තබ්බෝව සොරොව්වට වැලිකොට්ට ගසයි පුත්තලම තබ්බෝව ජලාශයේ දකුණු මඩ සොරොව්ව කැඞී ඇතැයි බියෙන් වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති. සොරොව්ව කැඩුනොත් ගම් ත 08 November 2012
තබ්බෝවෙත් දොරටු අරී පුත්තලම තබ්බෝව ජලාශයේ බැම්මට හානියක් නොවීමට වගබලා ගැනීම සඳහා එහි වාන් දොරටු දහසයක් අද විවෘත කළ බව ඉංජිනේරුවෝ කියති. පිටරා මට්ටමට අඩ 08 November 2012
බිරියගේ ඝාතනයට සැමියා සැකපිට මහවිලච්චිය, කරඹගොල්ලෑවේ කාන්තාවගේ ඝාතකයා සොයාගැනීමට බ්ලැකී නම් පොලිස් නිල සුනඛයා යොදාගත් බවත් එමගින් සැඟවී සිටි ඇගේ සැමියා සැකපි 08 November 2012
දරට ගිහින් මරුට මස්කෙළිය සාමිමලේ දේශයේ දර කැඩීමට ගිය පුද්ගලයකු බඹර ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 08 November 2012
දඩුගමින්, ගාලු පාරෙන් මළ සිරුරු දෙකක් ජා ඇල දඩුගමදී හා වැල්ලවත්ත ගාලුපාරේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධ 08 November 2012
විමලසුරේන්ද්රත් උතුරයි විමලසුරේන්ද්‍ර ජලාශය ද පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කැර ඇත. කැළණි ගඟ ආශ්‍රිතව ජීවත්වනන්න සහ එය පරිහරණය කිරීම 08 November 2012
2013 අයවැය ගුරුදා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ අටවැනි අයවැය බ්‍රහස්පතින්දා (08) පස්වරු 12.50ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය නිදහසින් පසු ඉ 07 November 2012
සිසුන්ගෙන් කප්පම් අරන් කොටු වෙයි කෑගල්ල නගරයේ සහා අවට පාසල්වල සිසුන්ගේ අතේ ඇති මුදල් කප්පම් කෑ විරැකියා තරුණයෝ තිදෙනෙක් කෑගල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ග 07 November 2012
අසාත්මික වූ විටමිනය ඉවතට කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකගේ අසාත්මිකතාවට හේතුවූවා යැයි පවසෙන ඒ විටමිනය අඩංගු ඖෂධ කරල තාවකාලිකව භාවිත 07 November 2012
ස්විස් කඨින පින්කම ස්විස්ටර්ලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පින්කම ශ්‍රී ලාංකික, තායි, ස්විස්, ප්‍රංශ, ලාඕස් සහ කාම්බෝජ ජාතික බෞද්ධ හා අබෞද්ධ වි 07 November 2012
නියෝජ්‍ය පොලිස්පති වෙන්න ගිහින් රිමාන්ඩ් අත්අඩංගුවේ සිටින පුද්ගලයකු බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලෙස ගල්කිස්ස පොලිසියට දුරකතන ඇමැතුම් තුනක් දුන් බව කියන 07 November 2012
මේ බලන්න අනාගතේ : නුඹ තනි වී නොමැත පුතේ මාංශ පේශි වර්ධනය නොවිමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ පීඨයේ කසුන් චාමරට සහ ඔ 07 November 2012
කාසල්රී හදිසි දොරටුව අරි කාසල්රී ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග අද එහි හදිසි දොරටුව විවෘත කෙළේය. වාන් දොරටු මීට කලින් අවසන් වරට විවෘත කෙරුණේ වසර 3කට කලිනි. 07 November 2012
‘ඔබාමා සහ රොම්නි‘ ලොව ජනප්‍රිය ගිතය ගයති දින 120කටත් අඩු කාලයකදි කෝටි 65 කටත් වැඩි පිරිසක් නැරඹු මෙ වන වීට ලොව ජනප්‍රියම ගිතය බවට පත් වී ඇති දකූණු කොරියානු රැප් ගායක කිම් යුං ගය 07 November 2012
කඳුරටට අදත් මීදුම ගලයි කොළඹ-බදුල්ල මාර්ගයේ බෙරගල හා හපුතලේ ප්‍රදේශවල ද, වැළිමඩ-නුවරඑළිය මාර්ගයේ හග්ගල ප්‍රදේශයේද මේ වන විට අධික මීදුමක් ඇතැයි කියන පොලීසි 07 November 2012
දැයට කිරුළට ඉදිකළ පාරේ සාම්පල් ගනිති දැයට කිරුළ සමයේ ඇලයා පත්තුවේ ඔයාමඩුවේ කිලෝමීටර් 3ක් දිගට ඉදිකළ මහ පාර ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මාර්ග සංවර්ධන අ 07 November 2012
ඩෙංගු මඩින බැක්ටීරියාව ගුවනින් විදින හැටි හොයයි. ඩෙංගු මදුරුවා බහුලව සිටින කොළඹ හා තදාසන්න පෙදෙස් වලට ඩෙංගු මර්ධන බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යා 07 November 2012
ජිනීවා විරෝධයෙනුත් සල්ලි ගහලා ස්විස්ර්ලන්තයේ ජීනිවා නුවර මානව හිමිකම් මූලස්ථානයේ දී 2011 ජූනියේ පැවැති විවාදය සම්බන්ධයෙන් ලංකාවට සහය දැක්විම සඳහා ඉතාලියෙන 07 November 2012
දිවි නැගුමට ජනමත විමසුමක් නෑ දිවි නැගුම පනත ජනමත විමසුමකට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කරයි. පනතේ ඇතැම් වගන්ති නිසා ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැය 07 November 2012
ප්‍රා ,ලේකම්ට ගහලා වව්නියාවේ විරෝධයක් වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන් සිවබාලසුන්ද්රම් මහතාට රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු පහර දුන්නැයි විරොධතාවය පළකරමින් එහි සේ 07 November 2012
කෑම විසවී කටුනායක 40ක් රෝහලේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආයතනයක සේවිකාවන් 40ක් ආහාර විස වීමෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 07 November 2012
දකුණේ තිහක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කැරෙති ඕස්ට්‍රේලියාවට යාත්‍රා මගින් අනවසරයෙන් ඇතුළු වී ක්‍රිස්මස් දූපතේ නතර වී සිටි දකුණේ තරුණයෝ 30දෙනෙක් පිටුවහල් කරණු ලැබ අද කටුනායකට 07 November 2012
මහවිලච්චියේ ගැමි කතක් මරාදාලා මහවිලච්චියේ කරඹගොල්ලෑවේ නිවසක සිය 12 හැවිරිදි දියණියක සමග පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කැර ඇතැයි පොලීසිය පවසයි. සිරුර මිදුලේ වැටී ත 07 November 2012
දින 12කට පසු කොළොන්නාව යළි වැඩ සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ අරඹන බව තෙල් සංස්ථාව කියයි. ඇමෙරිකාවෙන් පනවා ඇති සම්බාධක නිසා ඉරාණ තෙල් නොලැබෙන අතර ඕමානය 07 November 2012
කුළුනට එරෙහිව ඇතුගල ගිනි ගනී කුරුණෑගල මල්කඩුවාවේ පෞද්ගලික දුරකතන සමාගමකින් ඉදිකරන දුරකථන කළුනට විරෝධය පා ප්‍රදේශවසීහු අද උද්ඝෝෂණයක් පැවත්වූහ. කරුණෑගල - මිගමු 07 November 2012
පළාත් සභාවට තවත් දතක් පළාත් පාසල් වලින් ජාතික පාසල්වලට මාරුවීම් ඉල්ලන ගුරුවරුන් මින් පසු බත්තරමුල්ල ඉසුරුපායේ ජාතික පාසල් අංශයට පැමිණිය යුතු නැත. පළාත් 07 November 2012
දිඝවාපිය යුග දෙකක දී පිළිසකර කරලා දීඝවාපී ඓතිහාසික චෛත්‍යය අවධි දෙකකදී ඉදිකර ඇති බවට ගර්භයේ කැණිම්වලින් ලබුණු තොරතුරුවලට හැඟේ යැයි පුරාවිද්‍යාඥයෝ කියති. ගර්භයේ ප 07 November 2012
විදුලි සැරෙන් අලියා මැරූ මිනිහා සැකපිට සේරුනුවර සිරිමංගලපුරයේ අලියකුට විදුලිසැර කවා මරා දැමීයැයි එහි ගැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අලියා විදුලි සැර වැදී මිය නොග 07 November 2012
වෙල්ගම් වෙහෙර යට ගියාව මතු කරයි දෙවනපෑතිස් රජුගේ සෙනෙවි අභය විසින් ඉදිකෙරුණු බවට සැලකෙන ස්ථූපයක කැණීම් අරඹා ඇත. වෙල්ගම්වෙහෙරට අයත් බව කියන මෙම ස්ථූපය ත්‍රිකුණාමල 07 November 2012
ඔබාමා යළිත් ධවල මන්දිරයට ඡන්ද පීඨ 275 බලය ලබා ගත් ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා (ඩිමොක්රටික් පක්ෂය) දෙවැනි වරටත් ඇමරිකා ජනාධිපති වශයෙන් තේරි පත්විය. ඔහුගේ ප් 07 November 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026