අඟුරුවාතොට කෙසෙල්හේනාවේ මවක හා දින තුනක් වයසැති දරුවකු අද අළුයම 12.30ට පමණ ලිඳට වැටී මව ගොඩගෙන රෝහලට ඇතුළුකළ බව පොලීසිය කියයි. දරුවා ගොඩට නොගැනීම ගැන පොලීසිය සැක පල කරයි. දරුවාගේ සිරුර ලිඳේ පාවෙනු දක්නට තිබේ.
අඟුරුවාතොට කෙසෙල්හේනාවේ මවක හා දින තුනක් වයසැති දරුවකු අද අළුයම 12.30ට පමණ ලිඳට වැටී මව ගොඩගෙන රෝහලට ඇතුළුකළ බව පොලීසිය කියයි. දරුවා ගොඩට නොගැනීම ගැන පොලීසිය සැක පල කරයි. දරුවාගේ සිරුර ලිඳේ පාවෙනු දක්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර නැත්නම් පිළිගන්න බැහැ.(නදී)
රෑ 12.30 ට ළමයෙකුත් වඩාගෙන කොයි ලෝකෙක ගියාද? (ස)
දැන් ඉතින් ලින් වල වතුර වෙනුවට දිනපතා අදින්නේ මළකදන්. මේ සේරටම මුල මිනිසුන්ගේ දුප්පත්කම. දරුවන්ට අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ කියල හිතලද මෙහෙම කරන්නේ දෙවියනේ. උදේට පුවත් බලලා ඔලුවේ කරකැවිල්ල.(නදී)
හිතුමතයට දරුවන්ගේ ජීවිත නැතිකරන අම්මලා තාත්තලාට ලංකාවෙත් මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි. පාරේ වාහනයක් හප්පගත්තහම මිනීමැරුම් චෝදනා එල්ලකරන අපේ පොලිසිය මෙහෙම අවස්ථාවල සැකපලකර නිකන් බලා ඉන්නේ ඇයි? (ස)
මේක දැන් රැල්ලක් වෙලා. ළිඳේ පැනලා මැරීම ,ගිනි තියලා මැරීම. අනේ ලක් මෑණියනි මොකද මේ වුණේ. (ස)
මේක දුප්පත්කම නෙමෙයි මෙම දරුවාගේ පියාගේ තිබෙන්නාවූ නොහැකියාව මේ වාගේ පුදගලයන් කසාද නොබෙඳිය යුතුයි. මවක හා දරුවෙක් ආරක්ෂා කරන්න බැරි පුද්ගලයන් කසාද නොබැඳිය යුතුයි.(ස)
දැන් ලංකාවට අවශ්‍යම වන්නේ ප්‍රයෝගිකව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමයි. නමුත් එය කල නොහැකි වන්නේ මුලින්ම එය පාලක පක්ෂයට ද ලොකු බලපාන නිසයි. (ස)
මේ මොහිනීද දන්නේ නැහැ.(නදී)
මේක, කෙලින්ම සිත මතාම කරපු මිනී මෙරුමක්. කරුනාකර මේ අම්ම, තාත්තා සහ සෑක කටයුතු සියලුම දෙනා අත් අඩන්ගුවට ගන්න. මේ වෙලාවට, මේ මව කොහේ ගියාද? (ස)
මේ අපපරාදය හිතා මතා කරපු දෙයක් වෙන්න ඕන. මොකද ලෝකයට වැදූ බව හංගන්න ද දන්නේ නෑ. (ස)
මේ නොදරුවා අරගෙන මහා පාන්දර 12.30 ට ලිඳ ලඟට ගිය එක ගැන සෙවීම වැදගත්.අනේ මෙහෙමත් අම්මලා! (නි)