උඩුගම නාකියාදෙණියේ ඔයිල් පාම් (කටු පොල්) කම්හලක අපද්‍රව්‍ය මාළු දොළට මුසුවීමෙන් මසුන් මැරෙතියි උඩුගම ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාලය කියයි. දොළේ ජලයද කළු පැහැ ගැන්වී ඇත. කම්හලේ ප‍්‍රකාශකයකු කීවේ අපද්‍රව්‍ය නළයක් හදිසියේ පිපිරීමෙන් අපද්‍රව්‍ය දොළට මුසු වූ බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං මීට පිළියමක් නැද්ද? මාලු මැරෙනකල්ම බලන් ඉන්නවද? (නි)
පරිසරය සුරැකීම කාගේත් යුතුකම වන්නේය. (නි)
කොහොම වුණත් ලක්ෂ පහක හයකවත් හොඳ දඩයක් ගහන්ඩ ඕනෑ. නැත්නම් මෙහෙම වෙන ඒවා ගනන් ගන්නෙ නැතුව ඉන්නවා. අපේ රටේ සම්පත් ඒවාට ආදරය කරන හැමෝටම අයිතියි. ඉතින් තනි කෙනෙකුට මේවා විනාශ කරන්ඩ ඉඩ දෙන්ඩ බැහැ. (නි)
කටු පොල් කම්හලෙන් ප්‍රදේශයේ මිනිස්සුන්ට ලොකු සේවයක් වෙනවා, ඒත්....පරිසරයට හානියක් නොවන පරිදි මේවා පවත්තගෙන යන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි