දකුණු අප‍්‍රිකාවේදී දැන් පැවැත්වෙන චැම්පියන්ස් ලීග් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ ඌව නෙක්ස්ට් පිල සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ පිල අතර අද (11) ජොහැන්නස්බර්ග්හිදී පැවැති තරගය වාර්ෂාව නිසා අතරමග අත්හිටුවීය. ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ පිල පළමුව පන්දුවට පහර දෙමින් ඕවර 20 අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තේය. තිළිණ කණ්ඩම්බිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ඌව නෙක්ස්ට් පිලේ පිළිතුරු ඉනිම ආරම්භ කරමින් යවන ලද පළමු පන්දුවෙන්ම ඩිල්ෂාන් මුණවීර දැවී ගියේය. එතැන් සිට හටගත් වර්ෂාව නිසා තරගය පැවැත්වීමට නොහැකිවිය. ඌව නෙක්ස්ට් පිල සහභාගිවු පළමු තරගයෙන් යොක්ෂයර් පිල හමුවේ කඩුලූ 5 ක පරාජයක් ලැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌව නෙස්ට් සද්දේ නැතුව ආවනම් හරි.....අපි නොදන්න ක්‍රිකට් (ස)
වැඩක් නෑ ඌළු පිල තරඟාවලියෙන් ඉවත්වුණා (ස)
ක්‍රිකට්නම් දැන් අහන්නත් අප්‍රසන්නයි (ස)