ලක්ෂ දහයකට එකයි එංගලන්තයෙ ලන්ඩන් නුවර කයිලී හොට්ග්සන් හා රෙමි යන දෙමාපියනට දාව මෙයට වසර හතකට පෙර උපන් අරුම පුදුම නිව්න් දරු දෙදෙනා පිළිබඳව ප්‍රථම ව 03 April 2012
මංගල ඇඳුමට ලක්ෂ 12 රුමේනියාවේ බුකාරෙස්ට් නුවර නිරුපණ ශිල්පිනියක වන එමා ඩුමිට්රෙසන් (17) මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඇ 03 April 2012
චන්දිමාල්ගේ ස්ථානය මැතිව්ස්ට සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (03 වැනිදා) කොළඹ පී. සරවනම 03 April 2012
කි‍්‍රකට් කී‍්‍රඩාවට අසීරුම තැන ශී‍්‍ර ලංකාවයි ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට ඉතාමත් අසීරු ස්ථානය ශී‍්‍ර ලංකාවයි. ඊට හේතුව දැඩි අවු රශ්මිය පමණක් නොවේ. අධික දහදිය දැමීමත් එයට බලප 03 April 2012
ජනපති අපේක්ෂක අවිය උගසට තියලා පරාජිත ජනාධිපති අපේක්ෂකයෙකුට රජයෙන් නිකුත් කළ බව කියන ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 50 000කට උගස්කොට තිබියද 03 April 2012
බී. ආර්. සී. පිල කෝල්ට්ස් පරදවා විස්සයි-20 ක්‍රිකට් ශූරතාව දිනයි අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට බී. ආර්. සී. පිල සමත් විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද 02 April 2012
විස්සයි-20 තෙවැනි තැන එන්. සී. සී. පිලට අන්තර් සමාජ පළමු කොටසේ විස්සයිx20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට එන්. සී. සී. පිල සමත් විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා 02 April 2012
මලයාසියාවට හොරෙන් පැනලා නීති විරෝධී ලෙස මලයාසියාවේ රැදී සිටි ලාංකික සංක්රමණිකයෝ පස් දෙනෙක් එරට පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ වෙනත් රටකට හොරෙන් යෑම සඳ 02 April 2012
විශාඛා සිසුවියට ගමේ පාසලෙන් උපහාර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකැර ගත් කොළඹ විශාඛා විදුහලේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි උපහාර පිදීමේ උ 02 April 2012
මහේල ජයවර්ධන - පළමු ටෙස්ට් තරගය ජය ගැනිමෙන් පසු රංගන හේරත්ගේ මෑත කාලීන දායකත්වය සම්බන්ධයෙන් ”හේරත් දැනට මට සිටින වඩාත්ම පළපුරුදු පන්දු යවන්නායි. මෙහිදී විතරක් නොවෙයි ශී‍්‍ර ලංකාවෙන් පිටතදී පවා ඔහු තමන්ගේ වගකීම වටහාගෙන පන්ද 02 April 2012
කුකුළු කොටුවෙන් ගංජා පනි කුකුළු කොටුවකට මුවාවී ගංජා කෝපි බෙදා හරිමින් සිටි බව කියන පුද්ගලයෙකු පොතුවිල් සෙම්ගමුවේදි සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලි 02 April 2012
රංගන හේරත් - ශ්‍රී ලංකා කණ්ඩායම ගල්ලේ තරගය ජයගැනිමෙන් පසු. ”කඩුලූ 12 ක් ලබා ගැනිමත් අංක 01 කණ්ඩායම පරාජය කිරීමට හැකිවීමත් නිසා ලොකු අශ්වාදයක් ලැබුවා. මුරලි නැති නිසා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු ය 02 April 2012
අසන්ත ද මෙල් - ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරිමෙන් පසු. ‘මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැදවා තිබුණත් ඔහු පන්දු යවන්නේ නෑ’ අසන්ත ද මෙල් - ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරිමෙන් 02 April 2012
තාල 2012 ප්‍රසංගයේ මිහිර.. චන්න - උපුලී රංග කලා පදනම සෑම වසර පහකට වතාවක්ම ප්‍රසංගයක් පවත්වයි. මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලාංකීය නර්තනයේ හරවත් මෙන්ම සොඳුරුතම ප්‍රවේ 02 April 2012
නැ‘හිර අවිගත් කල්ලි අල්ලයි නැගෙනහිර සන්නද්ධ කල්ලි, කොටි සැකකරුවන් හා අවි සොයා යුද හමුදාව හා පොලිසිය මෙහෙයුමක් අනුරාධපුර හන්දියෙන් ඇරැඹීය. සරණාගතයන් ලෙස රටින් 02 April 2012
වැවුරුකන්නල පුද බිමක්වේ දික්වැල්ලේ වවුරුකන්නල පූජා භූමි සංවර්ධනය වෙනුවෙන් රජය රුපියල් පනස් ලක්ෂයක් පිරිනමයි. විහාරාධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස හිමියන 02 April 2012
මාධ්‍යයට/ ප්‍රා.මන්ත්‍රීට බන්ධනාගාරෙන් අරියාදු කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරි, ඔහුගේ දර්ශන හෙවත් රාජු ත්‍රීරෝද රියැදුරු ච 02 April 2012
පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට ජර්මනියේදී පැවැති ලෝක කණ්ඩායම් මේසපන්දු තරගමාලාවේ පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ (1 වැනිදා) 02 April 2012
ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් තායිලන්තයේ සංචාරයක තායිලන්තයේදී පැවැත්වෙන අන්තර් ජාතික වෙරළ වොලිබෝල් තරග මාලා දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩාය 02 April 2012
ඇමැතිවරයාගේ වැරැදි අවබෝධය මලල කී‍්‍රඩා අතුරු කමිටුවක් ගේන්න හේතුවුණා චෝදනා නොමැතිව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කටයුතු අත්හිටුවීමට ක්‍රීඩා ඇමැතිවරයා ගත් තීරණය වැරැදි සහගත බවත් එහෙත් මෙරට මලල ක් 02 April 2012
කී‍්‍රඩා ඉසව් 23 කට පිටරට පුහුණුකරුවන් කැඳවයි තෝරාගත් ක්‍රීඩා ඉසව් 23ක් සඳහා විදේශ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගනිමින් අඛණ්ඩව වසරක කාලයක් පුහුණු සංචිත පවත්වාගෙන යාමට ක්‍රීඩා අමාත 02 April 2012
පාසල් ක්‍රිකට් නව සභාපති ආනන්ද විදුහල්පති ධර්මසේන පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ විදුහපති එල්. එම්. ඞී. ධර්මසේන මහතා පත්විය. එම සංගමයේ වාර්ෂික මහ සභාව සහ න 02 April 2012
ලෝක පාසල් චෙස් තරගාවලියට දෙනුවන් රුමේනියාවේදී මෙම මස් 27 වැනිදා ආරම්භවන ලෝක පාසල් චෙස් තරගාවලියට වසර 11 න් පහළ බාලක කාණ්ඩයෙන් තරග වැදීමට කොළඹ වේළුවන විදුහලේ එච්.පී. දෙන 02 April 2012
උකුසු වැඩෙන් ළමෝ රෝහලට කෑගල්ල ගාමිණි ප්‍රාථමික විදුහලේ සිසුහු තිදෙනෙක් දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය සමාන්‍ය අතට හැරී ඇති බවත් 02 April 2012
රාහුල ධර්ම දිනය ලන්ඩනයේ ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ සිසුහු ධර්ම දිනය පැවැත්වූහ. විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි තවලම බන්ද 02 April 2012
කොටහේනේදි කොටි රෑනක් හසුවේ රුපියල් ලක්ෂ 15 බැගින් අයකර බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට යාමට තැත්කළ හතර දෙනෙකු ද එය මෙහෙයවූ බවට සැකකරන පුද්ගලයින 01 April 2012
කූඹි කැළේ බබාගේ මව අල්ලයි අනියම් සැමියාද සමඟ එක්වී උපන් හැටියේ දරුවෙකු දින තුනක් තිස්සේ මාතර බ්‍රවුන්ස් හිල් ලඳු කැළැවක දැමු බව කියන තුන් දරුමවක ඌරුබොක්ක 01 April 2012
දෙමළ සංවිධානයක් බොරු උප්පරවැට්ටියක ලන්ඩනයේ සිටින ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයකු නොපිළිගත හැකි පුද්ගලයකු සේ නම් කරන්නැයි ලෝක දෙමළ සංවිධානය බි්රතාන්ය රජයට එරෙහි 01 April 2012
රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙල දිදී විදුලිය පබා නුවරඑළියේ වසන්ත සැනකෙළිය පාසල් සිසුන්ගේ තූර්ය වාදන සංදර්ශනයකින් අද ඇරැඹිණි. තූර්ය වාදන කණ්ඩායම් 49 ක සිසුහු 1500 ක් ඊට එක් වූහ. ඇමැති නව 01 April 2012
දරුතුන්දෙනාට මව එපාවේ අසුතුන් හැවිරිදි මව වැඩිහිටි නිවාසයකට ඇතුළු කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ දූ දරුවන් තිදෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව කළුතර ප් 01 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026