බදුල්ල
කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ තිබි මියගිය කාන්තාවකගේ සිරුරක් සොයා ගැණිනි. අවුරුදු 60 ක් පමණ වූ ඇය කොණ්ඩය කපා ඇත. සුදු පැහැති සායක් හා හැට්ටයක් ඇද සිටියාය.
වෙන්නප්පුව
නයිනමඩමේදී කසිප්පු බෝතල් 200 ක් සහිතව පුද්ලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
සමන්තුරේ
කොන්ක්‍රීට් විදුලි කණු තොගයක් පටවාගෙන අම්පාරේ සිට කල්මුණේ බලා ගිය ලොරියක් සමන්තුරේදී ඇලකට වැටී රියදුරා සහ සහායකයා තුවාල ලබා ඇත. අද උදේ 6.30 ට පමණ මේ අනතුර සිදුවිය.
කළුතර
වස්කඩුවේදී ලොරියක් හා ත්‍රීරෝද රථයක් හැපි ත්‍රී රෝද රථයේ ගමන් කළ අයකු මියගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd