තිස්සමහාරාමයේ පියකු හා පුතකු ළිඳකට වැටී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
පවුල් ආරවුලක් මත පියා (50) තම දරුවාද (5) අල්ලාගෙන ළිඳට පැන්නේදැයි සැකයක් පවතින බව පොලීසිය බවසයි.
තිස්සමහාරාමයේ පියකු හා පුතකු ළිඳකට වැටී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
පවුල් ආරවුලක් මත පියා (50) තම දරුවාද (5) අල්ලාගෙන ළිඳට පැන්නේදැයි සැකයක් පවතින බව පොලීසිය බවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වව්නියාවේ පැත්තේ සිදුවීම ආදර්ශයට අරගෙන වගේ.... (නි)
අළුත් ප්‍රවාණතාවය වන්නේ අම්මත් දරුවා අරගෙන ලිදට පනිනවා. තාත්තත් පනිනවා.(නදී)
දැඩි ජිවන බර මිනිසුන්ට උහුලන්ට බැරිව ගිහින්. මොන දෙමව්පියන්ද තමන්ගේ පනට වඩා රකින දරුවොත් සමග ලින් වලට පනින්නේ? නීතියක්,සාධාරණයක් නැහැ. කියන්ට කෙනෙක් නැහැ.අපේ රටට ගිය කල. (නදී)
ලිදට පනින එක දැන් මෝස්තරයක් වෙලානේ..(ස)
සමාජය පිරිහිලා තියන විදිහ දුටුවම මම නම් හිතන්නේ නැහැ මිනිස්සු දුප්පත්කම නිසා මේ වගේ දේවල් කරගන්නවා කියල. දුප්පත්කම වැඩියෙන්ම දැනෙන්නේ බඩට. එත් මිනිස්සු ඒකට ජීවිතය කවදාවත් නැති කරගන්නේ නැහැ මෙයට හේතුව විය හැක්කේ හිතට දැනෙන දෙයක්ම වෙන්න ඕනේ. (ස)
කනගාටු දායක පුවතක්