බුදු තෙමඟුල යෙදී ඇති වෙසක් මංගල්‍යය සැමරීමට කන්ද උඩරට බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සැරසෙති.

තැන තැන ඉදිවන වෙසක් තොරණ, පහක් කූඩු මෙන්ම දන්සල් සඳහා වන සූදානම් වීම්ද කඳුරට පුරා දක්නට ලැබේ.

කටුගස්තොට නගර මධ්‍යයේ ඉදිවන වෙසක් තොරණ ඉන් ප්‍රධාන වේ.