ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර සිල්වෙස්ටර් විදුහල අතර පල්ලෙකැලේ බන්ධනාගාර ක‍්‍රීඩාංගනයේ පැවති අන්තර් පාසල් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අද (13 වැනිදා) අවසන් විය. එහිදී සුමේධ දිසානායක ලකුණු 59 කට කඩුලූ 5ක් ලබාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. ශාන්ත අන්තෝනි විදුහල ඕවර 49.5කදී සියල්ලන් දැවී 157 (විරාජ් දීපාල් 34, චාල්ස් ප්රූවින් 36, පවිත‍්‍ර නානායක්කාර 21, කාවින්ද පුලූකුට්ටිආරච්චි 16, සුමේධ දිසානායක 5/59, ඉඳුනිල් සමරනන්ද 3/28 ) සිල්වෙස්ටර් විදුහල ඕවර 40.4කදී කඩුලූ 4ක් දැවී 146 (හංසමාල් පෙරේරා නොදැවී 41, අකලංක දිසානායක 36, සුමේධ දිසානායක 26, ඉඳුනිල් සමරනන්ද 18, නිමේෂ ගුණතිලක 2/27, බුවනෙක විජේතුංග 1/36)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වෙස්ටර් තියෙන්නේ කටුගස්තොට නෙවෙයි මහනුවර. අන්තෝනි එක තියෙන්නේ නම් කටුගස්තොට.(නු)
ඒකත් ජය පැරදුමෙන් තොරයි..!(නු)