විරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දශක තුනක් පුරා පැවැති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ජිවිත පුජා කළ හා ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ දූදරුවන් ත 17 January 2012
ඉහළ කොත්මලේ උමඟට ජලය මුදා හැරෙයි ශ්‍රී ලංකාවේ දිගම උමග වන ඉහළ කොත්මලේ උමං මාර්ගයට මංගල දියවර අද උදේ මුදාහැරිණි. විදුලිය ඇමැති පාඨලී චම්මික රණවක මහතා ප්‍රධාන ආරාධිතය 17 January 2012
හෝටන් තැන්න අද උදේ නුවරඑළිය හෝටන් තැන්නට අද උදේ මල්තුහින පතිත විය. කොළ තණ පිටි සුදු සේලයක් බවට පත්විය. එහි උෂ්ණත්වය අද සෙන්ටිගේ්රඩ් අංශක 1.5ක් විය. නුවර 17 January 2012
ලංකාවෙ හතක් දූපතක හිරවේ බේරුවල ධීවර වරායෙන් ගිය දෙසැම්බර් 17 වැනිදා මුහුදු ගිය ධීවරයන් හත්දෙනා පසුගිය හතරවැනිදා සිට දියාගෝ ගර්ෂියා දූපතේ අතරමංවී සිටිතියි 17 January 2012
පරිපුරකෙත් විරෝධය පායි පරිපුරක වෛද්‍ය සේවයේ වෘත්තිය සමිති එකාබද්ධ බලමණ්ඩලය ඉල්ලීම් ගණනාවක් මත කොළඹ ඩින්ස් පාරේ සෞඛ්‍ය අමාතංශය ඉදිරිපිට දී අද (17) විරෝධතාව 17 January 2012
රේගුවට, වැවිලි අංශෙට අලුත් මුහුණු රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය නෙවිල් ගුණවර්ධන අද වැඩ බාරගත්තේය. ඔහු මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ තීරුබදු ආයොජන ප් 17 January 2012
ලන්ඩන් පන්සලේ ගුණ සමරුවක් මහනුවර ශ්‍රී දළදා මාලිගයට 1998 ජනවාරි 25 වැනිදාත් ඉන්පසු අනුරාධපුර ශ්‍රී මහාබෝධි මළුවටත් එල්ලවූ කොටි බෝම්බ ප්‍රහාරයෙන් ද මියගිය අයට පි 17 January 2012
වැරැදි වැඩෙන් නොමැරී බේරෙයි වැලිකන්ද සිංහපුර යුද හමුදා වෙඩි පිටියේ යකඩ කෑලි ඇහිලීමට අනවසරයෙන් ඇතුළු වූ තරුණයන් දෙදෙනකු එහි තිබූ බෝම්බක් පිපිරි තුවාල ලබා රෝහල් 17 January 2012
උසස් පෙළ ප්‍රතිඵල ලෙඩේට ජනපති අණින් බේත් අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවුල සම්බන්ධයෙන් ධාරා විජේතිලක විද්වත් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති 17 January 2012
රුසියන් භාෂා ප්‍රතිඵල දින 22 කට පසු එයි අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී දින 21 කට පසු රුසියා භාෂා ප්‍රතිඵල ඊයේ සවස නිකුත් වුවත් දිස්ත්‍රික් මට්ටම හා ජාතික මට්ටම නොමැත. අලව් 17 January 2012
ගාලු මවුපියෝ ‘වීදි නාට්‍යයක්‘ රඟපාති පාසලේ විවිධ ප්‍රසංගයේ දී වැරැදි නාට්‍යයක් පෙන්වී යැයි ලබුදූව සිරිධම්ම විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතාගේ වැඩ තහනම් කිරීමට හා නව විද 17 January 2012
‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු බවත් 17 January 2012
සරසවි ඇදුරෝ අද වැඩ වරති දිවයින පුරා සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් අද සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ 17 January 2012
පුංචි ලොතරැයි හොරෙක් අල්ලයි රුපියල් දහසේ දිනුම් හිමි බවට පරිගණකයෙන් හොර ලොතරැයි ටිකට් පත් මුද්‍රණය කොට මුදල් ලබා ගත් බව කියන තරුණයකු කඩුවෙලින් අත්අඩංගුවට ගත 17 January 2012
තෙල් වෙළෙදාමට බාධා කළොත් ගල්ෆ් රටවලට වන්දි ගෙවන්න වේවි ඇමෙරිකාවේ සහ බටහිර රටවල බලපෑම් මත ඉරානයේ තෙල් වෙළෙඳ කටයුතුවලට එරෙහිව පැනවූ සම්බාධක සැලකිල්ලට ගෙන තමන්ගෙන් බොර තෙල් මිලදී ගැනීම නවත 17 January 2012
බෙරහඬ මැද්දෙන් අකුරු කරන්න යති දිවයින පුරා බොහෝ පාසල්හි 2012 පළමු වැනි ශ්‍රේණියේ සිසුහු අද සිය අධ්‍යාපන ගමන ඇරැඹූහ. මතුගම සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ දී ප 16 January 2012
ලංගමත් අර්ථසාධක නීතිය කඩයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් 2010 ජුනි සිට 2011 මැයි දක්වා අර්ථසාධක අරමුදල් රුපියල් කෝටි 1400ක් මෙතෙක් තැන්පත් කොට නැතැයි ලංකා ග 16 January 2012
කොටි නායිකාව යළි රිමාන්ඩ් උගත් පාඩම් හා ප්රතිසංධාන වාර්ත්වෙන් දී ඇති නිර්දේශය අනුව කොටි සංවිධානයේ දේශාපලන අංශ නායිකා තමලිනී නිදහස් කරන ලෙස ඇගේ නීතිඥවරුන් ක 16 January 2012
නවුසර් පවුසි අල්ලන්න කල් ඉල්ලයි බම්බලපිටියේ ව්‍යාපාරික මුෂ්කාන් අලි මෙහොමඩ් මහතාට පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනය කළැයි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් 16 January 2012
දළදා මාලිගා අය වැය ඉල්ලා උසාවි යයි මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට 2009 සිට ඉදිරිපත් නොකළැයි දියවඩන නිලමේට එරෙහිව ‘සුරකිමු දළදා ජාතික ව 16 January 2012
පොලිස් සපත්තු හොර පාරේ පොලිස් සපත්තු ජෝඩු 420ක් සොරකම් කළැයි කොළඹ කොටුව පොලිස් ගබඩාවේ කම්කරුවෙක් ද, සපත්තු වෙළෙන්දෝ දෙදෙනෙක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ 16 January 2012
පඬුවස්නුවරත් නැති වෙතියි දයාසිරි කියයි මහින්ද රාජපක්ෂ ජනපති තමාට විලංගු දමතියි සිතුවත් එය කෙළේ එක්සත් ජාතික පක්ෂයෙන් බවත් තව ටික දවසකින් පඬුවස්නුවර ආසන සංවිධායක කමිනුත් 16 January 2012
නාමල් - රැවන්ති කැඳැල්ලේ සිට.. නාමල් උඩුගම නැමැති ඒ ආදරණීය ගායන ශිල්පියා පසුගිය දිනවල අසනීපව රෝහල්ගතව සිටියා. දැන් නම් ඔහුට සුවයි. ඔහු ගායන ලොවට පිවිස ආදරණීය නමක් 16 January 2012
ජාතික ආධුනික බොක්සිං ශූරතාව පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 85 වැනි ජාතික බොක්සිං තරගාවලියේ (2011) ශුරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට පන්නල ස්ලිම්ල 16 January 2012
පස් වසරකට පසු කොළඹත් වීදි බහී කොළඹ සරසවියේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුව ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. පෞද්ගලික සරසවි නොපිහිටුව 16 January 2012
දෙවිදත්තර යුරෝපයට ගිහින් බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට ඉතා පහත් ලෙස අපහාස කරමින් අන්තර් ජාලයට වීඩියෝ පට මුදාහරින බව කියන ශ්‍රී ලාංකිකයෙක් ‘පේස් බුක්‘ මගි 16 January 2012
ගිලුණු නැවේ ජෝඩුවක් පණ පිටින් ඉතාලි නැව ගිලී යෑමට හේතුව සොයන ඉතාලි පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය එහි කපිතාන් ප්රැන්සිස්කෝ සෙටිනෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කැරගෙන 16 January 2012
නිධානේ ගන්න ගිය සෙබළු රිමාන්ඩ් කුරුණෑගල වැවිලි සමාගමට අයත් වාරියපොළ වත්තක නිධානයක් හෑරිමට ගිය බව කියන. හමුදා සෙබළුන් තිදෙනකු ඇතුළු දස දෙනෙක් වාරියපොළ මහේස්ත්රා 16 January 2012
මස්සිනාලා පොලිස් කූඩුවෙත් කුණුහරුප නාට්‍ය පෙන්වති නාට්‍ය කණ්ඩායමක දෙමස්සිනෝ දෙදෙනකු සීගිරියේ මස්සිනාගේ ගෙදර අවුත් නිරුවත පෙන්වමින්. කුණුහරුප කියමින්, වීදි නාට්‍යයක් පෙන්වමින් සිට 16 January 2012
දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 5 ක ජයක් වෘත්තීමය කි‍්‍රකට් කී‍්‍රඩාව මේ යයි මොනවට ප්‍රදර්ශනය කළ දකුණු අපි‍්‍රකානුවෝ සෙනසුරාදා ඊස්ට් ලන්ඩන් නුවරදී පැවැති දෙවැනි එක්දින 16 January 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026