මේ එළවළුත් කාපල්ලා එළවළු හා පළතුරු ප්ලාස්ටික් කූඩවල අසුරා ප්‍රවාහනය කළ යුතු බවට රජය නීති පැනවූ නමුත් සුපුරුදු පරිදි ගෝනිවල දමා ගෝනි උඩ වාඩි වී ප්‍රව 19 January 2012
ශිෂ්‍යාව පරණ පීසිට පාඩමක් උගන්වයි සරසවි ශිෂ්‍යාවකට (18) ජංගම දුරකතනෙන් නිරුවත් දර්ශන පෙන්වූ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු (55) නිට්ටඹුවේ දී සැකපිට අත්අඩංගුවට ගත් 19 January 2012
අ‘පුර වෛද්‍ය පීඨය සඳුදා ඇරේ අනුරාධපුර සාලියපුර වෛද්‍ය හා සමාන්තර පීඨය ලබන 23 වැනිදා සිට විවෘත කරන බව මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. නේවාසික සිසුන් 22 වැනි දා සවස හතර 19 January 2012
කඳුකරේ නව ජලාශය ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල පාමුල ඉහළ කොත්මලා ඔය නව ජලාශය දැන් පිරෙයි. ජල මට්ටම ඉහළ යන හෙයින් දැඩි සෝදිසියෙන් සිටින්නැයි නුවරඑළිය දිසාප 19 January 2012
කල්පිටිය ධීවරයෝ දෙවසරකට පසු නිදහස් ඉන්දියා මුහුදු සීමාවට බලයෙන් ඇතුළු වී යැයි දෙවසරක සිට අන්දමන් දූපතේ සිරගත වී සිටින කන්දකුලියේ ධීවරයන් හය දෙනා නිදහස් කළ බව ධීවර අමා 19 January 2012
ආබාධිත කපිතාන් යළි රිමාන්ඞ් හොලිවුඞ් නිළි ජිලියන් ඇන්ඩර්සන්ගේ පස්යාලේ දේපොළකින් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි කියන ආබාධිත හමුදා කපිතාන්වරයෙ 18 January 2012
”උසාවියේදී කටවහගනු” අධිකරණ භූමියේදී එකිනෙකා සමග කතා නොකරන්නැයි සංධානයේ දේශපාලනඥයන් දෙදෙනකු වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජ්මාල් මවුජුඞ්ට හා කොළඹ 18 January 2012
වෙළෙන්දෝ පිරිසක් කූඩ නීතිය කඩති ප්ලාස්ටික් පෙට්ටි මිලදී ගැනීමට සල්ලි නැතැයි කියමින් වෙළෙන්දෝ පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි ගෙනාවේ දැල් බෑග් වලිනි. 18 January 2012
හැටලක්‍ෂයේ කප්පම අජීර්ණ වේ වැල්ලම්පිටියේ පාතාල කල්ලියකින් බව කියමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හැටක් කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගත් අත්තනගල්ල ප්‍රා 18 January 2012
විදුලි බලේ බල පෙන්වයි. සියයට 45 කින් වැටුප් වැඩි කරන්නැයි කියමින් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ කොළඹ කොටුව විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ක 18 January 2012
සුපිරි මඟට තව බස් දෙකක් අධිවේගී මාර්ගයේ ලංගම බස් සංඛ්‍යාව හයක් බවට පත් කරමින් බ්‍රහස්පතින්දා සිට තවත් බස් දෙකක් එක් කරන බව ලංගම සභාපති එම්.ඞී. බන්දුසේන කිය 18 January 2012
ආබාධිත සිසුවාගෙන් පැමිණිල්ලක් අපොස උසස් පෙළ විභායේ නිවැරදි ප්‍රතිඵල මෙතෙක් නොලැබුනැයි සිසුවකු විසින් මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 18 January 2012
දකුණු අප්‍රිකාව තුන්වැනි තරගයත් ජය ලබයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී පැවැති තෙවැනි තරගයෙන් ද 18 January 2012
පරිපුරකේ එක්වර ලෙඩවේ පර්පූරක වෛද්‍ය උපාධිධාරීන් රජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසත් සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තික දීමනාව වැඩි කරන ලෙසත් ඉල්ලීමින් රට පුරා රෝ 18 January 2012
රජරට උපකුලපතිට නඩු? රජරට සරසවියේ අවසන් වසරේ සිසුන් හය දෙනකුට ශිෂ්‍යභාවය දෙවසරකට අත්හිටැවීයැයි ඔවුහු උපකුලති මහාචාර්ය කේ.ඒ. නන්දසේනට එරෙහිව අධිකරණ පිහ 18 January 2012
මේ විලක් නොවේ ඇහැලියගොඩ ගැටහැත්තේ මහ ඕවිට වත්තේ අනවසරයෙන් බැකෝ තුනකින් මැණික් පතලක් ඇහැලිගොඩ දේශපාලනඥයකු වෙනුවෙන් කැපූ ඞී.ඇම්. රංජිත් නම් අයෙක 18 January 2012
ලෝක බැඞ්මින්ටන් පිටියේ ශ්‍රී ලංකාවට උසස් වීම් අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 28 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිට 18 January 2012
බස් වෑන් ගැටුමෙන් සිසුහු 8ක් රෝහලේ ගල්කිස්සේදී බස්රථයක් හා පාසල් වෑන් රියක් ගැටී ළමයින් 8දෙනකු ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. 18 January 2012
දකුණු අප්‍රිකාවට ලකුණු 267 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී දැන් පැවැත්වෙන තෙවැනි ත 17 January 2012
සියයට 25ක වැටුප් වැඩිවීමත් එපා කියයි විදුලි, ඛනිජතෙල් හා ජලසම්පාදන සේවකයිනට සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය තීරණය කරයි. රජය මීට කලින් තීරණය කර තිබුණේ සියයට 18කින් 17 January 2012
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 180 යි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී දැන් පැවැත්වෙන තෙවැනි ත 17 January 2012
රනිල් ඉල්ලූ කමිටුවට ඇමැති බෑ කියයි අපොස උසස් පෙළ විභාගයේ අර්බුද සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අ 17 January 2012
තරංගගෙන් (55*) අර්ධ ශතකයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී දැන් පැවැත්වෙන තෙවැනි ත 17 January 2012
මාතර පොලිසියට එස්.එම්. එස් පැමිණිලි මාතර පොලිසියට අද එස්.එම්.එස්. මගින් පැමිණිලි 22ක් ලැබිණි. ඒ සියල්ලටම කතා කැර මූලික පියවර ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයස 17 January 2012
මාතර ගින්න මැඩපවත්වයි මාතර වැල්ලමඩමෙන් පටන් ගත් ගින්න බොහෝ දුරට මැඩපවත්වා ඇත. බ්‍රවුන්හිල් දක්වා පැතිරුණු මෙම ගින්න කඩාකප්පල් ක්‍රියාවක් දැයි පොලිසිය ස 17 January 2012
මාතර ගින්නක් මාතර වැල්ලමඩම මුහුද පැත්තේ හටගත් ගින්නක් මාතර නගරය දෙසට කිලෝමීටරයක් දක්වා පැතිරී යයි. ගාල්ලේ ගිනි නිවන එක්කය කැඳැවූ අතර යුද හමුදාව 17 January 2012
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී අද (17) පැවැත්වෙ 17 January 2012
ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩිකා නෙත්මි වියට්නාමයේදී පදක්කම් 4 ක් දිනයි වියට්නාමයේ පැවැති අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 14 න් පහළ සංවර්ධන ටෙනිස් තරගමාලාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි වඩුගේ රිදී පදක් 17 January 2012
දන් දී හස්තියාට පින්දෙයි පින්වල අලි අනාථාගාරයේ දී හිංසාවට ලක්වී මියගිය නීලගිරි හස්තියාගේ (33) මියගොස් වසරක් පිරීමේ පින්කම පින්නවලදී හා දෙහිවල සතුන් වත්තේදී අ 17 January 2012
‘ජනපතිගෙන් හොඳ දේශාපලන විසුඳුමක්‘ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා එහා ගිය දේශපාලන විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීයැයි ඉන්දිය 17 January 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026