මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ඔයක් පිටාර ගැලීමෙන් කොටුවී සිටි විදේශ සංචාරකයන් ඇතුළු පිරිස මින්නේරිය වැව හරහා රැගෙන ගොස් බේරා ගැනීමට මින්නේරි ධීවරයෝ සමත්වූහ. පොලීසිය, යුදහමුදාව හා වනජීවී නිලධරයෝ ඊට සහාය දුන්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල් ,ඔබේ අදහස් ඇත්ත වෙන්න ඇති .ගොඩක් වෙලාවට මහන්සිවුණ, කැපවුණ අයගේ නම් නෙමෙයි යන්නේ . කොහොම උනත් මහන්සි වූ හැමට පින් (ස)
විදේශීය සංචාරකයන්ද? (නි)
ආයෙනම් මින්නේරි වැව බලන්න යන එකක් නැහැ..(නු)
ලංකාවේ මිනිස්සු කොච්චර ආචාරශීලී මිනිස්සුද කියලා සුද්දන්ට තේරෙන්න ඇති. (නි)
මිනිස්සුන්ගෙ අතේ දැන් සල්ලි වැහි වැහැල, ඒකයි මේ වහිද්දිත් සංචාර යන්නෙ. බේරගත්තු සියලු දෙනාටම ගොඩාක් ස්තූතියි!(ස)
බොහොම හොදයි (දී)
ගොඩක් සතුටූයි..!! ඔවූන් බේරා ගැනීමට සහය වූ සැමට තූති...!! නමුත් වැස්සත් නොවැස්සත් මෙවැනි අවදානම් ගමන්වල යෙදෙන අය මීට වඩා වගකීමෙන් යුතුව මෙවැනි ගමන් සංවිධාන කිරීමේදී සැලකිලිමත් විය යුතුයි.. මෙවැනි මෝඩ වැඩ වලදී යම් දූර්වල කමක් තිබූ පමණින් රජයටම පහර ගහන්නේ කූමකටද..? අනෙක් කරුන ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා කියා තිබියදීත් සහ වන සතූන් ගැවසෙන ප්‍රදේශ වල මෙතරමි විදේශිකයන් ප්‍රමාණයක් කැටිව යෑමේදී ආරක්ෂක ක්‍රමවේදයන් අනූගමනය කිරීම මීට වඩා උචිතවේ. (ස)
ධීවර සහෘද්ධයිනේ, සියලු දෙනාට සුබ අනාගතයක් (ස)
තරහවෙලා සිටි වැහි වලාවේ මොකද සිතුනේ හිනැහෙනට අවේලාවේ කොහොම නමුත් සතුටු හත්වලාවේ බලන් හිටියේ පුල පුල එන තුරවේ (ස)
ලාල් ඔයාගේ කියමන හරියටම හරි (ස)
නියඟය අවසන් වී වැසි වසිනවනම් හොඳයි.(ස)
කිවිනි බුද්ධිමත්ව සුභවාදීව සිතන්න.. මින්නේරියෙ ඉන්න අපේ හමුදාවෙ අයට බෝට්ටු නැහැ.. ධීවරයන්ගේ සහයෝගය අවශ්‍ය්‍යයි..!(නු)
දෙවි පිහිටයි (ස)
ප්‍රදේශවැසියෙක් ලෙස වගකීමෙන් කියන දෙයක්. රජයේ නිලධාරින් කිසිවෙක් පැත්ත පළාතේ ආවේ නැහැ.ධීවරයින්ගේ මෙහෙයුම ඉවර වුණේ පාන්දර දෙකට.(ස)
ධීවරයෝ තමයි වීරයෝ .හසිදි අවස්තාවක ආරක්ෂක කණ්ඩායම් අපට අවශ්‍යයි (ස)
කවුද මූලික වුණේ කියලා සොයා බැලීමට වඩා වැදගත් කරපු අයට ප්‍රශංසා කරන එක (ස)
ආනන්ද පිටබැද්දට රස කවි ගඟුලකි (ස)
ධීවරයින්ට පොලීසියේ හමුදාවේ සහයෝගය ? එතකොට මූලික වෙලා තියෙන්නේ ධීවරයෝ නේද ???????????(ස)
ගලන ගගකි සැඩ පහරකි මෙහි ඇත්තේ කොටු වූ සැමට මරබිය ඇත සැක නැත්තේ අපෙ හෙළයන් ඇවිත් සැම බේරා ගත්තේ සතුටත් සමග මොක්පුර පාරයි ඇත්තේ.... (නි)