කොළඹ ජාතික අක්ෂි රෝහල සර්ව ආගමික පූජ්‍ය පක්ෂය සඳහා විශේෂ අක්ෂි සායනයක් අද පැවැත්වීය.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය චම්පා බානගල මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුද, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ජාතික අක්ෂි රෝහලේ හිටපු අධ්‍යක්ෂ හා ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් පින්
ගොඩාක් වටිනා උතුම් ක්‍රියාවක්, සැමටම නිරෝගී සුවය පතමි. (ස)