කුරුණෑගල නගරයේ අනවසර ඉදිකිරීම් රැසක් අද ඉවත් කළේය.
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ අනවසර වෙළෙඳ හල් 22ක් ද, බෙහෙත් හලක් ද ඉවත් කළ බවත්, සියලු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන බවත් නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම නගර සභාවක්ම මෙය ක්‍රියාත්මක කළ යුතුමය (නි)
නගරාධිපතිතුමාට ප්‍රණාමය! සෑම නගරයකම පෙට්ටි කඩ ඇතුළු සියලුම අනවසර ඉදි කිරීම් අයින් කරන්න. පිටකොටුවත් ලස්සන කලොත් හොඳයි. (නි)
ඇතුගල්පුරයත් පිළිවෙලක් නැහැ කියනවා නම් රටේ කිසිම නගරයක් පිළිවෙලක් නැහැ.ලංකාවෙන්ම හොදම නගර සභාව සහ හොදම නගරය මගේ ඇතුගල්පුරයයි (නි)
ලොකු දෙයක් කරනවා නම්, විරුද්ධ අයගේ කඩ විතරක් කඩලා මදි. යාලුවෝ වුණත් කරන්න දෙයක් නැහැ, අනික් කඩ ටිකත් අයින් කරන්න. අපගේ සහයෝගය ඔබට (නි)
නගරාධිපති තුමාට බලයක් නැතුව ඇති මගේ හිතේ ඇතුගල්පුර අවලස්සන කරන වාත කෝච්චි ඉවත් කරන්න. (නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දුන්නෙත් එයා කඩන්නේත් එයාම තමා.(නදී)
ලොකු දෙයක් කිසි පිළිවෙලක් නැති නගරයක්.(නදී)
කොලොම් පුර ,ඇතුගල් පුර ,අනුරාධ පුර ,සෙන්කඩගල පුර ,රත්නපුර ,එකී ,නොකී සැම පුරවරයක්ම ,කඩ කඩලා ,වෙළෙන්දෝ පාරට බස්සලා....සුර පුර වල් තළයුතුයි.(නදී)