ශි‍්‍ර ලංකා නීති විද්‍යාලයීය නේවාසිකාගාර සංගමය මගින් නිකුත් කරන ලද නීති සඟරාවේ පළමු කලාපය පසුගියදා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත එහි සංස්කාරක මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා විසින් පිළිගැන්වු අතර අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.
එම සඟරාවේ සංස්කාරක මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන නීතිඥ මහින්ද බී. කේ. ලොකුගේ නීතිඥ චතුර ගල්හේන යන මහත්වරුන් ද මෙම ඡායාරූපයේ සිටිති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර ප්‍රහාරවලින් බේරෙන හැටි මේ පොතේ තියනවාද?(නු)
අනේ මේකෙ ඊළග කලාපයට අර ඇමතිතුමා කියපු විදියට විනිසුරුවරුන් දහම්පාසල් යන්න ඕන විදිය ගැන විස්තරයක් කළ සටහනක් සමග පළ කරන්න..!(නු)
නීතිඥවරැන්ගෙන් 50% සමාජ සේවයට. ඉතිරි 50%?(නු)
ගරු ඔබ තුමියට නිවෑරදි තීරන ගෑනීමේ ශක්තිය ලෑබේවා.(නු)
සිදුවෙන දේවල් දිහා බලාගෙන යද්දී ඇත්තටම බය හිතෙනවා. (නි)
"චන්ද්‍රසිරි දුක් වෙන්න එපා මහත්තයෝ. නීතිඥ, දොස්තර, කථිකාචාර්ය වැනි රස්සා ලබාගන්න බැරිවුණ අනෙක් ලාංකිකයින්100%ක්ම සමාජ සේවයමනේ කරන්නේ.. ඔයාත් එහෙමනේ ..ඉතින් මොකටද බයවෙන්නේ? (නු)