ඇමෙරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ මොන්ඩෝ ටයිම්ස් පුවත්පතේ මේ සතියේ වර්ගීකරණය අනුව ලංකාදීප පත‍්‍රය හා ලංකාදීප.lk වෙබ් අඩවිය ලොව අටවැනි ජනපි‍්‍රය පත‍්‍රය බවට තේරී ඇත. මොන්ඩෝ ටයිම්ස් ලොව මුල් පෙළේ මාධ්‍ය මාර්ගෝපදේශක ආයතනයකි.
අංක එකේ සිට හත්වැනි ස්ථානය හිමිකැරගෙන ඇත්තේ ඇමෙරිකාවේ වෙබ් අඩවි හතකි. ලොව පුරා අන්තර්ජාල වෙබ් අඩවි, පුවත්පත්, රූපවාහිනී හා ගුවන් විදුලි මධ්‍යස්ථාන 33000 ක් දිනපතා හා සතිපතා වර්ගීකරණයට ලක්කරන මොන්ඩෝ ටයිම්ස් ලංකාදීප පත‍්‍රයේ අන්තර්ගතය ඉතා හොඳ බවත් විශ්වාස කිරීමේ හැකියාව ඉහළ තැනක් ගන්නා බවත් පවසයි. ලංකාදීපය ලොව ඉහළ පිළිගැනීමක් ඇති පුවත්පතක් බවත් මොන්ඩෝ ටයිම්ස් පත‍්‍රය කියයි.
,xld§mhhs fjí wvúhhs f,dj wg jeks ;ekg
fudkafvda ghsïia lshhs
wefußldfõ fld,rdfvda m%dka;fha fudkafvda ghsïia mqj;amf;a fï i;sfha j¾.SlrKh wkqj ,xld§m m;%h yd ,xld§m'lk fjí wvúh f,dj wgjeks ckms%h m;%h njg f;aÍ we;' fudkafvda ghsïia f,dj uq,a fmf<a udOH ud¾.damfoaYl wdh;khls'
wxl tfla isg y;ajeks ia:dkh ysñlerf.k we;af;a wefußldfõ fjí wvú y;ls' f,dj mqrd wka;¾cd, fjí wvú" mqj;am;a" rEmjdyskS yd .=jka úÿ,s uOHia:dk 33000 la Èkm;d yd i;sm;d j¾.SlrKhg ,lalrk fudkafvda ghsïia ,xld§m m;%fha wka;¾.;h b;d fyd| nj;a úYajdi lsÍfï yelshdj by< ;ekla .kakd nj;a mjihss' ,xld§mh f,dj by< ms<s.ekSula we;s mqj;am;la nj;a fudkafvda ghsïia m;%h lshhs'
ලංකාදීපයයි වෙබ් අඩවියයි ලොව අට වැනි තැනට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දවසට පස් වතාවක් පමණ මේ වෙබ් අඩවිය කියවනවා. (අ)
අපිත් උදේ දවල් රෑ හැමවෙලේම බලන්නේ ලංකාදීප පුවත් තමයි.. හැමවෙලාවෙම අලුත් පුවතක් ලංකාදීප වෙබ් අඩවියෙ තියෙනවා..!(නු)
මගේ උණුසුම් සුභපැතුම් (අ)
මගේ බස හසුරුවන විදියට ලොව පලමු තැන ලංකාදිප සුබ පැතුම් කාර්යමණ්ඩලයේ සැමට (අ)
ලංකාදීප හොඳයි සමීක්ෂණ වාර්තාවලින් එක වෙන්න කියලා පතමි..! (අ)
කරුණාකර http://www.mondotimes.com/ වෙබ් අඩවියට පිවිසෙන්න...
ජයවේවා!(නු)
සුභ පැතුම්! (නි)
ජය වේවා ශ්‍රී ලංකා.. මට නම් මේක විශ්වාස කරන්නත් අමාරුයි වගේ..!(නු)
අපගේ සුභ පැතුම් ලංකාදීප... (නු)
මේ පුංචි රටේ මොනතරම් දක්ෂ මිනිසුන් ඉන්නවාද?(නු)
ලංකාවේ අනෙක් පත්තර? අනේ මන්දා....
මගෙ උණුසුම් සුභ පැතුම්...! ලෝකයේ දෙවැනි තැනට මේ වෙන කොට තේරිලා..!(නු)
සතුටුයි, සුභ පැතුම්. ජය වේවා!(නු)
සුබ පැතුම් ලංකාදීප!!(නු)
පිටරට හිටියට අපි මව්බිමේ තොරතුරු දකින්නෙ ඔයාලගෙ ලංකාදීප වෙබ් අඩවියෙන්.. තවත් දියුණු වේවායි පතමි.. සිංහලන්ම අදහස් හුවමාරු කරන එකම වෙබ් අඩවිය නිසා කාටත් පොදුයි..!(නු)
ජය වේවා..!(නු)
ලංකාදීපය ලංකාවෙන් ප්‍රථම තැනට
හෙළ දිවයිනට ගෞරවය ගෙන දුන් ලංකාදීපයට මගෙන් උණුසුම් සුභ පැතුම්.. කාර්යමණ්ඩලය අතුළු සියළු දෙනාටම ඉත සිතින් සුභ පතමි... ඔබලාට ජය ලැබේවා..!(නු)
මගේ උණුසුම් සුභ පැතුම්..! සෑම දිනම මධ්‍යඹ රාත්‍රියේ හෝ අළුයම මම අනිවාර්යයෙන්ම කියවමි..!(නු)
ලංකාදීපයට සුභ පැතුම්..!(නු)
සන්තෝසයි ඇත්තටම
හරිම සතුටුයි.. මම ඉන්නේ පිට රටක. කාර්යාලයක වැඩ කරන ගමන් දවසට 10 පාරක්වත් ලංකාවෙ පුවත් බලනවා.. ඒක තමයි අපි ලංකාදීප ගැන තියන විශ්වාසය.. ලංකාදීපයට ජය පතනවා.. මුළු හදවතින්ම..!(නු)
හදවතින්ම සුභ පැතුම්.. ලංකාදීප..!(නු)
ජය වේවා..! මේ පුවත්පත මේතරම් ජනප්‍රිය වීමට හේතුව එහි අන්තර්ගතය වගේම කියවන්නන්ගේ අදහස් පළකිරීමට ඉඩ තිබීම බවයි මට නම හිතෙන්නේ.. ලංකාදීප වෙබ් කාර්යමණ්ඩලයට සුභ පැතුම්..!(නු)
සුබ පැතුම් කාර්යමණ්ඩලයේ සැමට....!(නු)
මගේ උණුසුම් සුභ පැතුම්.. ! ඔබලාගේ අපක්ෂපාතිත්වය නිසා හැමෝම කැමතියි කියවන්න මේ පුවත්පත...!(නු)
මිලානෝ ශ්‍රී ලංකා සමාජයෙන් දිගු ගමණකට ඔබලාට සුභ පැතුම්..!(නු)
පළමු තැනටම එන්න මගෙන් සුභ පැතුම්...!(නු)
මේ ප්‍රවෘත්තිය සත්‍යයක්. (නි)
ඉත සිතින් සුභ පතමි..! මාධ්‍ය රීතියට, ස්වාධීනව, ඉදිරියට යන්න වාසනාව ලැබේවා..!(නු)
මුළු හදවතින්ම සුභ පතනවා ලංකාදීපයට..!(නු)
ඉතා විශිෂ්ඨයි. මගේ හද පතුලෙන්ම සුභපැතුම්! වෙබ් අඩවියේ පළවන දේ සරුසාරයි සරලව අවංකව නිසි ලෙස ගෙන දක්වයි දසතින් ඇදී එන පාටක ප්‍රතිචාරයි හෙල බස තුලින් ලංකාදීපය බැබළෙයි....(නු)
දැන් බලනකොට දෙවෙනි ස්ථානය. නමුත් මේකේ මොකක් හරි අවුලක් තියණවා. යුරෝපයේ කිසිම පුවත්පතක් නෑ. ඉතාම ජනප්‍රිය ඕස්ට්‍රේලියාවේ theage.com.au , ninemsn.com.au අහලකවත් නෑ. :o ලංකාවේ හැටියට ලංකාදීපය ඉතාම හොඳයි. හැබැයි තව හුඟාක් දියුණු වෙන්න අවශ්‍යයි. (නු)
සතුටුයි ජය වේවා ලංකාදීප..!(නු)
ඉතාලියේ ලෙකෝ නගරයේ ලාංකිකයන්ගේ උත්තමාචාරය! (නි)
මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික වාණිජ සහ මූල මණ්ඩලයේ ආචාරය! (නි)
මෙම වෙබ් අඩවියේ සාර්ථකත්වයට අපි සුභ පතන්නෙමු. (නි)
ලංකාදීප නම් පිටුවක් පළවෙනවා ඒකෙ තිතට ඇත්ත පුවත් පළවෙනවා විදෙස් දනා එය රස කර කියවනවා කමෙන්ට් එකක් දා සතුටින් හිනැහෙනවා.... (නි)
කියන්න බැරි තරම් සතුටුයි..! තව තවත් උපරිම කැප වීමෙන් වැඩ කරලා මුල් පස්දෙනා අතරට එන්න අවශ්‍ය හැම බලයක්ම ලැබේවා..! කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම ජය වේවා..!(නු)
සුභ පැතුම්! ලබන වසරේ මුල් පස්දෙනා අතරට ඒම සිකුරුයි. (නි)
අහන්නත් සංතෝෂයි..!(නු)
මේ තරම් පත්තර තියෙන ජපානයේ එකක්වත් තේරිලා නැහැ. විවේකය හුගක් අඩුවුණත් හැමදාම උදේට බලන ලංකාදීපයට මම හුගක් ආදරෙයි. (නි)
රටට පමණක් නොව මුළු ලෝකෙටම ආඩමබරයක්.. සුභ පැතුම්..!(නු)
උණුසුම් සුභ පැතුම්..! පළමුවැනි ස්ථානය කරා යාමට අවස්ථාව ලැබේවා..!(නු)
සුභ පැතුම්! (නි)
ඒ වුණාට ලංකාවෙ අනෙක් සියලුම පුවත්පත් නොමිලයේ බලන්න දෙද්දී ඇයි ලංකාදීපයට විතරක් සල්ලි ගන්නේ? (නි)
පළමු තැනට එන්න ප්‍රාර්තනා කරනවා. සුබ පැතුම් (ස)
හරිම සතුටුයි. ලංකාදීප ආයතනයට, සේවක සැමට සහ විශ්වාසය ගොඩනැගු පාඨක සැමට මගේ ප්‍රණාමය. අදහස් දැක්වීමේදී සංවර හා ආචාරශීලි වීම ඉතාම වැදගත් බව සියලුදෙනාම සලකන්න. බාල තරුණ මහළු පැවිදි පිරිමි සහ කාන්තා හැම දෙනාටම කියවන්න පුළුවන් අදහස් දක්වන්න. අදහස් පළකිරීම ඉතාම පාලනයකින් කරන්නේ ලංකාදීප අන්තර්ජාල පුවත්පත පමණයි. (ස)
හරිම සතුටුයි ලංකාදීප.. අපිත් ඉතිං ඒ ජයග්‍රහණයේ යාව ජීව කොටස් කාරයෝ නේද?(නු)
වෙන අයගේ වාර්තා ඕන නැහැ.. අපේ ලංකාදීපය ගැන අපේ ජනතාවගේ ප්‍රසාදයම ඇති.. ඔබ සියල්ලන්ග් කැප උන සේවයට ලක්වැසි අපි අගය කරනවා..!(නු)
අපේ රටේ , අපේ පුවත්පතක් මේ තැනට අපු එකට මාර සතුටුයි. සුබ පැතුම් ලංකාදීප........................... ලෝකේ කොහේ හිටියත් අපේ අය දැනුවත් කරන ඔබට සුබ පතමු (ස)
විශිෂ්ට ජයක්. කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සුභ පැතුම්! (නි)
අපි තමයි මේක මිලානෝ ඉදලා දුවවන්නේ. (නි)
එකේ ඡන්ද 16 කින් තමයි උඩට ඇවිත් තියෙන්නේ (ස)
ඉහළින් වැජබේවා..!(නු)
ඉතාමත් සතුටුයි. මගේ කැමතිම පුවත්පත. ඊළඟ වතාවට 5වෙනි ස්ථානය ලබාගැනීමට මගෙන් සුභ පැතුම්! (නි)
අවංකවම සතුටු වෙනවා .කොහොම හරි උඩටම නගිමු .ලංකාදීපයට පුළුවන් .... (ස)
හරිම සතුටුයි ...අපිත් මෙහි පාඨකයින් වීම ගැන සහ, පුළුවන් හැටියට සංවාද වලට දායකවීම ගැන කමෙන්ට් ලියන හා කියවන ඔබ සැමත් සමග මේ ආඩම්බරය බෙදා ගන්නවා. කර්තෘ මණ්ඩලයේ සියල්ලන්ට තව තවත් දිරි ලැබේවා ..! (නු)
මගේ උණුසුම් සුබ පැතුම්! ඔබ ඉතා නිහතමානීව පාඨකයන්ට මුල් තැන දී කටයුතු කිරීම අගයමි. පළමු තැනට ඒමට වාසනාව ලැබේවා!(නු)
ජාති භේදයකින් තොරව ලංකික ජනතාව ලංකාදීප වෙබ් අඩවිය වටා එක් වෙනවා.. දවසට දහයක් වතාවකට වැඩිය මම ලංකාදීප බලනවා.. අපි වගේ පාඨකයෝත් මේ ජයග්‍රහණයට හේතුවක්..!(නු)
හරිම සතුටුයි. උණුසුම් සුභ පැතුම්! (ස)
සුභ පැතුම්..!(නු)
ජය වේවා ලංකාදීප..!(නු)
සදාචාර සම්පන්න මාධ්‍ය කලාවක කැඩපත බදුවූ ලංකාදීපයට මගේ උණුසුම් සුභ පැතුම්..!(නු)
ලංකාදීපයට උණුසුම් සුබ පැතුම්!! (ස)
ගොඩක් සතුටුයි නොනැවතී ඉදිරියටම යන්න වාසනාව ලැබේවා මගේ උනුසුම් සුබපැතුම් සදා ජය පතමි
සතුටුයි.. ආඩම්බරයි.. අනර්ගයි.. විශිෂ්ඨයි. ප්‍රිය මනාපයි.. සරළයි.. ප්‍රවීනයි.. දිණුමේ රහස තමයි.. අවංකවම සුභ පතමි..!(නු)
ඉතාම සතුටුදායකයි..!(නු)
සුබ පැතුම් ලංකාදීප (ස)
ලංකාදීප කුමාරිය සදාකල් බැබාළ්වා (අ)
අපේ සුභ පැතුම්..!(නු)
සුභම සුභ පැතුම් ලංකාදීප... (නු)
ඒක යසයි ඒක යසයි.. අපටනම් හරිම සතුටුයි..!(නු)
ඉතාම විශිෂ්ඨයි.. ඉතාම සතුටුයි.. තව තවත් ඉහළට යාමට කැපවී වැඩ කරන්න සියළු දෙනාට අපේ ආශිර්වාදය..!(නු)
ඉතාම හොදයි..!(නු)
ඉදිරියටම යමු අපිට නම් කියන්න බැරි තරම් සතුටුයි..!(නු)
හරිම සතුටුයි. අපේ සුභ පැතුම්..කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම ජය වේවා...!!(නු)
මුළු හදින්ම සුභ පැතුම්.. පුවත්පත් කාලව නම් තවමත් එක් කලා මාධ්‍යයක්.. එහි වටිනාකම හදුනාගත්තොත් අංක එකට පත්වීම ඒ කාන්තයි.. අප ඔබ සමගයි..!(නු)
ලංකාදිප පුවත් පත එවන් දස්කමක් දැක්විම ලාංකික අප සියලුදෙනාටමද ගෞරවයකි. අපගේ සුබ පැතුම් පිළිගන්න. (ස)