන ලැබීමත් අවශ්‍යයි. නියමයි අපි කොල්ලෝ නම තියයි. (අ)
සුදුස්සන්ට සුදුසු තැන ලැබී ඇත. ඔබට සියලු දෙවි පිහිටයි. (නි)
නියම නායකත්වය..!(නු)
මෙදාපාර දක්ෂයන්ට තැන ලැබිලා තියෙන පාටයි... මොකද්ද රහස?