ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදි කාරිය කරමින් දෝෂාභියෝග තීන්දුව ප්‍රකාශයට පත් කළ කමිටුවේ කරුණු යළි සලකා බැලීමට ජනපති විසින් ස්වාධීන කමිටුවකට පැවරීමට යාම ගැන කමිටු සාමාජික ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඉතාලියේ රෝම අගනුවර සිට ‘එසැණට‘ මෙසේ පිළිතුරු දුන්නේය. ප්‍රශ්නය -ස්වාධීන කමිටුවක් පත් කිරීමට ජනපති තීරණය කිරීමේ තේරුම ඔබ ඇතුළු හත් දෙනා සිටි කමිටුව ස්වාධීන නැතැයි කීමද ? ඇමති - ඒ ගැන මට කිසිවක් කිව නොහැකියි. අපේ වාර්තාව කතානායකට බාර දුන්නා. ජනපතිත් ඉදිරියේ දී ඒ ගැන ක්‍රියා කරාවි. ප්‍රශ්නය - අගවිනිසුරුවරියට එරෙහිව ඇතැම් චෝදනා විමර්ශනය සදහා පිළිගත හැකි කිසිම ලියවිල්ලක් නොතිබු බව එම කමිටුවෙන් ඉවත් වූ විජිත හේරත් මහතා මාධ්‍ය හමුවේ කීවා. ඇමති - කමිටුවෙන් ඉවත් වූ ඔවුන්ට ඕනෑම දෙයක් කිව හැකියි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චං. (නි)
තව ඉදිරියට තව තව දේවල් වෙයි. (නි)
නැතුව, නැතුව , මේ තරම් යුක්ති ගරුක නායකයින් ඉන්න රටක මට හිතාගන්න බැහැ ඇයි රටේ ජනතාව නායකයින්ව අනුගමනය කරන්නේ නැත්තේ කියලා. (නි)
ඔය කවුරුත් එකයි (දී)
අපි හරිම අසරනයි මහත්තයෝ මොනවා කියන්නද (දී)
අයියෝ! (නි)
කවුරුත් කියන දේ අහගෙන ඉන්න තමයි අපිට වෙලා තියෙන්නේ (දී)
මම පව් (දී)
ජනාධිපතිතුමා ඔය කාගේ කාගෙත් හැටි දන්නවා. (නි)
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න අපිට වෙන කිසි දෙයක් මතක නැහැ. (නි)
අපිට නම් කිසිම දෙයක් මතක නැහැ. (නි)
එයාලා එකතුවෙලා හදපු වාර්තා ගැන ඇමතිතුමා මොනවා කියන්නද? (නි)
වාර්තාව හැදුවේ කොයි කාලෙද ? (නි)
අයියෝ සල්ලි
මමනම් කවදත් ශ්‍රියානි මැඩම්ගේ පැත්තේ (දී)
අපි ඉතින් අහගෙන ඉන්නවා (දී)
ඇමතිතුමා කවදාවත්ම බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවා. (නි)
"මොනවා කියන්නද, ඒක අපි හරිගස්සපු වාර්ථාවක්යැ" නේද?(නු)
අපි කියන දේ අහාගෙන ඉන්නවා එච්චරයි
කොහෙන් කොහෝම ඉවර වෙයිද දන්නේ නැහැ (දී)
හරියට ඔවු, නැහැ, බැහැ, තහනම් වචන තරගයක් වගෙයි නේද? (නි)
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්.(නු)
මෙහෙමත් රටක්? (නි)
කාටත් ඔයවගේ නරක කාල උදාවෙනවා. (නි)
හොදයි.... හරි....හරි....හරි.... (දී)
අසරණ අපිව තවත් අසරණ නොකර ඕනෑම දෙයක්කරන්න (දී)
කුමක් වෙයිද මේ ප්‍රශ්නයට (දී)