කළුතර ගල්පාත ඇලමෝදරදී ඔරුවක් පෙරලී කාන්තාවක් අතුරුදන්වී ඇතැයි සහන සේවකයෝ කියති. ගං වතුරින් පීඩාවට පත් පිරිස් එගොඩ මෙගොඩ කිරීමට මෙම ඔරුව යොදා ගැණිනි.
කළුතර ගල්පාත ඇලමෝදරදී ඔරුවක් පෙරලී කාන්තාවක් අතුරුදන්වී ඇතැයි සහන සේවකයෝ කියති. ගං වතුරින් පීඩාවට පත් පිරිස් එගොඩ මෙගොඩ කිරීමට මෙම ඔරුව යොදා ගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් එකට දන්සැලක් දෙන්නත් අවසරගන්න ඕනෑ රටේ සහන සේවකයින්ගේ ඔරු ප්‍රමිතියකින් යුතුද? ඒවාට කොපමණ මගීන් සංඛ්‍යාවක් නංවාගත හැකිද? ඔරු පදවන අයට ඒ පිලිබඳ නිපුනත්වයක් තිබේද? යන මුලික කරුණු සොයා නොබලන්නේ ඇයි? සුළු ගංවතුරක් නිසා මිනිස් ජීවිත නැතිකර ගැනීම අනුමතකළ නොහැකියි. (නි)
මෙහෙව් රටේ උදව්වට ගිය කෙනා ගඟට බිලි. පිනක මහිම.(ස)
අදිවේගී මාර්ගය හදන්න කලින් කළුතරට ගං වතුර අවේ නැද්ද?(නදී)
ඉතාම කනගාටුදායක පුවතක්. කළුගඟ දෙපස මිටියාවත් දින දෙක තුනක වර්ෂාවකට උවත් යටවෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමෙන් පසු ගංවතුර බැසයාම ප්‍රමාද නිසා එතෙක් සිදුවූ හානිය දැන් වඩාත් බරපතලයි. මෙම තත්වය, කළුගගේ දකුණු මිටියාවතට තදින්ම හානි ගෙන දෙනවා සේරුපිට,උක්වත්ත,කොහොලන, පන්විල,ලියනගොඩ, දියගම, බොලොස්සගම වැනි ගම්මානවල වැසියන්ට මේ ගංවතුර උවදුර සදාකාලික කරදරයක් , බලධාරීන් මේ ගැන හොඳ පියවරක් ගන්නේ නම් සේවාවකට වඩා එය ලොකු පිනක් වේවි .(නදී)
පිළිගන්න බැහෙ පින්තුර නැති නිසා
මහේෂ්, ගංවතුර ආවා තමයි, හැබැයි දැන් වෙලා තියෙන්නේ කුඹුරු ගොඩකරලා පාර හදපු නිසා වතුර ඉක්මනට බහින්නේත් නැහැ. පාරට ඉහල පැත්තේ ගංවතුර මට්ටම තදින් ඉහල නගිනවා. අධිවේගී මාර්ගය හරියට කළුගගේ උතුරු පැත්තේ තියෙන බොල්ගොඩ ව්‍යාපාරේ බන්ට් එක වගෙයි. වතුර බහින්න සකස් කරලා තියෙන විවර ප්‍රමාණවත් නැහැ. නිකම් ඉන්න වෙලාවක සේරුපිට පැත්තේ ඇවිත් බලන්න. මොකද ඒක මගේ ගම.දුක් විදින්නේ අපි. (නි)