රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති සමයේ ඇති කළ නිවාස යෝජනාවල තීන්ත ගා ඒවා රජයේ දසලක්ෂයේ නිවාස බව පවසමින් නිවාස ඇමති විමල් වීරවංශ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙතියි ප්‍රේමදාස මහතාගේ පුත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගලේවෙල අකුරංබොඩදී පැවසීය. ‘මගේ තාත්තා හදපු නිවාස යෝජනාවලට ගිහින්, මුල්ගල් හා සමරුපළක ඉවත් කර ඒවා රජයෙන් හැදූ බව පෙන්වන උත්සායහක් තිබෙනවා. ‘
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් වීරවංශ නමනම් තියෙනවා.
හැබැයි ප්‍රේමදාස මහත්තයත් ඔය ටිකම කළා.(නදී)
එජාපයේ මුල්ගලත් ගලවන්න හදන නිසා ඕවත් වෙන්න පුළුවන්. (නි)
කට විතරයි, වැඩ නෑ. ජනතාවට සේවයක් දුන් නායකයන්ව ජනතා හිත් තුලින් මකන්න බෑ.
මෙයා ඔය වගේ වැඩ තමයි කරන්නේ
රජකාලේ වැඩනේ මෙයාලා කරන්නේ (ස)
මෙයාගේ තියෙන්නේ අමුතුම වචන (ස)
පුත්තලමේ ඉන්න ජාතයේ කෙනෙක්ද?
කයිවාරු සමාජවාදය.... අනේ මන්දා. මට නම් ඕවා තේරෙන්නේ නැහැ. (නි)
කතාව ඇත්තනම් වැඩේ කැතයි. තමන්ට පුළුවන් ටික හරි කරන එක වටිනවා. අනුන්ගේ ඒවාට නම් දෙනවාට වඩා.
මෙයා කෙරුවොත් ඔය විදිහේ වැඩක් තමයි කරන්නේ? ඇයි සීගිරිත් ගියේ නැහැ කිවුවානේ. (නි)
කිවුවොත් කියන්නේ ඔහොම කතාවක්මනේ (නි)
ගෙදර ඉන්නෙත් එහෙම අයද?
කලින් තිබුණු දේශප්‍රේමය, ජාතිමාමකත්වය මුදලය යටවෙලා. (නි)
කොහොම හරි කමක්නෑ ජනතාවට සේවයක් වෙනවනම් (ස)
එයාගෙ අතීතය කොයි වගේද? (නි)
මට ඇහුනේ නැහැ
දැන් කියන්නේ ප්‍රතිසංස්කරණය කරන්න එපා කියලද? (නි)
අයියෝ සල්ලි
කියන කෙනා ගැනත් අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා. (නි)
මේකද සමාජවාදය?
බොරු එපා සජිත්.(නදී)
ඩිස්නිලන්තෙත් මිනිහාගේ වැඩක් වෙච්චි,මාලිගාවත්ත මොකක්ද.
අහන්න ලැජ්ජයි මේවගේ දේවල්. බොහොම කණගාටුයි රට මග. මම එකගයි සිල්වා මහත්මයාගේ අදහසට.