හැටන් කොටගල පහත ජයසිරිපුරට අද හවස හැමූ සුළගින් නිවාස පහකට හා කඩදෙකකට හානිසිදුවිය. සුළඟ මිනිත්තු තුනක් පමණ පැවැතියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් අපිටමයිනේ වෙන්නේ. (නි)
නොසිතු නොපැතු දෙයක්. ඇත්තෙන්ම කණගාටුයි. (නි)
මම හිතුවේ හොරු කියලා. (නි)
මුළු ලෝකෙම අහන්න දක්න්න තියෙන්නේ මේ වගේ දේවල් .. එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ (ස)
මනු ලොව අදහස් වැඩිපුර නරක අතට හැරෙනවා සොබා දහම් මාතාවත් නපුරු වෙලා නටනවා (ස)
මිහිකත කම්පාවෙලා (ස)