මුදලට තරග පාවාදීමට සූදානම් වූයේ යැයි චෝදනා ලැබ සිටින විනිසුරුවරුන්ට තාවකාලික තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සහ එහි පූර්ණ කාලීන රටවල් එක`ගතාවකට පත්ව සිටිති. ඒ සම්බන්‍ධයෙන් කෙරෙන පරීක්‍ෂණ අවසන්වන තුරු මෙම තරග තහනම ක‍්‍රියාත්මක වේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ වැඩි හරියක් ඇඟිල්ල දික්වෙලා තියෙන්නේ ලංකාවටනේ (ස)
හොඳයි (ස)
නිතිය නම් කාටත් පොදුයි (දී)
තණ නිල්ල දිගේ ඇදිලා යනවා, සිත මා පිරිලා.... (නි)
ලංකාවේ පත්තරේකින් ඉන්දියාවේ විනිසුරුවෙක් මෙහෙම කළා කිවුවොත් එයාලටත් මෙහෙම කරයිද? ක්‍රිකටුත් දැන් ඉන්දියාවටම විකිණිලා ඉවරයි වගේ. (නි)
ඔවු. මෙහෙම දේවල් කරන්න ඕනෑ (නි)
අයි.සී.සී. එක පාලනය කරන්නේ ඉන්දියාවද? (නි)
අපේ අයගේම වැරදි මේවා. (නි)
ඔප්පු කරන්න (ස)
හැබැයි ෆයිනල් මැච් එකේදි දිල්ෂාන් බැට් කර විදියනම් මට සැකයි (ස)
අපිට වඩා ඉන්දියාව කියන දේ අහන ක්‍රිඩකයන් ගැනත් හෙවුවොත් නරකද? (නි)
මට මහේල ගැනත් පොඩි සැකයක් තියෙනවා. නැහැ. මම මේ කිවුවේ මට හිතුණ දේ. (නි)
අනේ අපේ සල්ලි! (නි)
හොද වැඩක්
මේ අය නිසා ලංකාවේ නමට ලැජ්ජා වුණා. ක්‍රීඩකයනුත් මේවට හවුල් වුණා කිවුවොත් පුදුචමයක් නැහැ. (නි)