බෙල්ජියමේ සුපිරි පාපන්දු ක්‍රීඩක ජොනතන් ලේගර් අධික මත්පැන් බී සුඛෝපභෝගී ෆොර්ස් මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ටොන්ගරේන් නගරයේ වෙළෙඳ සලකට කඩා වැදුණේය. වෙළෙඳ සලට යුරෝ දෙලක්ෂ පනස් දහසක අලාභය ඔහු ගෙවා දැමීමට එකඟ විය. වෙළෙඳ සල අසල තිබු ඉන්දන හලකට තම මෝටර් රථය හැරවීමට උත්සහා කළත් ඉන් පසු සිදුවූ දෙය ගැන තමා බෙහෙවින් කනගාටු වන බව ජොනතන් පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොනතන් මහතත්යාගේ තාත්තා දේශපාලනයට සම්බන්ධවෙලා ලංකාවෙ උණ දෙයක් නම් මේක කොහොම වෙයිද?(නු)
අවුලක් නැහැ ගෙවනවානේ..? කාගෙහරි වෙළදදැන්වීමට පෙනී හිටියනම් පාඩුව ඉවරයි.!(නු)
අපේ රටේ වුණා නම් කියයි සුපිරි ක්‍රීඩකයාව ආණ්ඩුවෙන් මරන්න ගත් උත්සාහයක් කියලා.(ස)
බෙල්ජියමේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.........(ස)
කවද්ද ෆොස් ආයතනයෙන් සුපිරි වාහන හැදුවෙ..!(නු)
අධි සුඛෝපබෝගී පෝෂ් කාර් එහෙත් තියෙනවාද? (නු)
අපේ රටේ වුණා නම්, සුපිරි ක්‍රීඩකයාට වන්දියක් ගෙවන්න වෙන්නේ වෙළද සැළටයි. (නි)
එයාගේ මාසික ආදායමෙන් 5% විරත ගෙවන්න වෙලා තියෙන්නේ..!(නු)
නිලන්ත, ඒක සුපිරි වාහනයක් තමයි. (නි)
ෂා... සුපිරි ක්‍රීඩක සුපිරි වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
අපේ රටේ වුණා නම් කියයි, කාර් එක හැපුණා නෙමෙයි, ඉබේටම කඩේ ඇවිත් කාර් එකේ හැපීගෙන ගියා කියලා. (නි)
එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි (ස)
මහත්මා ගති ඇති කෙනෙක් (ස)
ලංකාවේ පෝෂ් කාර් තියෙනවද? (ස)
මලී ලංකාවේ පෝෂ් කාර් තියෙනවා.ලංකාවේ ඔන කාර් එකක් තියෙනවා.ලොක්කන්ට (ස)