ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය හා සංස්කෘතිය පසක් කරමින් වෙසක් සැමරීමට මත්තෙන් මෙම වෙසක් මාසයේ සම්බුදු තෙමඟුල සිහිකරයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ්හි සමාධි භාවනා මධ්‍යස්ථානයට එක්රොක්වූ ශ්‍රී ලාංකික ලොකු කුඩා කවුරුත්, සැදී පැහැදී සිටින්නේ හොරොව්පොතානේ සතින්ද්‍රිය නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවති විශේෂ ඖෂධ බුද්ධ පූජාව සහ සම්බුදු ගුණ වර්ණා මහා පිංකමට, ශ්‍රී ලංකාවෙන් වැඩම කළ ඌරුබොක්කේ නන්දරතන හිමියෝ ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ලස්සන වැඩක්. බුදු සරණයි ! (ස)