10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසිය හතකට රට යෑම තහනම් කරයි විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ආරම්භ කර ඇති විමර.. 2 hours ago
Y ප්‍රියංකර ද.සිල්වා-කැනඩාව · 1 hour ago මම ඉසිපතන විද්‍යාලයේ ආදී සිසුවෙක්. මම ඉගෙනීම පටන් ගත්තේ 1958 විතර, සමුගත්තේ 1969 ආපොස සාමාන්‍ය පෙළ ඉගෙනීමෙන් පසුවයි. දැන් ඉස්කොලේ හරි දියුනුයි. සන්තෝෂයි ආඩම්බරයි. මේ ඉස්කෝල වල ඉගෙනගන්න ළමයි දැක්කම අපේ දරුවෝ අහසට පොලොව වගේ. ශිස්ටාචාර හැදිච්චකම දකින්න සතුටුයි. ශ්‍රී ලංකා අඹරේ පායා ....ඒ පාසල් ගීතය සේම ලක් මවුට හැදිච්ච උගත් දක්ෂ පරපුරක් බිහිවේවා කියා පතමි . අනික් පාසල්වලට ආදර්ශයක් වෙන විදිහට ඉන්න. (නි) Reply 0
Y විජේසිංහ · 1 hour ago ගොඩක් හොදයි. හැබැයි වෙසක් එක, වෙසක් කූඩුවට සීමා කරන්න එපා. අපි මේ වෙසක් එකටවත් යමක් ඉගෙන ගෙන, ඒවා පිළිපදින්න බලමු. (නි) Reply 0
Y සජිත් · 1 hour ago ලංකාවේ බෞද්ධ පාසල් කියන , අනිත් පාසල් වලින්වත් වෙන්නේ නැති දෙයක් , පුතාලා කරන එක ගැන සතුටක්. (නි) Reply 0
Y අරුණ-දෝහා · 1 hour ago ඔවු ඔවු ඉතාම උත්කර්ෂවත්. සියලුම අංගයන්ගෙන් සමන්විතව සමරනවා. ගිය වර මාද සහභාගී වුනා.(නදී) Reply 0
Y පොනිල් · 1 hour ago වැඩිහිටි අයට කියල එල්ලුවානම් වගකීම බල්දාරින් නොසලකා ඇරියා කියා වග කියන්ට වෙන්නේ නේ නේද?.(නදී) Reply 0
Y බිනර · 1 hour ago මේක අපේ වැඩක්.අපි හැමෝම එකට එකතු වෙලා කරපු දැහැමි වැඩක්.මිගදායේ වෙසක් බලන්න ඇවිත් ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න.ඉසිපතනය වෙනුවෙන් ප්‍රතිචාර කරපු හැමෝටම ඉසිපතනයේ ස්තුතිය (නි) Reply 0
Y ධම්මික · 1 hour ago කොහොම වුනත් වැදගත් ක්‍රියාවක්. මේ සදහා උපදෙස් ලැබුන වැඩිහිටි සියළු දෙනාට බෞද්ධ අපගේ ආචාරය. විශේෂයෙන්ම මේ සදහා මහන්සිවූ පුතුන්ට ගෞරවනීය ස්තුතිය.(නදී) Reply 0
Y ලලිත් · 1 hour ago මෙන්න ආදර්ශමත් පාසලක්, මෙම දරුවන්ට දිරිය ලැබේවා. ඉසිපතනෙට ජයෙන් ජයම ලැබේවා.(නදී) Reply 0
Y රමන්ජිත් · 1 hour ago රාජකීය විදුහලේ රගර් ක්‍රීඩකයන්ට ගැහැව්ව කියල බොරු චෝදනා චෝදනා කලේ මේ වගෙ හොඳ ඉසිපතන ළමයින්ට නේද?(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසිපතන කොල්ලෝ අදාල තැනදී අදාල විදියට හැසිරෙන්න දන්නවා. ජයෙන් ජය! (නි)
ඉසිපතන කොල්ලෝ අදාල තැනදී අදාල විදියට හැසිරෙන්න දන්නවා. ජයෙන් ජය! (නි)
මම ඉසිපතන විද්‍යාලයේ ආදී සිසුවෙක්. මම ඉගෙනීම පටන් ගත්තේ 1958 විතර, සමුගත්තේ 1969 ආපොස සාමාන්‍ය පෙළ ඉගෙනීමෙන් පසුවයි. දැන් ඉස්කොලේ හරි දියුනුයි. සන්තෝෂයි ආඩම්බරයි. මේ ඉස්කෝල වල ඉගෙනගන්න ළමයි දැක්කම අපේ දරුවෝ අහසට පොලොව වගේ. ශිස්ටාචාර හැදිච්චකම දකින්න සතුටුයි. ශ්‍රී ලංකා අඹරේ පායා ....ඒ පාසල් ගීතය සේම ලක් මවුට හැදිච්ච උගත් දක්ෂ පරපුරක් බිහිවේවා කියා පතමි . අනික් පාසල්වලට ආදර්ශයක් වෙන විදිහට ඉන්න. (නි)
ගොඩක් හොදයි. හැබැයි වෙසක් එක, වෙසක් කූඩුවට සීමා කරන්න එපා. අපි මේ වෙසක් එකටවත් යමක් ඉගෙන ගෙන, ඒවා පිළිපදින්න බලමු. (නි)
හරිම හොද වැඩක්. හැමෝටම පින්.. (නි)
පුතාලා මේවට විදුලි එළිය එහෙමත් දෙනවද? (නදී)
බුදු සසුන බැබලේවා. වර්ථමාන පරපුර වෙසක් කුඩු හදන්න කම්මැලියි.(නදී)
හොඳ වැඩක්. මිගදායේ වෙසක් කලාපයට සමගාමීව සිදු කරපු දෙයක් ද? (නි)
නියම වැඩක්. ලංකාවේ අනිත් ලොකුයි කියන පාසල් වලට ආදර්ශයක් (නි)
ලංකාවේ බෞද්ධ පාසල් කියන , අනිත් පාසල් වලින්වත් වෙන්නේ නැති දෙයක් , පුතාලා කරන එක ගැන සතුටක්. (නි)
හොඳ දෙයක් මල්ලිලා කරන්නේ. ගොඩක් පින් ඔයාලට (නි)
පුතාලගේ මේ උතුම් කාර්‍යය ඉතා අගෙයි. (නි)
ඔවු ඔවු ඉතාම උත්කර්ෂවත්. සියලුම අංගයන්ගෙන් සමන්විතව සමරනවා. ගිය වර මාද සහභාගී වුනා.(නදී)
වැඩිහිටි අයට කියල එල්ලුවානම් වගකීම බල්දාරින් නොසලකා ඇරියා කියා වග කියන්ට වෙන්නේ නේ නේද?.(නදී)
හොඳ දෙයක් මල්ලිලා කරන්නේ.ඉසිපතනෙට ජයෙන් ජයම ලැබේවා! (නි)
මේක අපේ වැඩක්.අපි හැමෝම එකට එකතු වෙලා කරපු දැහැමි වැඩක්.මිගදායේ වෙසක් බලන්න ඇවිත් ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න.ඉසිපතනය වෙනුවෙන් ප්‍රතිචාර කරපු හැමෝටම ඉසිපතනයේ ස්තුතිය (නි)
කොහොම වුනත් වැදගත් ක්‍රියාවක්. මේ සදහා උපදෙස් ලැබුන වැඩිහිටි සියළු දෙනාට බෞද්ධ අපගේ ආචාරය. විශේෂයෙන්ම මේ සදහා මහන්සිවූ පුතුන්ට ගෞරවනීය ස්තුතිය.(නදී)
මෙන්න ආදර්ශමත් පාසලක්, මෙම දරුවන්ට දිරිය ලැබේවා. ඉසිපතනෙට ජයෙන් ජයම ලැබේවා.(නදී)
රාජකීය විදුහලේ රගර් ක්‍රීඩකයන්ට ගැහැව්ව කියල බොරු චෝදනා චෝදනා කලේ මේ වගෙ හොඳ ඉසිපතන ළමයින්ට නේද?(නදී)