පෑලියගොඩ පෞද්ගිලක ආරක්ෂක ආයතනයක 18 හැවිරිදි රැකවල් කරුවකු මරා එල්ලා ඇතැයි කියන සිද්ධියක් ගැන පෑලියගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඔහුගේ සිරුර තංගුස් නූලකින් බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත. මේ අතර දෙහිඅත්ත කණ්ඩියේ පුතකු විසින් 67 හැවිරිදි පියා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. බීමතින් පැමිණි පුතා හා පියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් කළ පහරදීමකින් මේ ඝානය සිදුවී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර වැඩියෙන් දාලා එල්ලුම් ගහ හොදට හදාගන්න. (නි)
කතරගම යන ගමන් ගෙදරට පාන් ගෙනාවා වගේනේ. (නි)
පොලීසිය ඕවට දඟලන්න ඕනෑ නැහැ. මේකේ අදහස් දක්වන මහත්වරු කොටසක් ඉන්නවා, ඔය කියවපු පේළි දෙකතුනෙන්ම වැරදිකරු තෝරලා දෙන්න. ඕනෑ දඬුවමත් කියලා දේවි. ( කියන ජාතියේ දඬුවම්, එක්දාස් අටසිය පහළොවෙන් පස්සේ අපේ රටේ නීතියෙන් අයින් කරපු එක තමා අප්සෙට් එක..) (නි)
මෙවැනි වැඩ වලට කුමක් ලියන්නද.....? (නි)
මෙවන් ප්‍රවෘත්ති බලද්දී අපේ ඔලුවත් නරක් වෙනවා. (නි)
පෑලියගොඩ කැලණියටත් ළඟයි.
රට තුළ සිටිනා මිනීමරුවන් මව, පියා මරයි උඩ බලන්... (නි)
දෙමාපියන් මරන්න තරම් මුන් තිරිසන්නුද? (නි)
දැන් කැලණියේ නෙමෙයි. පෑලියගොඩ.
දැන් තාත්තාට බය නැතුව පුතා ළගටවත් යන්න බැහැනේ. (නි)
හෙට වෙනකොට පුතා හිරේ. (නි)
ඔය පළාත කිට්ටුව මීට කලිනුත් සිද්ධියක් වුණා නේද? (නි)
කෝවිල් වල ඝාතන වලට එරෙහි වුණ අයගේ වැඩ වෙන්න ඇති. (නි)
ඉස්සර කොටි බිය. දැන් සිංහල බිය. (නි)
මරන දඬුවම ක්‍රියාත්මක වෙනකල් අපිට හැමදාම මෙහෙම දේවල් අහන්න තමයි වෙන්නේ. (නි)