ශ්රී ලංකාව සහ චෙක් ජනරජය අතර සත්ත්ව හුවමාරු වැඩ පිළිවෙළ යටතේ චෙක් රජයෙන් පිරිනැමුණ කැලෑ අශ්වයන් යුවළක් කොමොඩෝ ඩ‍්‍රැගන් නමින් හඳුන්වන කටුසු විශේෂයක් සහ හිපපොටේමස් යුවළක් කටුනායක ගුවන්තොටුපොළෙන් දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයට අද රැුගෙන එනු ලැබූහ.
චෙක් ජනරජයේ ප‍්‍රාග් නුවර ජාතික සත්වෝද්‍යානයට මෙරටින් රැුගෙන ගිය අලිපැටවුන් දෙදෙනකු වෙනුවෙන් මෙම සතුන් ලැබුණු බව සත්වෝද්‍යාන ආරංචි කියයි.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර වටින අලි දෙන්නට ලැබුනේ මේ සොච්චමද ? (ස)
සිංහයා වැඩියෙන්ම කන්න කැමති මස් තමයිලු හිපකොටේමස්. (නි)
අපේ අලීන්ට පින්සිදු වේවා .ඇමරිකාවේ යුරෝපයේ අලි නෑ...ආසියා සහ අප්‍රිකාවේ පමණයි ඉන්නේ (ස)
සාදරයෙන් පිලි ගන්නවා
හුවමාරුව දිගටම කරමු. (නි)
මේ සත්තු 2 නාගෙන් කවුද මුලින්ම පරලොව යන්නේ?? අනේ මුන් දෙන්නා විහින්ම මරණ සහතිකය ලියාගත්තා වගේ වැඩක් කරගෙන තියෙන්නේ.. මුන්ව බලන්න නම් ඉක්මනටම යන්න වෙයි. (ස)
කොල්ලුපිටියෙන් දීපු නයත් ඉන්නේ එහෙ තමයි. (නි)
මෙම සතුන්ට සහ ඔවුන්ට ලැබෙන පැටවුන්ට දෙවි පිහිටයි! තව ටික දවසකින් මෙම සතුන් මියගියා යැයි පලවේවි..(ස)
ලංකාවේ ඩෙල්ෆ් දූපත්වල අශ්වයෝ ඉන්නවා නේද..??? (ස)
සත්තු වත්තේ බොහෝ සතුන්ට හොරි බෝවෙලා තියෙනවා කියන්නේ ඇත්තද? මේ අයව පරිස්සම් කරගත්තොත් හොදයි. (නි)
හොදයි. තවත් වැඩිදියුණු කරගන්න. (නි)
කොහොමවුණත් අලි පැටවු දෙන්නා වාසනාවනතයි. මෙහෙට ආපු දෙන්නට දෙවි පිහිටයි! (නි)
අන්න හොද වැඩක්
මෙම සතුන්ට සහ ඔවුන්ට ලැබෙන පැටවුන්ට දෙවි පිහිටයි! (නි)
අපේ රටේ තත්වය නොදෑනයි මෙහෙ ඇවිත් තියෙන්නෙ. වර්ජන මොකුත් බැහැ. දෙන දේ කාලා බීලා ඉන්න ඕනෑ. (නි)
ලන්කාවෙ සතියකට අලි දෙන්නෙක් මිනිස්සු මරනවනේ..අනිත් උන් ටිකත් යැව්වනම් හොන්දයි..(නු)
පවු අසරණ සත්තු. අන්තිමට එහෙයි මෙහෙයි දෙකම නැතිවෙයිද දන්නෙ නැහැ. (නි)
මුන්ව කූඩු කරගෙන ඉන්නේ නැතුව යාල වනෝද්‍යානයට නිදහස් කරන්න. (නි)
මේ සත්තු මරන්නේ නැතුව පරිස්සම්කර ගත්තොත් හොඳයි (ස)
වෙල් කම්! (නි)
ඉක්මණින් ගොස් ඔවුන් පිළිබද සොයාබැලිය යුතුයි. (නි)
අර ලගදී අම්මගෙ ඇගටම යටවෙලා මැරුණු පැටියා ගැන මතක්වෙද්දී මේ සතුන් ගැන දුක හිතෙනවා. (නි)
අනේ පවු මේ සත්තු. අපේ නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසා මේ සත්තුන්ට ලැබෙන පැටවුනුත් මැරෙයිද? (නි)
ගුවන් තලෙන් ඉගිල්ලිලා ලංකාවට ආව මේ සුන්දර දුටුව ගමන් සතුටක් හද ගාව අපේ ලස්සන හැඩ බලන්න ඒනවද නොපමාව මට දුක වැඩි නෑ පිරිසම අඩනව ඇති තාම (ස)
මේ ගොල්ලන්ව මේ ගෙන්වලා තියෙන්නේ බැංකුවල වැඩවලටලු. චෙක් සම්බන්ධව හොදට දන්නවලු. (නි)
ඔය සත්තු වත්තෙ පරිපාලනය හරියට හදන්නේ නැතුව මොන සත්තු ගෙනාවත් වැඩක් නැහැ. සත්තු ටික පවු. (නි)
ගොඩක් ශීතල දේශගුණයක් තියෙන රටකට ඇයි අපේ අලි පැටවු දුන්නේ? කෝ මේ පරිසර සංවිධාන? (නි)
සතුන් කොටු කරගෙන ඉන්න එක හොඳ දෙයක් නොවේ. (ස)
හුවමාරුවේ හැටියට අපේ පැත්තට ගොඩක් අවාසියි වගේ . අලි පැටැව් ගොඩක් වටින නිසා මේ ලැබුණු සත්තු වටිනවා මදියි වගේ (ස)
අපරාදේ මේ සත්තු දෙහිවල සත්තුවත්තටනම් දාන එක (ස)
චන්ද්‍රසිරි මහත්තයාව දැක්කහම සිංහයා එහෙම කිවුවලු. (නි)
සෝබනේට සත්තු ගෙනාවා. ඒත් සත්තුන්ට ලැබෙන්නේ කුඩම්මගේ සැලකිලි.
මෙයාලත් යවමුද පාර්ලිමේන්තුවට? (නි)